වෑන් එකක් ඕනේ ඉක්මනටම
මචන් වෑන් කේස් එකක් මේක.
01. මචන් අනුරාධපුරේ යන්න එක දවසකට වෑන් එකක් ඕන වෙලා තියෙනවා. අඩුවට තියෙනව නම් කියපල්ල.පවුලේ අය තම යන්නේ. 6 දෙනෙක් යනවා. ඒසී එහෙම තියෙනවනම් හොදයි.
------------
02. අහ් අනිත් එක තවත් වෑන් එකක් ඕනේ දීර්ගකාලින පදනමට. මාසෙට 30,000 දෙන්න පුලුවන්.
ඩීසල්,නඩත්තු කොම්පැනියෙන්. මේකට කැමති අය ඉන්නව නම් විස්තර ටික පීඇම් කරන්න. හැබැයි පුතෝ හුරතලේට තියෙන වැඑන් එකක් නම් මේකට හරි යන්නේ නෑ. වෑන් එක පාවිච්චි කරන්නේ industrial තරාදි එහෙට මෙහෙට අරන් යන්න.
උඩ එකයි පහල එකයි අවස්ථා දෙකක්.ටපල ගන්න එපා.