(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අහ්හ් ඒ කියන්නේ පස්සේ හරි උන්ට ඕනේ දේ දුන්නම උන්ට ඕනේ දේ වෙලා නෑ.. ? :rofl:

    ඔව්.

    යහපාලන ආණ්ඩුව හකීම්, රිශාඩ්, TNA ල ගෙ පක්ශවල voter base එකෙන් රැඳිල තිබ්බ වගේ මේ ආණ්ඩුව සාබ්‍රිගෙ voter base එකෙන් රැඳිල තියෙන ආණ්ඩුවක් නොවන නිසා තමා UNHRC එකෙන් ලංකාවෙ මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්න මේක තුරුම්පුවක් කරගන්නකල් භූමදානයට අවසර නොදී ඉන්නත් අවසර දුන්නත් isolated place එකක විතරක් රජයේ අධීක්ෂණය යටතේ කරන්නත් ලැබුණෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    හම්බයන්ට ඕන දේ වෙනව නං සාබ්‍රි ඉස්සෙල්ලම ඉල්ලපු වෙලාවෙම දෙනවනෙ ඕන තැනක වළලගන්න කියල 🤷‍♂️

    දැන් එතකොට හාමුදුරුවරුවොද ඉල්ලුවෙ තම්බින්ට වළලන්න දෙන්න කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    දැන් එතකොට හාමුදුරුවරුවොද ඉල්ලුවෙ තම්බින්ට වළලන්න දෙන්න කියල.

    UNHRC වාර්තාව ලංකාව මානව හිමිකම් වලට ගරු කරන්නේ නෑ කියන්න මේක පාවිච්චි කරන්න උත්සාහ කළානේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඔව්.

    යහපාලන ආණ්ඩුව හකීම්, රිශාඩ්, TNA ල ගෙ පක්ශවල voter base එකෙන් රැඳිල තිබ්බ වගේ මේ ආණ්ඩුව සාබ්‍රිගෙ voter base එකෙන් රැඳිල තියෙන ආණ්ඩුවක් නොවන නිසා තමා UNHRC එකෙන් ලංකාවෙ මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්න මේක තුරුම්පුවක් කරගන්නකල් භූමදානයට අවසර නොදී ඉන්නත් අවසර දුන්නත් isolated place එකක විතරක් රජයේ අධීක්ෂණය යටතේ කරන්නත් ලැබුණෙ.

    voter බේස් එකක් උට නැති උනාට වෙන මොකක් හරි අටමගලයක් තියෙනව. නැත්තන් ඔච්චර මොකද්ද දෙන්න තියෙන හොදම ඇමතිකමත් දීල තව ඉල්ලන ඉල්ලන එකත් දෙන්නෙ.

    UNHRC වාර්තාවෙ ලංකාව මානව හිමිකම් වලට ගරු කරන්නේ නෑ කියන්න මේක පාවිච්චි කරන්න උත්සාහ කළානේ.
    ආණ්ඩුව ඒ වෙනකන් දන්නෙ නෑ ඒක එහෙම වෙන්නෙ නෑ කියල. පහවසරෙ උන්ද ආණ්ඩුවෙ ඉන්නෙ.
    ------ Post added on Mar 9, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: xVOLDYx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    voter බේස් එකක් උට නැති උනාට වෙන මොකක් හරි අටමගලයක් තියෙනව. නැත්තන් ඔච්චර මොකද්ද දෙන්න තියෙන හොදම ඇමතිකමත් දීල තව ඉල්ලන ඉල්ලන එකත් දෙන්නෙ.

    මොන ඇමතිකම දුන්නත් හොඳම එක කියලනෙ කියන්නෙ 🤷‍♂️

    ආණ්ඩුව ඒ වෙනකන් දන්නෙ නෑ ඒක එහෙම වෙන්නෙ නෑ කියල. පහවසරෙ උන්ද ආණ්ඩුවෙ ඉන්නෙ.
    ------ Post added on Mar 9, 2021 at 11:33 AM

    දන්නවා. යහපාලන ආණ්ඩුව co-sponsor කරපු 30/1, 40/1 resolutions වලින් අයින් වුණෙත් බලපෑම් වෙනවා කියල දැනගෙනම නේ.

    https://www.newsfirst.lk/2020/02/26...structure-of-constitution-dinesh-gunawardena/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    දන්නවා. යහපාලන ආණ්ඩුව co-sponsor කරපු 30/1, 40/1 resolutions වලින් අයින් වුණෙත් බලපෑම් වෙනවා කියල දැනගෙනම නේ.

    https://www.newsfirst.lk/2020/02/26...structure-of-constitution-dinesh-gunawardena/

    ඒ කියන්නෙ වළලන්නද එපාද කියන විද්වත් කමිටුවෙ මතය ආණ්ඩුවට ඕනි විදියට වෙනස් කරල තියෙනව කියන එකනෙ මේකෙ අදහස.
     
    • Like
    Reactions: pavanruka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඒ කියන්නෙ වළලන්නද එපාද කියන විද්වත් කමිටුවෙ මතය ආණ්ඩුවට ඕනි විදියට වෙනස් කරල තියෙනව කියන එකනෙ මේකෙ අදහස.

    විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කළා නම් වළලන එක හානිදායකයි කියල කිසිම ප්‍රශ්නයක් නෑනෙ, UNHRC වාර්තාවට් විද්‍යාත්මක උත්තරයක් තියෙනව වැඩේ ක්ලෝස්.

    එහෙම නැති නිසානෙ කමිටුව අවදානම අවම වෙන ක්‍රමයකට භූමදානය කරන්න අවසර දෙන්න නිර්දේශ කළේ.
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කළා නම් වළලන එක හානිදායකයි කියල කිසිම ප්‍රශ්නයක් නෑනෙ, UNHRC වාර්තාවට් විද්‍යාත්මක උත්තරයක් තියෙනව වැඩේ ක්ලෝස්.

    එහෙම නැති නිසානෙ කමිටුව අවදානම අවම වෙන ක්‍රමයකට භූමදානය කරන්න අවසර දෙන්න නිර්දේශ කළේ.
    වද කොත්තු ගැන විද්‍යත්මක පරීක්ෂණයක් කරේ නැහැ නේද?😶
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    වද කොත්තු ගැන විද්‍යත්මක පරීක්ෂණයක් කරේ නැහැ නේද?😶
    වඳ කොත්තු චෝදනාව කරපු කෙනාගෙන් අහන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කළා නම් වළලන එක හානිදායකයි කියල කිසිම ප්‍රශ්නයක් නෑනෙ, UNHRC වාර්තාවට් විද්‍යාත්මක උත්තරයක් තියෙනව වැඩේ ක්ලෝස්.

    එහෙම නැති නිසානෙ කමිටුව අවදානම අවම වෙන ක්‍රමයකට භූමදානය කරන්න අවසර දෙන්න නිර්දේශ කළේ.

    ඒ කියන්නෙ මෙච්චර දවසක් විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කරගන්න බැරි උනාට දේශපාලන උවමනාවට විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කරගත්ත කියල ප්‍රචාර යැව්ව ගම්වල මිනිස්සු රවට්ටන්න.
     
    • Like
    Reactions: xVOLDYx

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මොකක්ද බං මේ කියන්නෙ??? මම කියන්නෙ රිස්ක් එක අඩුයි කියල. උඹ කියන්නෙ වැක්සීන් එකක් තියෙන එකෙන් දැන් කලින් ට වඩා රිස්ක් එක අඩු වෙලා නෑ කියලද?
    අද කියන දේ නෙමෙයි හෙට වෙනස් වෙනවා.. එකයි risk එක විදිහට මන් කියන්නේ..

    කොහෙවත් 100% prove කරලා නැනේ වල දැම්මම 100% අව්ලක් නෑ කියලා.. හැබැයි පිච්චුවම 100% virus එක නැතිවෙනවා කියල හොයාගෙන තියෙනවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඒ කියන්නෙ මෙච්චර දවසක් විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කරගන්න බැරි උනාට දේශපාලන උවමනාවට විද්වත් කමිටුව විද්‍යාත්මකව තහවුරු කරගත්ත කියල ප්‍රචාර යැව්ව ගම්වල මිනිස්සු රවට්ටන්න.
    මෙච්චර දවසක් විද්‍යාත්මකව තහවුරු කරන්න කාලය දීලනෙ තිබ්බේ, තහවුරු වෙච්ච නිසා තහනම් කළා නෙමෙයිනෙ.

    ඉඩම් නඩුවක් වුණත් තීන්දුව එනකම් වැටවල් ගහන්න තහනම් වගේ තමයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අද කියන දේ නෙමෙයි හෙට වෙනස් වෙනවා.. එකයි risk එක විදිහට මන් කියන්නේ..

    කොහෙවත් 100% prove කරලා නැනේ වල දැම්මම 100% අව්ලක් නෑ කියලා.. හැබැයි පිච්චුවම 100% virus එක නැතිවෙනවා කියල හොයාගෙන තියෙනවා..
    අහුපු දේට පුලුවන් නම් උත්තර දීපං, වැක්සීන් එක ආවට පස්සෙ වයිරස් එකෙන් තියෙන රිස්ක් එක අඩු උනාද නැද්ද???
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අහුපු දේට පුලුවන් නම් උත්තර දීපං, වැක්සීන් එක ආවට පස්සෙ වයිරස් එකෙන් තියෙන රිස්ක් එක අඩු උනාද නැද්ද???
    වැක්සීන් ඵක කිව්වෙ අර ඉන්දියාවට ජැටිය දීල ඒකෙ හිලව්වට ගත්ත ඒවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    වැක්සීන් ඵක කිව්වෙ අර ඉන්දියාවට ජැටිය දීල ඒකෙ හිලව්වට ගත්ත ඒවද?
    මැද්දට පැනල පුක දික් කරනවානම් තේරුමක් ඇති දෙයක් කියපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    වැක්සීන් ඵක කිව්වෙ අර ඉන්දියාවට ජැටිය දීල ඒකෙ හිලව්වට ගත්ත ඒවද?

    ඉන්දියාවට බාගෙට හදපු ජැටිය (ECT) දෙන්න පොරොන්දු වෙලා ගිවිසුම් ගැහුවෙ යහපාලන ආණ්ඩුවනෙ. මේ ආණ්ඩුවෙන් නෙ ඒක දෙන්න බෑ කැමතිනම් WCT හදන්න කිව්වෙ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මැද්දට පැනල පුක දික් කරනවානම් තේරුමක් ඇති දෙයක් කියපන්.

    ඒකේ තියෙන තේරුම උඹ වගේ රාජපක්ෂ ගෙ කක්කුස්සි හෝදන ඵකෙක්ට තේරුම් ගන්න බෑ😁😁😁

    ඉන්දියාවට බාගෙට හදපු ජැටිය (ECT) දෙන්න පොරොන්දු වෙලා ගිවිසුම් ගැහුවෙ යහපාලන ආණ්ඩුවනෙ. මේ ආණ්ඩුවෙන් නෙ ඒක දෙන්න බෑ කැමතිනම් WCT හදන්න කිව්වෙ
    මේ අාණ්ඩුව හරි සෝක් නේද බං..😁😁උඹට ලොකු පෝස්ට් ඵකක් හම්බ වෙලා වගේ දැන්..😁😁
    ------ Post added on Mar 9, 2021 at 12:17 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මේ අාණ්ඩුව හරි සෝක් නේද බං..😁😁උඹට ලොකු පෝස්ට් ඵකක් හම්බ වෙලා වගේ දැන්..😁😁
    ------ Post added on Mar 9, 2021 at 12:17 PM
    කලින් එකත් එක්ක බලද්දි සෝක් ඉතින්
    නැත්නම් ටිපිකල් ලාංකික ආණ්ඩුවක් තමා විශේෂයක් නැහ්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කලින් එකත් එක්ක බලද්දි සෝක් ඉතින්
    නැත්නම් ටිපිකල් ලාංකික ආණ්ඩුවක් තමා විශේෂයක් නැහ්

    අනේ හොඳයි..උඹලට හොඳයි නම්..:yes:
     
    • Love
    Reactions: Hyaenidae