(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    සාක්ෂි ඇහුවම "නෑ" කියල එකක් දාන්නේ උඹට සාක්ෂි නෑ කියල කියන්නද?
    නෑ, ආයෙම ඔතන ඉඳන් රිපීට් එකක් යන්න ඕන නැති නිසා. ඔයිට වඩා තේරුම් කරන්න බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    නෑ, ආයෙම ඔතන ඉඳන් රිපීට් එකක් යන්න ඕන නැති නිසා. ඔයිට වඩා තේරුම් කරන්න බෑ.
    ආණ්ඩුව නාට්‍යක් කරනවා කියල මිසක් ඒක නාට්‍යක් කියල අපි පිළිගන්න ඕනේ සාක්ෂි දීල නැනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ආණ්ඩුව නාට්‍යක් කරනවා කියල මිසක් ඒක නාට්‍යක් කියල අපි පිළිගන්න ඕනේ සාක්ෂි දීල නැනේ
    නාට්‍යයක් කරනවා කිව්වෙ නෑනේ. ආපහු බලන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    ආණ්ඩුව චීනෙ උවමනාවට නොදී හිටිය කියනවනෙ එතකොට. වරාය සේවකයො සහ ජනතාව අකමැති වුණාම ඉන්දියාවට ඕක ගත්තත් කරගෙන යන්න බැහැ කියන තර්කය ගේන්න පුළුවන්. ඉන්දියාව කැමති නම් චීනෙ SCT හදල බදු ගත්ත වගේ WCT හදල බදු ගන්න කිව්වම WCT එකත් හැදෙනව ECT එකට මෙතෙක් වියදම් කරපු මුදලත් රැකෙනව. Win-win

    නාට්‍යයක් කරනවා කිව්වෙ නෑනේ. ආපහු බලන්න.

    ආණ්ඩුව cabinet approval දුන්නේ ඇත්තට නෙවෙයි කියල අපි පිලිගත යුත්තේ ඇයි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඉතින් කමිටුවට කල් දුන්නේ ඒක කරන්න තමයි. ආණ්ඩුව නොකර හිටියා කියන්නෙ ඉතින් විද්වත් කමිටුව නොකර ජනාධිපති, අගමැති කරන්නයැ COVID research?

    අවදානමක් කියන්නෙ proven fact එකක් නෙමෙයි තමයි කියල කන්වසේශන් එක බලන ඕන කෙනෙක් දන්නව. එහෙම කියල අවදානමක් ගන්න ඕනෙ නෑනෙ ඒක avoid කරන්න පුළුවන් නම්.

    මොනවද බන් මේ කියන්නෙ කමිටු හදපුවගෙ වැඩ වෙනවද කියල මොනිටර් කරන්න ඕනි අපිද එතකොට. ඕවට අදාල විශය බාර අමාත්‍යවරු කියන්නෙ කමිටුව කියන දෙයක් ඔහේ අහගෙන ඉන්න උන්ද එතකොට.උන් වැඩ කරන්නෙ නැත්තන් වගකීම බාර ගන්න තමා ජනාධිපති අගමැති ඉන්නෙ.

    ඔය කියන හැටියට ආණ්ඩුව කරපු දෙයක් නෑනෙ යුද්ධෙ කරන්නත් බලන් ගියාම ෆොනී තනියම කරා කියල තමා පිළිගන්න වෙන්නෙ එහෙම බලද්දි.

    අවදානම කියන්නෙ Assumption එකක් ඒක බේස් කරගෙන අවුරුද්දක් තිස්සෙ මිනිස්සු රවට්ටල කෝ රිසර්ච් එක කියල UNHRC අහනකොට කියනව අවුරුද්දකට කලින් දැනගෙන ඉදපු එකම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    මොනවද බන් මේ කියන්නෙ කමිටු හදපුවගෙ වැඩ වෙනවද කියල මොනිටර් කරන්න ඕනි අපිද එතකොට. ඕවට අදාල විශය බාර අමාත්‍යවරු කියන්නෙ කමිටුව කියන දෙයක් ඔහේ අහගෙන ඉන්න උන්ද එතකොට.උන් වැඩ කරන්නෙ නැත්තන් වගකීම බාර ගන්න තමා ජනාධිපති අගමැති ඉන්නෙ.

    විද්වත් කමිටුව මුලින් තීරණය කරල තිබුණෙ අවදානමක් නොගෙනම ඉන්න නෙ. ලංකාවෙ හැම community එකක්ම අවදානම නොගෙන ඉන්න කැමති වුණා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් community එකට අවදානම අරං හරි වළලන්න ඕන වුණා, UNHRC එකට ගියා. රජය විද්වත් කමිටුවට කාලය දුන්නා UNHRC session එකට කලින් groundwater contamination ගැන විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න, නැත්නම් අවදානම හැකිතාක් අවම වෙන විදිහට භූමදානය කරන්න අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. කමිටුවේ නිර්දේශ වලට අනුව වැඩේ කළා.

    ඔය කියන හැටියට ආණ්ඩුව කරපු දෙයක් නෑනෙ යුද්ධෙ කරන්නත් බලන් ගියාම ෆොනී තනියම කරා කියල තමා පිළිගන්න වෙන්නෙ එහෙම බලද්දි.

    ඕක වෙනම ත්‍රෙඩ් එකක් යන්න වෙන කතාවක්

    අවදානම කියන්නෙ Assumption එකක් ඒක බේස් කරගෙන අවුරුද්දක් තිස්සෙ මිනිස්සු රවට්ටල කෝ රිසර්ච් එක කියල UNHRC අහනකොට කියනව අවුරුද්දකට කලින් දැනගෙන ඉදපු එකම.

    කිසිම රැවටීමක් නෑ. විද්වත් කමිටුව ඒ අවුරුද්දෙ නිකම් ඉන්න නෑනේ. අනික තවමත් අවදානම තියෙන නිසා තමයි groundwater table එකට අවම අවදානමක් තියෙන ප්‍රදේශ තෝරගෙන භූමදාන කටයුතු කරන්නේ.

    එතන සාක්ෂි නෑ

    උපරිමේට බයිට් උනා කියල ස්පෑම් කරන්න එපා

    එකම එක අහල ස්පෑම් කළාම එකම උත්තරේ ස්පෑම් කරන්න වෙනවනේ.
    ------ Post added on Mar 9, 2021 at 5:27 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    එකම එක අහල ස්පෑම් කළාම එකම උත්තරේ ස්පෑම් කරන්න වෙනවනේ.
    ------ Post added on Mar 9, 2021 at 5:27 PM
    සාක්ෂි තියන පොස්ට් එක quote කරන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    විද්වත් කමිටුව මුලින් තීරණය කරල තිබුණෙ අවදානමක් නොගෙනම ඉන්න නෙ. ලංකාවෙ හැම community එකක්ම අවදානම නොගෙන ඉන්න කැමති වුණා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් community එකට අවදානම අරං හරි වළලන්න ඕන වුණා, UNHRC එකට ගියා. රජය විද්වත් කමිටුවට කාලය දුන්නා UNHRC session එකට කලින් groundwater contamination ගැන විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න, නැත්නම් අවදානම හැකිතාක් අවම වෙන විදිහට භූමදානය කරන්න අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. කමිටුවේ නිර්දේශ වලට අනුව වැඩේ කළා.

    කිසිම රැවටීමක් නෑ. විද්වත් කමිටුව ඒ අවුරුද්දෙ නිකම් ඉන්න නෑනේ. අනික තවමත් අවදානම තියෙන නිසා තමයි groundwater table එකට අවම අවදානමක් තියෙන ප්‍රදේශ තෝරගෙන භූමදාන කටයුතු කරන්නේ.

    නිකම්ම ඉදල නැත්තන් කෝ කරපු රිසර්ච්. පටන්ගන්නකොට තිබ්බ ප්‍රොෆෙසර්ගෙ රිසර්ච් එක විතරනෙ තියෙන්නෙ. ඒකනෙ UNHRC එකෙන් විද්‍යත්මක සාක්ෂි ඉල්ලද්දි ආණ්ඩුව නෑ කියන්නෙ එකනෙ. රජය පැත්තෙන් හරියට මොනිටර් කරල නෑ කියන හැම එකක්ම එහෙයි කියල පිළිඅරගෙන.

    අවම අවධානමක් තියෙනව කියන එක Assumption එකක්නෙ රිසර්ච් එකක් කරල නැති නිසා. අවම කිව්වම 90% කියන්නෙත් අවමයක් අනික් ඔක්කොම තැන්වල 100% තියෙනව නන්. කොහොමද ඉෆෙක්ට් වෙන්නෙ කියන එක කියන්න බෑ ඒකෙන්.

    ආණ්ඩුව UNHRC එකට බයේ ලන්කාවෙ මිනිස්සු ගැන නොහිත වළලන්න දීල එහෙම නැත්තන් අවුරුද්දක් කිසිම පදනමක් නැතුව හෝල්ඩ් කරගෙන ඉදල.

    ඕක වෙනම ත්‍රෙඩ් එකක් යන්න වෙන කතාවක්

    ඒක එච්චර නූලක් කතා කරන්න දෙයක් නෙවෙයි කෙළවෙනකොට නිලධාරින් හරි ගියොත් දේශපාලකයො එච්චරයි. හිත හදාගන්න බැරි නිසා ඕනි නන් නූල් හතරක් හරි පහක් හරි දාගෙන හිත හදාගන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    කෙළවෙනකොට නිලධාරින් හරි ගියොත් දේශපාලකයො

    කවුද කිව්වෙ නිළධාරීන් මොනවහරි වැරදියට කළා කියලා?

    ආණ්ඩුව UNHRC එකට බයේ ලන්කාවෙ මිනිස්සු ගැන නොහිත වළලන්න දීල එහෙම නැත්තන් අවුරුද්දක් කිසිම පදනමක් නැතුව හෝල්ඩ් කරගෙන ඉදල.

    ආණ්ඩුව කරපු දේ සහ හෝල්ඩ් කරන්න හේතු පස් වතාවකට වඩා කියන්න ඇති දෙකේ පන්තියෙ ළමයෙක් වුණත් තේරුම් ගන්න විදිහට. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    කවුද කිව්වෙ නිළධාරීන් මොනවහරි වැරදියට කළා කියලා?

    ආණ්ඩුව කරපු දේ සහ හෝල්ඩ් කරන්න හේතු පස් වතාවකට වඩා කියන්න ඇති දෙකේ පන්තියෙ ළමයෙක් වුණත් තේරුම් ගන්න විදිහට. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑ
    එක තැනක කියනව සාක්ෂි නෑලු තව තැනක කියනව සාක්ෂි තියෙනව ඒත් ඒව ඔප්පු කරපු නැති ඒවලු. ඔප්පු කරපු නැති දෙයක් අල්ලගෙන අවුරුද්දක් රටක් රැවට්ටුවද කියල අහපුවම වෙන රිසර්ච් පේපර් එකක් තියෙනවලු.

    මිනිස්සු නිදාගෙන ලියන දේවල් අපිට කියවල තේරුන් ගන්නයි බැරි.

    වැරදියි නෙවෙයි රිසර්ච් කරපු නැති එකට පළි ජනාධිපතිද කියලනෙ අහල තියෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    එක තැනක කියනව සාක්ෂි නෑලු

    කොහෙද?

    තව තැනක කියනව සාක්ෂි තියෙනව ඒත් ඒව ඔප්පු කරපු නැති ඒවලු.

    කොහෙද?

    ඔප්පු කරපු නැති දෙයක් අල්ලගෙන අවුරුද්දක් රටක් රැවට්ටුවද කියල අහපුවම වෙන රිසර්ච් පේපර් එකක් තියෙනවලු.

    කොහෙද?

    මිනිස්සු නිදාගෙන ලියන දේවල් අපිට කියවල තේරුන් ගන්නයි බැරි.

    කොහොම ලිව්වත් තේරෙන්නෙ නෑ, තේරුම් ගන්න උවමනාවක් නැත්නම්

    වැරදියි නෙවෙයි රිසර්ච් කරපු නැති එකට පළි ජනාධිපතිද කියලනෙ අහල තියෙන්නෙ.

    කවුද රිසර්ච් කළේ නෑ කිව්වේ?
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    කොහෙද?

    කොහෙද?

    කොහෙද?

    කොහොම ලිව්වත් තේරෙන්නෙ නෑ, තේරුම් ගන්න උවමනාවක් නැත්නම්

    කවුද රිසර්ච් කළේ නෑ කිව්වේ?

    උපකල්පනය ඇත්තද කියල අහපුවම කියන එක
    WHO එක කියනවනෙ COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි නෑ කියලා. ඉතින් අපි පෙන්නන්න ඕන COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි තියෙනවා ඒවා තමයි මේ ඒ නිසයි අපි භූමදානය තහනම් කරල තියෙන්නේ කියලා.

    රිසර්ච් එකක් තියෙනව නන් ඇයි පෙන්නන බැරි අහපුවම කියන එක
    නැතුව ඇති. තිබ්බනම් UNHRC අරන් යන්න තිබ්බනෙ.

    රිසර්ච් නැත්තන් බොරුවට ආණ්ඩුව රවට්ටල කිව්වම කියන එක
    කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.

    ආයෙ කියනව කමිටුවට කල් දුන්නට රිසර්ච් එකක් කරල නෑ කියල.
    ඉතින් කමිටුවට කල් දුන්නේ ඒක කරන්න තමයි. ආණ්ඩුව නොකර හිටියා කියන්නෙ ඉතින් විද්වත් කමිටුව නොකර ජනාධිපති, අගමැති කරන්නයැ COVID research?

    අවදානමක් කියන්නෙ proven fact එකක් නෙමෙයි තමයි කියල කන්වසේශන් එක බලන ඕන කෙනෙක් දන්නව. එහෙම කියල අවදානමක් ගන්න ඕනෙ නෑනෙ ඒක avoid කරන්න පුළුවන් නම්.

    නැගිට්ට වෙලාවක හරියට එකක් කියපන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    මුළු ලෝකෙම අද බලන්නේ කොහොම හරි කොවිඩ් වලින් ගොඩයන්න. වැක්සින් ගන්නේ කොහෙන්ද? කොහොමද නිෂ්පාදනය කරන්නේ? mutations වලට වැඩකරවිද ? ගොඩක් ප්‍රශ්න.
    ලංකාවේ ඔය මොනවත් නැහැ. වලලනවද ? පුච්චනවද? කියල ලෝකේ කොහෙවත් කතාකරන්නැති ප්‍රශ්නයක් අල්ලාගෙන දේශපාලන, ජාතින් අතර වලියක් දාගෙන පිස්සු නටනවා. මද්‍යත් මේකට වග කිව යුතුයි.
    මොන විහිලුවක්ද මේ ?
    විද්වත් මණ්ඩලයේ සමහර සාමාජිකයන්ද මේවට වග කියන්න ඕනේ. ලෝකය පිළිගත් නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර විකාර මතවාද ඉදිරිපත් කරනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    @GTRZ, @tintin123 මූ මේ කියන විදියට ලොග් වෙන යූසර්ස්ලගෙ අයිපී එක මූ දන්නෙ කොහොමද ඒක ඇඩ්මින්ට විතරයි නෙ බලන්න පුළුවන්. එහෙම privacy එකක් නැද්ද නැත්ත වෙන දෙයක්ද?
    @GTRZ, @tintin123 මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    උපකල්පනය ඇත්තද කියල අහපුවම කියන එක

    Zi61xtc.png

    රිසර්ච් එකක් තියෙනව නන් ඇයි පෙන්නන බැරි අහපුවම කියන එක

    vAiUw7b.png

    රිසර්ච් නැත්තන් බොරුවට ආණ්ඩුව රවට්ටල කිව්වම කියන එක

    QdQnKME.png

    ආයෙ කියනව කමිටුවට කල් දුන්නට රිසර්ච් එකක් කරල නෑ කියල.

    GKEr1Xn.png

    නැගිට්ට වෙලාවක හරියට එකක් කියපන්.

    ඔක්කොම හරියට පැහැදිලි කරල තියෙනව. මුල ඉඳන් බලන්න ඕන නම්.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ ඉතින් ඌ මාස 2කක් වගේ ට්‍රයි කරල තනි සින්හල ආණ්ඩුවෙ කොන කපලනෙ.
    ඒ උබලට පේන ව්දිහනෙ පොන්ස්, අවශ්ය කාලෙ පිච්චුව අනිත් කාලෙ වළලනව, වෙන්ඩත් ඕන ඒක තමයි..
    Zi61xtc.png

    vAiUw7b.png

    QdQnKME.png

    GKEr1Xn.png

    ඔක්කොම හරියට පැහැදිලි කරල තියෙනව. මුල ඉඳන් බලන්න ඕන නම්.
    ඔය හරකට ඕව කියල වැඩක් නැ මචන්, ඕක උපන්ගෙයො ගු ඇන් පි ගොන් බඩුවක් , ඔය ගොන් බඩු කවදාවත් ඇත්ත පිලිගන්නෙ නැ ඔකුන්ට ඔන බොරුව සහ නොහැකියාව..

    GTRZ, tintin123 මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද?
    ෆේක් එකෙන් උක දීල පලa ගත්ත නේද පොන්සියො, උදේ පාන්දර 5ට තෙර්ඩ් දාල නාල, දැන් ඇඩ්මින්ලව අල්ලගෙන ලොල්
    ------ Post added on Mar 9, 2021 at 8:57 PM