@Hyaenidae as simple as thisඅද වෙනකොට වෙන ආන්ඩුවක් හිටියත් සමහර විට වල දාන්න ඉඩ දෙයි... මෙහෙමයි එක රටක එක නීතියක් තියෙන්න ඕන... සිංහල මරණ කිසිම හාවක් හූවක් නෑ ඉස්පිරිතාලෙන් කෙලින්ම පෝරණුවට. දෙමල මරණත් එහෙමයි.. වෙන රටවල් වල බයිලා ඕන නෑ... ලංකාවෙ නීතිය වසංගත මරන පුච්චලා විනාශ කරනවා කියන එක නම් ඒක සිංහලත් එකයි දෙමලත් එකයි හම්බත් එකයි.. මානුශීය පදනම මත වත් පවු කියන එක මත වත් වෙනස් කරන්න හොද නෑ... වෛරස් එක නම් විනාශ වෙලා යාවි සති දෙකතුනකින් හෝ මාසයකින්.. නමුත් ඔය ඩෙත් බොඩි වල තියෙන වෛරස් විකුර්ති වෙලා නිර්වායු තත්වයට හෝ වෙන තත්වයකට ඇවිල්ලා වෙනම ලෙඩවල් හැදෙයි ද කියන එක ගැණ කොහොමද අපි දන්නෙ.. WHO එක කියන්නෙ නෑ ආගමික මත බේද ගැන. නමුත් ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙ සහ රටේ මිනිස්සුන්ගෙ ගැන හිතලා එකම නීතිය ක්‍රියාත්මක කරන්න තිබ්බා... හම්බ චන්ද වලට මල පෙරේත කමේ දැන් වැල් වටාරම් ගැහනවා... කොහොමත් ඉතින් ඕනෑම මන්තී ඇමති අපේ නාකි පඩංගු ටික ට රට ගැන අපි ගැන වගේ වගක් නෑ... උන්ට ඕන බලය විතරයි... ම්යිත්‍රී හිටියා නම් සමහර විට කලින්ම වලදාගනින් කියලා ඉඩ දෙන්න තිබ්බා.. රනිල් සජිත්ලා ආවත් ඔහොම තමා... ඒක පැත්තකින් තියමු...
රට බේර ගන්නවා නම් ඉන්නෙ රාජපක්ශලා කියලා පුරසාරම් කියවලා එක රටක් එක නීතියක් කියලා කියවලා සිංහයො වගේ ඇවිල්ලා පස්සෙ තනි තරුවයි හද බාගෙටයි පුක දෙනවා.. ඒ තරම් බය නාකින්ගෙ...
සිංහයෙක් වගේ කියපන් කො වෙන රටවල් වල නිර්දේශ අපිට වැඩක් නෑ... මැරුණා නම් පිච්චුවා එච්චරයි කියලා... මහ ලොකු කොටින්ගෙන් රට බේර ගත්තා නායකයා එඩිතර සිංහයා නේ ??? ඇයි කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බැරි.. WHO එකෙන් කිව්වෙ නෑ නේ පුච්චන්න තහනම් කියලා... වල දාන්න එපා කිව්වෙත් නෑ නේ.. වලදාගන්න කියලා නේ කිව්වෙ.. ඉතින් බහුතරය ගැන හිතලා රටේ නීතිය ගැන හිතලා පොදුවෙ පුච්චලා දාන්න තිබ්බ නේ... මේක මේ රටේ තියෙන සහජීවනය නිසා වෙන එකක් නෙවෙයි.. සහ ජීවනය නම් කෙලින්ම කියන්න තිබ්බ නේ ඉන අනිත් ජාතීන් ඔක්කොම පුච්චනවා ඒක නිසා සහජීවනයෙන් මුස්ලිම් ජාතියත් පුච්චනවා... එච්චරයි...
ඔය දේශපාලන නාකින්ට කඩේ යන උන්ට තේරෙනවද දැන්...
හැම එකාම කෑදර බලයට විතරයි.... උන් බයයි බයයි කියන්නෙ ගූ බයයි... ඉතින් රට වැසියොන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට වාසියක් එනවා නම් මරණ නෙවෙයි බල්ලො හරි විකුනන් කන ජාතියක් තමා අපේ රට පාලනය කරන්නෙ
