ඒ කියන්නේ කිසිම සාධාරණ සාක්ෂියක් නැතුව උබ හිතනවා ආණ්ඩුව ECT විකුනනන් හදපු එක රඟපෑමක් කියල?මට ප්‍රශ්නයක් නෑ ඉතින්. මගේ අදහස මම කිව්ව.![]()
"එයා එහෙම නෑ"

ඒ කියන්නේ කිසිම සාධාරණ සාක්ෂියක් නැතුව උබ හිතනවා ආණ්ඩුව ECT විකුනනන් හදපු එක රඟපෑමක් කියල?මට ප්‍රශ්නයක් නෑ ඉතින්. මගේ අදහස මම කිව්ව.![]()

ඒ කියන්නේ කිසිම සාධාරණ සාක්ෂියක් නැතුව උබ හිතනවා ආණ්ඩුව ECT විකුනනන් හදපු එක රඟපෑමක් කියල?
"එයා එහෙම නෑ"![]()
එතකොට වළලන එකෙන් groundwater contaminate වෙනව කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න සාක්ෂි නෑ කියන්නෙ ආණ්ඩුවෙ උවමනාවටද?
WHO එක කියනවනෙ COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි නෑ කියලා. ඉතින් අපි පෙන්නන්න ඕන COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි තියෙනවා ඒවා තමයි මේ ඒ නිසයි අපි භූමදානය තහනම් කරල තියෙන්නේ කියලා.
පේපර් එක බලන්න
පේපර් එක බලන්න කියන්න බැරිද WHO.
පේපර් එක Prof. මෙත්තිකා වෙන දේකට කරපු දෙයක්නෙ. ඒක බේස් කරගෙන අවුරුද්දක් යනකන් ආණ්ඩුවෙන් වෙන මොකවත්ම රිසර්ච් එකක් කරල නැද්ද? එහෙම නැත්තන් වෙන රිසර්ච් එකක් හරි.
එතකොට ආණ්ඩුව මෙච්චර කල් බෑ කියල තියෙන්නෙ කිසිම විද්‍යත්මක සාක්ෂියක් නිසා නෙවෙයිනෙ. Prfo මෙත්තිකා කරපු වැඩේ මේකට අදාල කරගත්තට ඩිරෙක්ට් කරපු දෙයක් නෙවෙයි නෙ.නැතුව ඇති. තිබ්බනම් UNHRC අරන් යන්න තිබ්බනෙ.
මට ප්‍රශ්නයක් නෑ ඉතින්. මගේ අදහස මම කිව්ව.![]()
නාට්‍යක් කරේ සිරා නෙවෙයි කියල හිතන්න reasons කියනන් බලන්නඅපෝ නෑ මගේ reasoning එක පැහැදිලිව කියල ඇති. කලින් ලින්ක් එකේ ඉඳන් පහළට එන්න

මෙත්තිකා කරපු වැඩේ මේකට අදාල කරගත්තට ඩිරෙක්ට් කරපු දෙයක් නෙවෙයි නෙ.
https://elakiri.com/threads/වැළලුවෙ...්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513නාට්‍යක් කරේ සිරා නෙවෙයි කියල හිතන්න reasons කියනන් බලන්න![]()
ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ?එහෙනම් මොනාට කරපු දෙයක් ද? ආතල් එකට?
https://elakiri.com/threads/වැළලුවෙ-නැද්ද-පො-කොවිඩ්-දේහයන්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
------ Post added on Mar 9, 2021 at 4:19 PM

කොරෝන සම්බන්ධව කරපු දෙයක් නෙවෙයි නෙ.එහෙනම් මොනාට කරපු දෙයක් ද? ආතල් එකට?
https://elakiri.com/threads/වැළලුවෙ-නැද්ද-පො-කොවිඩ්-දේහයන්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
------ Post added on Mar 9, 2021 at 4:19 PM
Covid-19 = Coronaකොරෝන සම්බන්ධව කරපු දෙයක් නෙවෙයි නෙ.
ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ?![]()
මදිනේ අන්තිමට වෙච්ච දේ මිනිස්සුන්ගේ බලපෑම් නිසා උනාද නැත්තම් ආණ්ඩුව මුල ඉඳන් එහෙම ප්ලැනක් ගහන හිටියද කියන එකනේ මේ කතා කරන්නේ.අන්තිමට favorable outcome එකක් එන විදිහට situation එක handle කරල තියෙනව කියන්න ඔය මදිද?
------ Post added on Mar 9, 2021 at 4:25 PM
Covid-19 = Corona
COVID වයිරස් එක නිසා groundwater වලට අවදානමක් නෑ කියනවනෙ WHO. prof කියන්නෙ COVID specific නෙමෙයිනෙ. Lack of understanding about the behavior of the COVID-19 virus නිසා අවදානමක් තියෙනව කියන්නෙ. UNHRC එකට ඒක පෙන්නන්න බෑනෙ භූමදානය තහනම් මේ නිසා කියල, WHO එක groundwater වලට අවදානමක් නෑ කියන්න තරම් understanding එකක් තියෙනව කියද්දි.
ඉතින් දෙකටම හරියන්න groundwater contaminate වෙන අවදානම අඩු තැනක් හොයල භූමදානය කරනව.
කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක පෙන්න බැරි අහපුවම කරල නැතිලු. ආණ්ඩුව එවිඩන්ස් නැතුව හෝල්ඩ් කරා කිව්වම ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක ඕකෙලු.
Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත එකපාරටම covid වලට සමාන කරන්න බෑ කියන එක ඔය කියන විද්වත් කමිටුව දන්නෙ UNHRC එකෙන් ඇහුවට පස්සෙ නෙවෙයි හැබැයි ඒක දැන් කියන්න වෙන්නෙ බොරු කියල රවට්ටනන පුළුවන් බයිසන්ල UNHRC එකේ නැති නිසා කියන එක තමා මෙච්චර වෙලා කිව්වෙ.කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.
Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත එකපාරටම covid වලට සමාන කරන්න බෑ කියන එක ඔය කියන විද්වත් කමිටුව දන්නෙ UNHRC එකෙන් ඇහුවට පස්සෙ නෙවෙයි
හැබැයි ඒක දැන් කියන්න වෙන්නෙ බොරු කියල රවට්ටනන පුළුවන් බයිසන්ල UNHRC එකේ නැති නිසා කියන එක තමා මෙච්චර වෙලා කිව්වෙ.
Research paper එකක් dispute කරනවා නම් ඒකෙ අදාළ කාරණාව පෙන්නලා මෙන්න මේ හේතුව නිසා COVID වයිරස් එකෙන් groundwater table එකට අවදානමක් නෑ කියල පෙන්නන්න, නිකම්ම "සමාන කරන්න බෑ" නොකියා.
UNHRC එකෙන් කියන්නෙ අවදානමක් කියන්නෙ මානව හිමිකම් කඩ කරන්න හේතුවක් නෙමෙයි කියලා. මේ මිනී වළලන එකෙන් මූලික මානව හිමිකමක් වෙන පිරිසිදු ජලය නැතිවෙනවා කියන එක proven fact එකක් නම් විතරයි එහෙම කරන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. අවදානමක් කියන්නෙ fact එකක් නෙමෙයිනේ.
නාට්‍ය බම්ප්මදිනේ අන්තිමට වෙච්ච දේ මිනිස්සුන්ගේ බලපෑම් නිසා උනාද නැත්තම් ආණ්ඩුව මුල ඉඳන් එහෙම ප්ලැනක් ගහන හිටියද කියන එකනේ මේ කතා කරන්නේ.
UNHRC එක ඔය පේපර් එකට දීල තියෙන කමෙන්ට් එකේම තියෙනවනෙ ඇයි සමාන කරන්න බැරි කියන එක ඔයාගෙ කමෙන්ට් එකට අනුව proven fact එකක් නෙවෙයි ඒක. ඔය රිසර්ච් එකම covid බේස් කරගෙන කරන්න ඕනි තරන් කල් තිබ්බනෙ. ඒක ආණ්ඩුවෙන් නොකර ඉදල අන්තිමට UNHRC එක අහද්දි අපිට කියන හේතු ටික කියන්න බැරි නිසා රිවස් ගහනව.
මෙච්චර කල් දැනුවත්ව proven fact එකක් නොවන එකක් බේස් කරගෙන ඔය වැඩේ ආණ්ඩුවෙන් කරේ කියන උබ පිළිගන්න එපා ඒක මේ කන්වසේශන් එක බලන අනික් උන්ට උබ දාල තියෙන රිප්ලයි ටික බැලුවත් ඒක තේරෙන විදියට දාල තියෙඅන්ව
නාට්‍ය බම්ප්
චිත්‍රපටි බම්ප්
------ Post added on Mar 9, 2021 at 5:13 PM
ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ?![]()
