(වැළලුවෙ නැද්ද පො***) කොවිඩ් දේහයන් 31ක් භූමදානය කර අවසන්!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    මට ප්‍රශ්නයක් නෑ ඉතින්. මගේ අදහස මම කිව්ව. 🤷‍♂️
    ඒ කියන්නේ කිසිම සාධාරණ සාක්ෂියක් නැතුව උබ හිතනවා ආණ්ඩුව ECT විකුනනන් හදපු එක රඟපෑමක් කියල?

    "එයා එහෙම නෑ" :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඒ කියන්නේ කිසිම සාධාරණ සාක්ෂියක් නැතුව උබ හිතනවා ආණ්ඩුව ECT විකුනනන් හදපු එක රඟපෑමක් කියල?

    "එයා එහෙම නෑ" :rofl:

    අපෝ නෑ මගේ reasoning එක පැහැදිලිව කියල ඇති. කලින් ලින්ක් එකේ ඉඳන් පහළට එන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    එතකොට වළලන එකෙන් groundwater contaminate වෙනව කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න සාක්ෂි නෑ කියන්නෙ ආණ්ඩුවෙ උවමනාවටද?

    WHO එක කියනවනෙ COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි නෑ කියලා. ඉතින් අපි පෙන්නන්න ඕන COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි තියෙනවා ඒවා තමයි මේ ඒ නිසයි අපි භූමදානය තහනම් කරල තියෙන්නේ කියලා.

    පේපර් එක බලන්න

    පේපර් එක බලන්න කියන්න බැරිද WHO.

    පේපර් එක Prof. මෙත්තිකා වෙන දේකට කරපු දෙයක්නෙ. ඒක බේස් කරගෙන අවුරුද්දක් යනකන් ආණ්ඩුවෙන් වෙන මොකවත්ම රිසර්ච් එකක් කරල නැද්ද? එහෙම නැත්තන් වෙන රිසර්ච් එකක් හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    පේපර් එක බලන්න කියන්න බැරිද WHO.

    පේපර් එක Prof. මෙත්තිකා වෙන දේකට කරපු දෙයක්නෙ. ඒක බේස් කරගෙන අවුරුද්දක් යනකන් ආණ්ඩුවෙන් වෙන මොකවත්ම රිසර්ච් එකක් කරල නැද්ද? එහෙම නැත්තන් වෙන රිසර්ච් එකක් හරි.

    නැතුව ඇති. තිබ්බනම් UNHRC අරන් යන්න තිබ්බනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    නැතුව ඇති. තිබ්බනම් UNHRC අරන් යන්න තිබ්බනෙ.
    එතකොට ආණ්ඩුව මෙච්චර කල් බෑ කියල තියෙන්නෙ කිසිම විද්‍යත්මක සාක්ෂියක් නිසා නෙවෙයිනෙ. Prfo මෙත්තිකා කරපු වැඩේ මේකට අදාල කරගත්තට ඩිරෙක්ට් කරපු දෙයක් නෙවෙයි නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    මට ප්‍රශ්නයක් නෑ ඉතින්. මගේ අදහස මම කිව්ව. 🤷‍♂️

    අපෝ නෑ මගේ reasoning එක පැහැදිලිව කියල ඇති. කලින් ලින්ක් එකේ ඉඳන් පහළට එන්න
    නාට්‍යක් කරේ සිරා නෙවෙයි කියල හිතන්න reasons කියනන් බලන්න :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    මෙත්තිකා කරපු වැඩේ මේකට අදාල කරගත්තට ඩිරෙක්ට් කරපු දෙයක් නෙවෙයි නෙ.

    එහෙනම් මොනාට කරපු දෙයක් ද? ආතල් එකට?

    නාට්‍යක් කරේ සිරා නෙවෙයි කියල හිතන්න reasons කියනන් බලන්න :rofl:
    https://elakiri.com/threads/වැළලුවෙ...්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
    ------ Post added on Mar 9, 2021 at 4:19 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    එහෙනම් මොනාට කරපු දෙයක් ද? ආතල් එකට?

    https://elakiri.com/threads/වැළලුවෙ-නැද්ද-පො-කොවිඩ්-දේහයන්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
    ------ Post added on Mar 9, 2021 at 4:19 PM
    ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    කොරෝන සම්බන්ධව කරපු දෙයක් නෙවෙයි නෙ.
    Covid-19 = Corona

    ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ? :rofl:

    අන්තිමට favorable outcome එකක් එන විදිහට situation එක handle කරල තියෙනව කියන්න ඔය මදිද?
    ------ Post added on Mar 9, 2021 at 4:25 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    අන්තිමට favorable outcome එකක් එන විදිහට situation එක handle කරල තියෙනව කියන්න ඔය මදිද?
    ------ Post added on Mar 9, 2021 at 4:25 PM
    මදිනේ අන්තිමට වෙච්ච දේ මිනිස්සුන්ගේ බලපෑම් නිසා උනාද නැත්තම් ආණ්ඩුව මුල ඉඳන් එහෙම ප්ලැනක් ගහන හිටියද කියන එකනේ මේ කතා කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    Covid-19 = Corona
    COVID වයිරස් එක නිසා groundwater වලට අවදානමක් නෑ කියනවනෙ WHO. prof කියන්නෙ COVID specific නෙමෙයිනෙ. Lack of understanding about the behavior of the COVID-19 virus නිසා අවදානමක් තියෙනව කියන්නෙ. UNHRC එකට ඒක පෙන්නන්න බෑනෙ භූමදානය තහනම් මේ නිසා කියල, WHO එක groundwater වලට අවදානමක් නෑ කියන්න තරම් understanding එකක් තියෙනව කියද්දි.

    ඉතින් දෙකටම හරියන්න groundwater contaminate වෙන අවදානම අඩු තැනක් හොයල භූමදානය කරනව.

    ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක පෙන්න බැරි අහපුවම කරල නැතිලු. ආණ්ඩුව එවිඩන්ස් නැතුව හෝල්ඩ් කරා කිව්වම ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක ඕකෙලු.

    Ps. කොවිඩ් සම්බන්ධව ප්‍රොෆෙසර් රිසර්ච් එකක් කරල නෑ එක්ස්ප්ලනේශන් එකක් විතරයි දීල තියෙන්නෙ.
     
    • Like
    Reactions: YelaWolf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක පෙන්න බැරි අහපුවම කරල නැතිලු. ආණ්ඩුව එවිඩන්ස් නැතුව හෝල්ඩ් කරා කිව්වම ප්‍රොෆෙසර් කරපු රිසර්ච් එක ඕකෙලු.
    කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.
    Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත එකපාරටම covid වලට සමාන කරන්න බෑ කියන එක ඔය කියන විද්වත් කමිටුව දන්නෙ UNHRC එකෙන් ඇහුවට පස්සෙ නෙවෙයි හැබැයි ඒක දැන් කියන්න වෙන්නෙ බොරු කියල රවට්ටනන පුළුවන් බයිසන්ල UNHRC එකේ නැති නිසා කියන එක තමා මෙච්චර වෙලා කිව්වෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වහල්කමෙත් සීමාවක් නෑ..මහින්දල ලෝකෙටම ණය වෙලා පාරක් හදල කුළුණක් ගහපුවහම ඵයා තමා ඔක්කොම වැඩ කරල තියෙන්නෙ කියල හිතන මානසිකත්වයක් තියන උන් තමා ලංකාවෙ වැඩි.දාර්ශනික තාර්කික ටෝක්ස් දැම්මට වහලා වහලාමයි.මේ වගේ හිතන උන් ඉන්නකන් නාමල්ට විතරක් නෙමෙයි කේසර රාජපක්ෂටත් ජනාධිපති වෙන්න පුළුවන් කවදහරි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත එකපාරටම covid වලට සමාන කරන්න බෑ කියන එක ඔය කියන විද්වත් කමිටුව දන්නෙ UNHRC එකෙන් ඇහුවට පස්සෙ නෙවෙයි

    Research paper එකක් dispute කරනවා නම් ඒකෙ අදාළ කාරණාව පෙන්නලා මෙන්න මේ හේතුව නිසා COVID වයිරස් එකෙන් groundwater table එකට අවදානමක් නෑ කියල පෙන්නන්න, නිකම්ම "සමාන කරන්න බෑ" නොකියා.

    හැබැයි ඒක දැන් කියන්න වෙන්නෙ බොරු කියල රවට්ටනන පුළුවන් බයිසන්ල UNHRC එකේ නැති නිසා කියන එක තමා මෙච්චර වෙලා කිව්වෙ.

    UNHRC එකෙන් කියන්නෙ අවදානමක් කියන්නෙ මානව හිමිකම් කඩ කරන්න හේතුවක් නෙමෙයි කියලා. මේ මිනී වළලන එකෙන් මූලික මානව හිමිකමක් වෙන පිරිසිදු ජලය නැතිවෙනවා කියන එක proven fact එකක් නම් විතරයි එහෙම කරන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. අවදානමක් කියන්නෙ fact එකක් නෙමෙයිනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    Research paper එකක් dispute කරනවා නම් ඒකෙ අදාළ කාරණාව පෙන්නලා මෙන්න මේ හේතුව නිසා COVID වයිරස් එකෙන් groundwater table එකට අවදානමක් නෑ කියල පෙන්නන්න, නිකම්ම "සමාන කරන්න බෑ" නොකියා.

    UNHRC එකෙන් කියන්නෙ අවදානමක් කියන්නෙ මානව හිමිකම් කඩ කරන්න හේතුවක් නෙමෙයි කියලා. මේ මිනී වළලන එකෙන් මූලික මානව හිමිකමක් වෙන පිරිසිදු ජලය නැතිවෙනවා කියන එක proven fact එකක් නම් විතරයි එහෙම කරන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. අවදානමක් කියන්නෙ fact එකක් නෙමෙයිනේ.

    UNHRC එක ඔය පේපර් එකට දීල තියෙන කමෙන්ට් එකේම තියෙනවනෙ ඇයි සමාන කරන්න බැරි කියන එක ඔයාගෙ කමෙන්ට් එකට අනුව proven fact එකක් නෙවෙයි ඒක. ඔය රිසර්ච් එකම covid බේස් කරගෙන කරන්න ඕනි තරන් කල් තිබ්බනෙ. ඒක ආණ්ඩුවෙන් නොකර ඉදල අන්තිමට UNHRC එක අහද්දි අපිට කියන හේතු ටික කියන්න බැරි නිසා රිවස් ගහනව.

    මෙච්චර කල් දැනුවත්ව proven fact එකක් නොවන එකක් බේස් කරගෙන ඔය වැඩේ ආණ්ඩුවෙන් කරේ කියන උබ පිළිගන්න එපා ඒක මේ කන්වසේශන් එක බලන අනික් උන්ට උබ දාල තියෙන රිප්ලයි ටික බැලුවත් ඒක තේරෙන විදියට දාල තියෙඅන්ව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    මදිනේ අන්තිමට වෙච්ච දේ මිනිස්සුන්ගේ බලපෑම් නිසා උනාද නැත්තම් ආණ්ඩුව මුල ඉඳන් එහෙම ප්ලැනක් ගහන හිටියද කියන එකනේ මේ කතා කරන්නේ.
    නාට්‍ය බම්ප්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    UNHRC එක ඔය පේපර් එකට දීල තියෙන කමෙන්ට් එකේම තියෙනවනෙ ඇයි සමාන කරන්න බැරි කියන එක ඔයාගෙ කමෙන්ට් එකට අනුව proven fact එකක් නෙවෙයි ඒක. ඔය රිසර්ච් එකම covid බේස් කරගෙන කරන්න ඕනි තරන් කල් තිබ්බනෙ. ඒක ආණ්ඩුවෙන් නොකර ඉදල අන්තිමට UNHRC එක අහද්දි අපිට කියන හේතු ටික කියන්න බැරි නිසා රිවස් ගහනව.

    ඉතින් කමිටුවට කල් දුන්නේ ඒක කරන්න තමයි. ආණ්ඩුව නොකර හිටියා කියන්නෙ ඉතින් විද්වත් කමිටුව නොකර ජනාධිපති, අගමැති කරන්නයැ COVID research?

    මෙච්චර කල් දැනුවත්ව proven fact එකක් නොවන එකක් බේස් කරගෙන ඔය වැඩේ ආණ්ඩුවෙන් කරේ කියන උබ පිළිගන්න එපා ඒක මේ කන්වසේශන් එක බලන අනික් උන්ට උබ දාල තියෙන රිප්ලයි ටික බැලුවත් ඒක තේරෙන විදියට දාල තියෙඅන්ව

    අවදානමක් කියන්නෙ proven fact එකක් නෙමෙයි තමයි කියල කන්වසේශන් එක බලන ඕන කෙනෙක් දන්නව. එහෙම කියල අවදානමක් ගන්න ඕනෙ නෑනෙ ඒක avoid කරන්න පුළුවන් නම්.

    නාට්‍ය බම්ප්

    චිත්‍රපටි බම්ප්
    ------ Post added on Mar 9, 2021 at 5:13 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    චිත්‍රපටි බම්ප්
    ------ Post added on Mar 9, 2021 at 5:13 PM
    ඔතන ඉඳන් ඔයා නාට්‍යක් කරේ ඒ නිසා අව්ලක් නෑ කියනවා මිසක් මේක නාට්‍යක් කියන්න සාක්ෂි දීල නැනේ? :rofl:

    උත්තරයක් නෑ නේද? :rofl: