වෑන් එකක් ඕනේ ඉක්මනටම

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වෑන් එකක් ඕනේ ඉක්මනටම

    මචන් වෑන් කේස් එකක් මේක.

    01. මචන් අනුරාධපුරේ යන්න එක දවසකට වෑන් එකක් ඕන වෙලා තියෙනවා. අඩුවට තියෙනව නම් කියපල්ල.පවුලේ අය තම යන්නේ. 6 දෙනෙක් යනවා. ඒසී එහෙම තියෙනවනම් හොදයි.

    ------------

    02. අහ් අනිත් එක තවත් වෑන් එකක් ඕනේ දීර්ගකාලින පදනමට. මාසෙට 30,000 දෙන්න පුලුවන්.
    ඩීසල්,නඩත්තු කොම්පැනියෙන්. මේකට කැමති අය ඉන්නව නම් විස්තර ටික පීඇම් කරන්න. හැබැයි පුතෝ හුරතලේට තියෙන වැඑන් එකක් නම් මේකට හරි යන්නේ නෑ. වෑන් එක පාවිච්චි කරන්නේ industrial තරාදි එහෙට මෙහෙට අරන් යන්න.


    උඩ එකයි පහල එකයි අවස්ථා දෙකක්.ටපල ගන්න එපා.

     

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    මචන් මෙන්න මේ සයිට් එකෙන් උබට හොද එකක් කරගනින්. (ට්‍රිප් එක යන්න )

    LankaHolydays

    අපිත් ගිය මාසේ නුවර එලියේ යන්න දවස් තුනකට ac බස් එකක් ගත්තා. කි.මි. 350 ටම ඒ.සී ත් එක්කම රු. 26,000/=. (නුවර එලියේ ඒ.සී දැම්මේ නැහැ හොදේ.)
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මෙන්න මේ සයිට් එකෙන් උබට හොද එකක් කරගනින්. (ට්‍රිප් එක යන්න )

    LankaHolydays

    අපිත් ගිය මාසේ නුවර එලියේ යන්න දවස් තුනකට ac බස් එකක් ගත්තා. කි.මි. 350 ටම ඒ.සී ත් එක්කම රු. 26,000/=. (නුවර එලියේ ඒ.සී දැම්මේ නැහැ හොදේ.)

    500KM විතර ගමනක්.10,000 වගේ බලන්නේ. :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ලීසින් නැති වෑන් එකකට වටිනවා. මුකුත්ම කරන්න නෑනේ. ඩීසල්,නඩත්තු කොම්පැනියෙන් ඔක්කොම කරනවනේ. :yes:

    parana cell hiace ekak tamai set wenne :D
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machanla,

    mata Kaluthara patten wedding car hire karana thanak hari cab service ekaka hari contact ekak hoyala denawad ?

    Thanks
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    500KM විතර ගමනක්.10,000 වගේ බලන්නේ. :D

    ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනා සදහා අතුලු වි
    දකුණු පසින් පිහිටා තිබෙන මෙම ස්මාරකය (රවුම් හැඩයෙන් ඇති එකම ගල් කණුව)
    බලලා එන්න,

    33nx6dl.jpg

    ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ප්‍රාතිහාර්යක් පෑ වු ස්ථානයකි...:D