අන්න එහෙම හිනා වෙලා ඉඳපල්ලකො බං හැමවෙලේම අඬාගත්තු ගමන් නැතුව, මේව උඹල පාරවල් ගානෙ කෑ ගහල දිනා ගත්තු දේවල්නෙ. ජය!ඒක නෙමෙයි මරි මෝඩ බයියො වැළලුව නේද බං?![]()
අන්න එහෙම හිනා වෙලා ඉඳපල්ලකො බං හැමවෙලේම අඬාගත්තු ගමන් නැතුව, මේව උඹල පාරවල් ගානෙ කෑ ගහල දිනා ගත්තු දේවල්නෙ. ජය!ඒක නෙමෙයි මරි මෝඩ බයියො වැළලුව නේද බං?![]()
nette idan goma gagena ban anduwa... paraka behela yanna be mun karana weda walata. lejjai apitaToday at 5:03 AM ඇත්තට මුන්ට නින්ද යන්නෙම නැද්ද..![]()
![]()
Un danne loke eka tiyenne ea rata lankawa vitarai kiyal.Bai wasabataya kawada iwaraweida
පව් බං මුං..මුං හිතන්නෙ හැමෝම මුං වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන හිඟන්නො කියල..රට ඉන්න හැමෝම මුං වගේ වළං හෝදනව කියල.
පලයන් පොන්ස් යන්ඩ, බැලුවොත් ඔන්ලයින් රට ඉන්න එකාලට තියෙනව වෙලාවක් තෙර්ඩ් ද්දා ඉන්ඩ, ලොල්.දාර ගොන් බයියො හිතන්නෙ ලෝකේ හැම රටකම වෙලාව ඵක සමානයි කියලා![]()
අහ් ඔව් ඔව් ඒක තමයි ip එක ලoකාවෙ තියෙන්නෙ,ලොල්පව් බං මුං..මුං හිතන්නෙ හැමෝම මුං වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන හිඟන්නො කියල..රට ඉන්න හැමෝම මුං වගේ වළං හෝදනව කියල.
![]()
@Hyaenidae 2/3 ත් දුන්න නේද බං
ඉතින් දෙගොල්ලොන්ගේ වෙනසක් නැනේ බං..Ow ithin nathnam mula indanma bury karanna kiyapu Puthanota 1/2 dennada kynne![]()
අරුන් කලින්ම කිව්වා වල දානවා කියලා.. මුන් පොඩ්ඩක් උබලට ආතල් එකක් දීලා බලාපොරොත්තු දීල අන්තිමට සිහින මාලිගා ටික කුඩු පට්ටම් කරලා දැම්ම නේද? 
Chande denna kalinma danagena hitiyane puthano natanne Hakeem, Rishad set eka gahana tune ekata kiyala.ඉතින් දෙගොල්ලොන්ගේ වෙනසක් නැනේ බං..අරුන් කලින්ම කිව්වා වල දානවා කියලා.. මුන් පොඩ්ඩක් උබලට ආතල් එකක් දීලා බලාපොරොත්තු දීල අන්තිමට සිහින මාලිගා ටික කුඩු පට්ටම් කරලා දැම්ම නේද?
![]()
Chande denna kalinma danagena hitiyane puthano natanne Hakeem, Rishad set eka gahana tune ekata kiyala.
Rajapakse and co. Aduma gane UNHRC intervention eka wenakm wath stance eka ewnas nokara hitiyane.
Mokakda better choice eka?
ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද?![]()
Risk eka ehemamai.ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද?
කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව පිලිගනින් අවුරුදු 70 ගානක් තිස්සේ වගේම මේ පාරත් අන්දුනා කියලා..![]()
ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.
ලිසබිය දීලනෙ තියෙන්නෙ සෙට් එකට කට වැහෙන්නමToday at 5:03 AM ඇත්තට මුන්ට නින්ද යන්නෙම නැද්ද..![]()
![]()
මේක මේ උබලගෙ පොන්සි කමට කියන කතානෙ..මුලින් වලලන්ඩ එපා කිවෙ ඇයි??? කොවිඩ් වතුරෙන් පැතිරෙයි කියල, ඕකනෙ ඇත්ත සීන් එක , ඒ වගේම ඒ කාලෙ චීනෙ යම් ප්‍රගතියක් පෙන්නුව ඔක්කොම කොවිඩ් මිනි පුච්චල, ඒක තමයි මෙහෙත් පලෝ කරේ WHO උනත් මුල් කාලෙ ඕව ගැන මොකුත් කිවෙ නැ..ටිකක් හරි කල් ඇද ඇද ඉදල වල දැම්මම risk එක අඩු වෙනවද?
කෙස් පැලෙන තර්ක දාන්නේ නැතුව පිලිගනින් අවුරුදු 70 ගානක් තිස්සේ වගේම මේ පාරත් අන්දුනා කියලා..![]()
@GTRZ, @tintin123 මූ මේ කියන විදියට ලොග් වෙන යූසර්ස්ලගෙ අයිපී එක මූ දන්නෙ කොහොමද ඒක ඇඩ්මින්ට විතරයි නෙ බලන්න පුළුවන්. එහෙම privacy එකක් නැද්ද නැත්ත වෙන දෙයක්ද?පලයන් පොන්ස් යන්ඩ, බැලුවොත් ඔන්ලයින් රට ඉන්න එකාලට තියෙනව වෙලාවක් තෙර්ඩ් ද්දා ඉන්ඩ, ලොල්.
අහ් ඔව් ඔව් ඒක තමයි එක ip ලoකාවෙ තියෙන්නෙ,ලොල්
------ Post added on Mar 9, 2021 at 9:12 AM
ඔව් නේද බං, දැන් වැක්සීන් එකත් ඇවිල්ල පායන කාලෙත් ඇවිල්ල.
Risk eka ehemamai.
But UNHRC eken USA wage umbla kuda gahaganin kiyala ain wenna tharam capacity ekakuth nane Lankawata.
Heta chandayak thibbath denna wenne R&co. ekata thamai Hakeem, Rishad, TNA run karana govt ekak one nathnam. Dannawa nam kyhnko R&co. arenna ehema wenne nathi choice ekak.
අනික කැමති තැනක වළලන්න දෙන්නෙත් නෑ
------ Post added on Mar 9, 2021 at 10:21 AM
පව් බන් උබල...
මේක මේ උබලගෙ පොන්සි කමට කියන කතානෙ..මුලින් වලලන්ඩ එපා කිවෙ ඇයි??? කොවිඩ් වතුරෙන් පැතිරෙයි කියල, ඕකනෙ ඇත්ත සීන් එක , ඒ වගේම ඒ කාලෙ චීනෙ යම් ප්‍රගතියක් පෙන්නුව ඔක්කොම කොවිඩ් මිනි පුච්චල, ඒක තමයි මෙහෙත් පලෝ කරේ WHO උනත් මුල් කාලෙ ඕව ගැන මොකුත් කිවෙ නැ..
ඒත් කාලෙත් එක්ක මිනි වැළලුව කියල ගැටලුවක් නැ කියල හොයා ගත්ත, WHO නිර්දේශ කරා ලෝකෙ අනිත් ඔක්කොම රටවල් වළලුව..අපි විතරක් හන මිටිය කරේ තියන් ඉන්ඩ ඔන කමක් නැනෙ..
උබලගෙ තියෙන්නෙ පුහු ආණ්ඩු විරෝධයක් උබලගෙ පොන්න රැල උන්න නම් කොරන දේ මේ රටේ හැම එකාම උබත් ඇතුලුව දන්නව ඒක නිසා පුකේ ටෝක් නොදී මාරු වෙයන්

හකීම් රිෂාඩ් නෙමෙයි මොන ප*ය නොහිටියත් හම්බයන්ට ඕනේ දේ වෙනවනේ යකෝ.. ඉතින් උන් එළියේ තියල මුන්ව ගේනවා කියල වැඩක් තියෙනවද?
අහ්හ් ඒ කියන්නේ පස්සේ හරි උන්ට ඕනේ දේ දුන්නම උන්ට ඕනේ දේ වෙලා නෑ.. ?හම්බයන්ට ඕන දේ වෙනව නං සාබ්‍රි ඉස්සෙල්ලම ඉල්ලපු වෙලාවෙම දෙනවනෙ ඕන තැනක වළලගන්න කියල![]()

මොකක්ද බං මේ කියන්නෙ??? මම කියන්නෙ රිස්ක් එක අඩුයි කියල. උඹ කියන්නෙ වැක්සීන් එකක් තියෙන එකෙන් දැන් කලින් ට වඩා රිස්ක් එක අඩු වෙලා නෑ කියලද?එක නේද බන්... මට මතකයි 2019 Nov / Dec වල WHO වලින් tweet එකක් දාල තිබ්බ virus එක contaigious කියල තාම සාක්ෂියක් හොයාගෙන නෑ කියල.. නිකන් බයිලා නොකිය ඉඩහන් බං..