මෙච්චර දවසක් විද්‍යාත්මකව තහවුරු කරන්න කාලය දීලනෙ තිබ්බේ, තහවුරු වෙච්ච නිසා තහනම් කළා නෙමෙයිනෙ.
ඉඩම් නඩුවක් වුණත් තීන්දුව එනකම් වැටවල් ගහන්න තහනම් වගේ තමයි.
මෙතන අවුල තියෙන්නෙ තීන්දුව එනකන් ඇසම්ප්ශන් එක විකුණපු එකනෙ.
ලන්කාවෙ එහෙම විද්‍යත්මක පරීක්ෂණය කරපු විදිය ගැන කියවන්න තැනක් තියෙනවද කොහෙ හරි.තීන්දුව එනකං ඉස්පිරිතාලවල ෆ්රිජ් වල දාල තියන්න කැමති වුණෙත් නෑනෙ වෛද්‍යවරු. අනික ඒවට යන වියදම්. ඉතින් තීන්දුව එනකම් කරන්න තිබ්බ හොඳම දේ තමයි භූමදානය නොකර ඉන්න එක.
ලන්කාවෙ එහෙම විද්‍යත්මක පරීක්ෂණය කරපු විදිය ගැන කියවන්න තැනක් තියෙනවද කොහෙ හරි.
Prof. මෙත්තිකා virus infected cadavers වල අවදානම ගැන පේපර් එකක් පබ්ලිශ් කළා, Covid specific නෙමෙයි in general.
![]()
WHO recommendations
https://www.unwater.org/coronavirus-global-health-emergency/
prof අනුව නන් ඕක නිසා භූගත ජලයට විශබීජ එකතු වෙනවනෙ
එක නේද බන්... මට මතකයි 2019 Nov / Dec වල WHO වලින් tweet එකක් දාල තිබ්බ virus එක contaigious කියල තාම සාක්ෂියක් හොයාගෙන නෑ කියල.. නිකන් බයිලා නොකිය ඉඩහන් බං..
ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.COVID වයිරස් එක නිසා groundwater වලට අවදානමක් නෑ කියනවනෙ WHO. prof කියන්නෙ COVID specific නෙමෙයිනෙ. Lack of understanding about the behavior of the COVID-19 virus නිසා අවදානමක් තියෙනව කියන්නෙ. UNHRC එකට ඒක පෙන්නන්න බෑනෙ භූමදානය තහනම් මේ නිසා කියල, WHO එක groundwater වලට අවදානමක් නෑ කියන්න තරම් understanding එකක් තියෙනව කියද්දි.
ඉතින් දෙකටම හරියන්න groundwater contaminate වෙන අවදානම අඩු තැනක් හොයල භූමදානය කරනව.
අහ් ඔව් ඔව් ඒකෙන අපි මේ තෙර්ඩ් එකෙන් පැනල ගිහින් තියෙන්නෙ ලොල්බයියොන්ට කට උත්තර නෑ නේද![]()
අපෝ නෑ තියෙනව. ඒ දවස්වල ඉදල අනික් උන් කියද්දි පච පච ගගා බුරපුව ආයෙ උන් කියවල උන්ගෙ වර්ශන් වලින් දැන් කියනව.බයියොන්ට කට උත්තර නෑ නේද![]()
උඹල වගේ පාරේ ජංගිය ගලවල රාජපක්ෂගෙ මූණෙ ටැටූ ඵක ගහපු පුක පෙන්නන වහල් පිම්පියො ගැන නෙමෙයි කිව්වෙ..ටිකක් හරි ලැජ්ජාවක් තියෙන උන් ගැන..අහ් ඔව් ඔව් ඒකෙන අපි මේ තෙර්ඩ් එකෙන් පැනල ගිහින් තියෙන්නෙ ලොල්

විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.
බයියො කොහොමත් ලැජ්ජ බය ඇතුව ජිවත් වෙන්නෙ තොපි වගේ පච වෙන්නෙ නැ කොහෙවත්.. තොපි නම් මොනාද ලගදිත් තෙර්ඩ් එකක් දාල තෝ හත්ප්ලේ ගාගෙන් හැගිලා උන්න නේද ලොල්උඹල වගේ පාරේ ජංගිය ගලවල රාජපක්ෂ ගෙ ටැටූ ඵක ගහපු පුක පෙන්නන වහල් පිම්පියො ගැන නෙමෙයි කිව්වෙ..ටිකක් හරි ලැජ්ජාවක් තියෙන උන් ගැන..![]()
මේ ආණ්ඩුව ඒක දෙන්නම ගිහින් අන්තිමට අකුලගන්න උනා වගේ ලාවට මතකයක් තියනවාඉන්දියාවට බාගෙට හදපු ජැටිය (ECT) දෙන්න පොරොන්දු වෙලා ගිවිසුම් ගැහුවෙ යහපාලන ආණ්ඩුවනෙ. මේ ආණ්ඩුවෙන් නෙ ඒක දෙන්න බෑ කැමතිනම් WCT හදන්න කිව්වෙ

එදා බයියන්ගෙයි අද බයියන්ගෙයි තත්වෙ තනිකර වෙනස් කියපන් පොන්ස්විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,
ඔය දෙකම අද ඊයෙ ආපුව නෙවෙයි නෙ මීට අවුරුද්දකට කලිනුත් ඕක ඔය විදියටම තිබ්බනෙ. එතකොට කොහොමද 100% ශුවර් කරල වළලන්න එපාමයි කියල විද්වත් කමිටු විශ්ලේෂණ ආවෙ.
ඔය කියන ඒ තත්වය ඇති කරෙත් ආණ්ඩුවෙන්ම තමා.විද්වත් කමිටුවත් අධයනය කරන්නෙ ලෝකෙ ප්‍රවනතා සහ ලකාවෙ තත්වය..අනිවාර්යෙන් who ගයිඩ් ලයින් ෆලෝ කරනව, ඉට අමතරව ලoකාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය අරව මේව බලනව..මිනි පුච්චන එකටත් බය උනා මුල් කාලෙ ආදාහනාගර ලග මිනිස්සු ,වැලලුවනම් කොහොමද, එදා තිබ්බ තත්වය සහ අද තනිකර වෙනස්,