සාක්ෂි ඇහුවම "නෑ" කියල එකක් දාන්නේ උඹට සාක්ෂි නෑ කියල කියන්නද?
නෑ, ආයෙම ඔතන ඉඳන් රිපීට් එකක් යන්න ඕන නැති නිසා. ඔයිට වඩා තේරුම් කරන්න බෑ.සාක්ෂි ඇහුවම "නෑ" කියල එකක් දාන්නේ උඹට සාක්ෂි නෑ කියල කියන්නද?
ආණ්ඩුව නාට්‍යක් කරනවා කියල මිසක් ඒක නාට්‍යක් කියල අපි පිළිගන්න ඕනේ සාක්ෂි දීල නැනේනෑ, ආයෙම ඔතන ඉඳන් රිපීට් එකක් යන්න ඕන නැති නිසා. ඔයිට වඩා තේරුම් කරන්න බෑ.
නාට්‍යයක් කරනවා කිව්වෙ නෑනේ. ආපහු බලන්න.ආණ්ඩුව නාට්‍යක් කරනවා කියල මිසක් ඒක නාට්‍යක් කියල අපි පිළිගන්න ඕනේ සාක්ෂි දීල නැනේ
ආණ්ඩුව චීනෙ උවමනාවට නොදී හිටිය කියනවනෙ එතකොට. වරාය සේවකයො සහ ජනතාව අකමැති වුණාම ඉන්දියාවට ඕක ගත්තත් කරගෙන යන්න බැහැ කියන තර්කය ගේන්න පුළුවන්. ඉන්දියාව කැමති නම් චීනෙ SCT හදල බදු ගත්ත වගේ WCT හදල බදු ගන්න කිව්වම WCT එකත් හැදෙනව ECT එකට මෙතෙක් වියදම් කරපු මුදලත් රැකෙනව. Win-win
නාට්‍යයක් කරනවා කිව්වෙ නෑනේ. ආපහු බලන්න.
ඉතින් කමිටුවට කල් දුන්නේ ඒක කරන්න තමයි. ආණ්ඩුව නොකර හිටියා කියන්නෙ ඉතින් විද්වත් කමිටුව නොකර ජනාධිපති, අගමැති කරන්නයැ COVID research?
අවදානමක් කියන්නෙ proven fact එකක් නෙමෙයි තමයි කියල කන්වසේශන් එක බලන ඕන කෙනෙක් දන්නව. එහෙම කියල අවදානමක් ගන්න ඕනෙ නෑනෙ ඒක avoid කරන්න පුළුවන් නම්.
https://elakiri.com/threads/වැළලුවෙ...්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513ආණ්ඩුව cabinet approval දුන්නේ ඇත්තට නෙවෙයි කියල අපි පිලිගත යුත්තේ ඇයි?
එතන සාක්ෂි නෑ
මොනවද බන් මේ කියන්නෙ කමිටු හදපුවගෙ වැඩ වෙනවද කියල මොනිටර් කරන්න ඕනි අපිද එතකොට. ඕවට අදාල විශය බාර අමාත්‍යවරු කියන්නෙ කමිටුව කියන දෙයක් ඔහේ අහගෙන ඉන්න උන්ද එතකොට.උන් වැඩ කරන්නෙ නැත්තන් වගකීම බාර ගන්න තමා ජනාධිපති අගමැති ඉන්නෙ.
ඔය කියන හැටියට ආණ්ඩුව කරපු දෙයක් නෑනෙ යුද්ධෙ කරන්නත් බලන් ගියාම ෆොනී තනියම කරා කියල තමා පිළිගන්න වෙන්නෙ එහෙම බලද්දි.
අවදානම කියන්නෙ Assumption එකක් ඒක බේස් කරගෙන අවුරුද්දක් තිස්සෙ මිනිස්සු රවට්ටල කෝ රිසර්ච් එක කියල UNHRC අහනකොට කියනව අවුරුද්දකට කලින් දැනගෙන ඉදපු එකම.
එතන සාක්ෂි නෑ
උපරිමේට බයිට් උනා කියල ස්පෑම් කරන්න එපා
සාක්ෂි තියන පොස්ට් එක quote කරන්නඑකම එක අහල ස්පෑම් කළාම එකම උත්තරේ ස්පෑම් කරන්න වෙනවනේ.
------ Post added on Mar 9, 2021 at 5:27 PM
නිකම්ම ඉදල නැත්තන් කෝ කරපු රිසර්ච්. පටන්ගන්නකොට තිබ්බ ප්‍රොෆෙසර්ගෙ රිසර්ච් එක විතරනෙ තියෙන්නෙ. ඒකනෙ UNHRC එකෙන් විද්‍යත්මක සාක්ෂි ඉල්ලද්දි ආණ්ඩුව නෑ කියන්නෙ එකනෙ. රජය පැත්තෙන් හරියට මොනිටර් කරල නෑ කියන හැම එකක්ම එහෙයි කියල පිළිඅරගෙන.විද්වත් කමිටුව මුලින් තීරණය කරල තිබුණෙ අවදානමක් නොගෙනම ඉන්න නෙ. ලංකාවෙ හැම community එකක්ම අවදානම නොගෙන ඉන්න කැමති වුණා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මුස්ලිම් community එකට අවදානම අරං හරි වළලන්න ඕන වුණා, UNHRC එකට ගියා. රජය විද්වත් කමිටුවට කාලය දුන්නා UNHRC session එකට කලින් groundwater contamination ගැන විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න, නැත්නම් අවදානම හැකිතාක් අවම වෙන විදිහට භූමදානය කරන්න අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. කමිටුවේ නිර්දේශ වලට අනුව වැඩේ කළා.
කිසිම රැවටීමක් නෑ. විද්වත් කමිටුව ඒ අවුරුද්දෙ නිකම් ඉන්න නෑනේ. අනික තවමත් අවදානම තියෙන නිසා තමයි groundwater table එකට අවම අවදානමක් තියෙන ප්‍රදේශ තෝරගෙන භූමදාන කටයුතු කරන්නේ.
ඕක වෙනම ත්‍රෙඩ් එකක් යන්න වෙන කතාවක්
කෙළවෙනකොට නිලධාරින් හරි ගියොත් දේශපාලකයො
ආණ්ඩුව UNHRC එකට බයේ ලන්කාවෙ මිනිස්සු ගැන නොහිත වළලන්න දීල එහෙම නැත්තන් අවුරුද්දක් කිසිම පදනමක් නැතුව හෝල්ඩ් කරගෙන ඉදල.
එක තැනක කියනව සාක්ෂි නෑලු තව තැනක කියනව සාක්ෂි තියෙනව ඒත් ඒව ඔප්පු කරපු නැති ඒවලු. ඔප්පු කරපු නැති දෙයක් අල්ලගෙන අවුරුද්දක් රටක් රැවට්ටුවද කියල අහපුවම වෙන රිසර්ච් පේපර් එකක් තියෙනවලු.කවුද කිව්වෙ නිළධාරීන් මොනවහරි වැරදියට කළා කියලා?
ආණ්ඩුව කරපු දේ සහ හෝල්ඩ් කරන්න හේතු පස් වතාවකට වඩා කියන්න ඇති දෙකේ පන්තියෙ ළමයෙක් වුණත් තේරුම් ගන්න විදිහට. බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑ
එක තැනක කියනව සාක්ෂි නෑලු
තව තැනක කියනව සාක්ෂි තියෙනව ඒත් ඒව ඔප්පු කරපු නැති ඒවලු.
ඔප්පු කරපු නැති දෙයක් අල්ලගෙන අවුරුද්දක් රටක් රැවට්ටුවද කියල අහපුවම වෙන රිසර්ච් පේපර් එකක් තියෙනවලු.
මිනිස්සු නිදාගෙන ලියන දේවල් අපිට කියවල තේරුන් ගන්නයි බැරි.
වැරදියි නෙවෙයි රිසර්ච් කරපු නැති එකට පළි ජනාධිපතිද කියලනෙ අහල තියෙන්නෙ.
කොහෙද?
කොහෙද?
කොහෙද?
කොහොම ලිව්වත් තේරෙන්නෙ නෑ, තේරුම් ගන්න උවමනාවක් නැත්නම්
කවුද රිසර්ච් කළේ නෑ කිව්වේ?
WHO එක කියනවනෙ COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි නෑ කියලා. ඉතින් අපි පෙන්නන්න ඕන COVID virus එක groundwater හරහා පැතිරෙනවා කියන්න සාක්ෂි තියෙනවා ඒවා තමයි මේ ඒ නිසයි අපි භූමදානය තහනම් කරල තියෙන්නේ කියලා.
නැතුව ඇති. තිබ්බනම් UNHRC අරන් යන්න තිබ්බනෙ.
කරල නැත්නම් research paper එකක් කොහෙන්ද? ඒ paper එකේ cite කරල තියෙන්නෙ COVID නෙමෙයි. Generally viruses ගැන කරපු පරීක්ශණ දත්ත. එක පාරක් කියෙව්ව නම් තේරෙනවා. අවදානමක් තියෙනව කියන්න ඒ දත්ත ඇති. ඒත් COVID මළසිරුරු වැළලුවොත් groundwater contaminate වෙනව කියන්න ඒක මදි.
ඉතින් කමිටුවට කල් දුන්නේ ඒක කරන්න තමයි. ආණ්ඩුව නොකර හිටියා කියන්නෙ ඉතින් විද්වත් කමිටුව නොකර ජනාධිපති, අගමැති කරන්නයැ COVID research?
අවදානමක් කියන්නෙ proven fact එකක් නෙමෙයි තමයි කියල කන්වසේශන් එක බලන ඕන කෙනෙක් දන්නව. එහෙම කියල අවදානමක් ගන්න ඕනෙ නෑනෙ ඒක avoid කරන්න පුළුවන් නම්.
@GTRZ, @tintin123 මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද?@GTRZ, @tintin123 මූ මේ කියන විදියට ලොග් වෙන යූසර්ස්ලගෙ අයිපී එක මූ දන්නෙ කොහොමද ඒක ඇඩ්මින්ට විතරයි නෙ බලන්න පුළුවන්. එහෙම privacy එකක් නැද්ද නැත්ත වෙන දෙයක්ද?
උපකල්පනය ඇත්තද කියල අහපුවම කියන එක
රිසර්ච් එකක් තියෙනව නන් ඇයි පෙන්නන බැරි අහපුවම කියන එක
රිසර්ච් නැත්තන් බොරුවට ආණ්ඩුව රවට්ටල කිව්වම කියන එක
ආයෙ කියනව කමිටුවට කල් දුන්නට රිසර්ච් එකක් කරල නෑ කියල.
නැගිට්ට වෙලාවක හරියට එකක් කියපන්.
ඒ උබලට පේන ව්දිහනෙ පොන්ස්, අවශ්ය කාලෙ පිච්චුව අනිත් කාලෙ වළලනව, වෙන්ඩත් ඕන ඒක තමයි..ඒ කියන්නෙ ඉතින් ඌ මාස 2කක් වගේ ට්‍රයි කරල තනි සින්හල ආණ්ඩුවෙ කොන කපලනෙ.
ඔය හරකට ඕව කියල වැඩක් නැ මචන්, ඕක උපන්ගෙයො ගු ඇන් පි ගොන් බඩුවක් , ඔය ගොන් බඩු කවදාවත් ඇත්ත පිලිගන්නෙ නැ ඔකුන්ට ඔන බොරුව සහ නොහැකියාව..![]()
![]()
![]()
![]()
ඔක්කොම හරියට පැහැදිලි කරල තියෙනව. මුල ඉඳන් බලන්න ඕන නම්.
ෆේක් එකෙන් උක දීල පලa ගත්ත නේද පොන්සියො, උදේ පාන්දර 5ට තෙර්ඩ් දාල නාල, දැන් ඇඩ්මින්ලව අල්ලගෙන ලොල්