වෑන් බට්ටෝ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරං;13906493 said:
    kohomada machan kalekin set une? pahugiya tike ambanaka wada ban

    කමක් නැහැ මචන් පුළුවන් වෙලාවට මෙහෙම හරි thread දාන එක ලොකු දෙයක් මචන්.......!
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනේ මන්ද දැන් මේ හුචක්කුවකුත් ලක්ෂ 20 ට එහාලු. ලොකු එකාට බෙන්ස් දෙවැනි එකාට නැව් පොඩි එකාට රොකට් හා ලැමිබො ගිනි ...... අපිට............. සදා සොත්ති.........මධ්‍යම පංතියේ මිනිහෙකුට ඔළුව උස්සන්න දෙන්නේම නෑ මුං.... මට නොතේරෙන්නේ එහෙම කරල මේ ආර්ථිකේ කොහොමද දියුණු කරන්නේ කියල
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අයිස් චර්යය බන් අයිස් චර්යය..... ආඩම්බරයි තාත්තේ කියල ඉමු
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    HAMA DAAMATH WAGE WATINA THREAD EKAK:cool:.. EETH OYA BATTO WALA VIBRATION WADI NEDA:sorry:,,
    THAWA ME WAGE ALUTH THREAD DAANNA:).. MICRO CHAA KIYADDI THAMAA MAGE MALA CHARGE WENNE,:growl:, PAU MAGE PANDA.:sorry:
    I LUV IT:love:

    REP DENNA BALU
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කාලෙකට පස්සෙ ඔය කොල්ලා වැඩේට බැහැලා තියෙන්නෙ ආපහු
    ;););););););););););)
    එළකිරි Rep+

    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    HAMA DAAMATH WAGE WATINA THREAD EKAK:cool:.. EETH OYA BATTO WALA VIBRATION WADI NEDA:sorry:,,
    THAWA ME WAGE ALUTH THREAD DAANNA:).. MICRO CHAA KIYADDI THAMAA MAGE MALA CHARGE WENNE,:growl:, PAU MAGE PANDA.:sorry:
    I LUV IT:love:

    REP DENNA BALU

    අඩේ පැන්ඩා ගැන පොඩ්ඩක් කියහන්කෝ බන්
    කොහොමද බන් තෙල් කෙරුවාව
    පාවිච්චියට හොන්දයිද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්රන්ගේ ප්‍රෝඩාව බෑන් රත්තරන් බෑන්

    රත්තරන් කියන්නේ මෙහෙම

    රත්තරං;13905989 said:
    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    ඒ වුනාට දේශීය ‍වාහනයක් වන මයිකෝ ගැන ඇහුවම මෑන් කියන්නේ මෙහෙම

    රත්තරං;13905989 said:
    **** ජරාවක්!!! *****
    එච්චරයි මචන්

    ඒ අනුව අපිට හිතන්න වෙනවා රත්තරන් කියලා කියන්නේ අ‍පේ දේශීය වාහන නිෂ්පාදකයින්ව අධෛර්ය කරන්න ජපානය ඉන්දියාව වැනි රටවලින් පෝෂණය වන බළල් හස්තයක්

    හෙහ් :lol::lol: පොඩි විහිලුවක් බන් කලේ තෙඩ් එක බම්ප් කරන්න
    උඹේ තෙඩ් වලින් තමයි බන් මං වාහන ගැන දැනගත්තේ
    තෑන්ක්ස් මචං දිගටම තෙඩ් දාපන් මේ වගේ
    දැන් ඉතින් හෙට ක්ලාස් එකට ගියහම පොර වගේ මට පුලුවන් වෑන් බට්ටෝ ගැන යාලුවොත් එක්ක කියවන්න
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    අඩේ පැන්ඩා ගැන පොඩ්ඩක් කියහන්කෝ බන්
    කොහොමද බන් තෙල් කෙරුවාව
    පාවිච්චියට හොන්දයිද

    ME THREAD EKE PANDA GANA COMMENT KARANNA HITHENNE NA BAN.MOKO MEKA RATHTHARAN GE THREAD EKA.
    EETH MAN MEHEMA KIYANNAM
    COMFORT ATHIN NAM VITZ EKA 100% NAM PANDA 85%. MATA NAM KISI AULAK NA. PETROL NAM KARANNE 10KMPL WITHARA.
    DAN MARKET PEICE EKA 16.10. BRAND NEW. E GAANATA WATINAWA
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ME THREAD EKE PANDA GANA COMMENT KARANNA HITHENNE NA BAN.MOKO MEKA RATHTHARAN GE THREAD EKA.
    EETH MAN MEHEMA KIYANNAM
    COMFORT ATHIN NAM VITZ EKA 100% NAM PANDA 85%. MATA NAM KISI AULAK NA. PETROL NAM KARANNE 10KMPL WITHARA.
    DAN MARKET PEICE EKA 16.10. BRAND NEW. E GAANATA WATINAWA

    හ්ම් ඒක ඇත්ත
    අපි මේ තෙඩ් එකේ ඒක ගැන කථා නොකර ඉම්මු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් කියන්නේ මෙහෙම

    ඒ වුනාට දේශීය ‍වාහනයක් වන මයිකෝ ගැන ඇහුවම මෑන් කියන්නේ මෙහෙම

    ඒ අනුව අපිට හිතන්න වෙනවා රත්තරන් කියලා කියන්නේ අ‍පේ දේශීය වාහන නිෂ්පාදකයින්ව අධෛර්ය කරන්න ජපානය ඉන්දියාව වැනි රටවලින් පෝෂණය වන බළල් හස්තයක්

    හෙහ් :lol::lol: පොඩි විහිලුවක් බන් කලේ තෙඩ් එක බම්ප් කරන්න
    උඹේ තෙඩ් වලින් තමයි බන් මං වාහන ගැන දැනගත්තේ
    තෑන්ක්ස් මචං දිගටම තෙඩ් දාපන් මේ වගේ
    දැන් ඉතින් හෙට ක්ලාස් එකට ගියහම පොර වගේ මට පුලුවන් වෑන් බට්ටෝ ගැන යාලුවොත් එක්ක කියවන්න

    "මයික්‍රෝ කියන්නේ දේශීය නිශ්පාදනයක්" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ????

    දේශීය හම පොරෝගත්ත b@සිල්ගේ තීරුබදු වන්චා චීන මයික්‍රෝ කොම්පැනියයි දේශීය නිශ්පාදනයි කියන්නේ සම්පූර්න දෙකක්

    එහෙම බැලුවහම කොකාකෝලා කියන්නෙත් අපේම ස්වදේශීය අනර්ග නිශ්පාදනයක්,. මොකද ඉතින් අපේ රටේ ෆැක්ට්‍රියක බියගමදිනේ බෝතල් කරන්නේ.. උබලත් රජාගේ උගුල් වලට අහුවෙන ලස්සන
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ME THREAD EKE PANDA GANA COMMENT KARANNA HITHENNE NA BAN.MOKO MEKA RATHTHARAN GE THREAD EKA.
    EETH MAN MEHEMA KIYANNAM
    COMFORT ATHIN NAM VITZ EKA 100% NAM PANDA 85%. MATA NAM KISI AULAK NA. PETROL NAM KARANNE 10KMPL WITHARA.
    DAN MARKET PEICE EKA 16.10. BRAND NEW. E GAANATA WATINAWA

    හ්ම් ඒක ඇත්ත
    අපි මේ තෙඩ් එකේ ඒක ගැන කථා නොකර ඉම්මු

    එහෙම දෙයක් නෑ. සියලුම දෙනාගේ අදහස් වලට මෙතන විවුර්තයි. එලකිරිය අපි හැමෝගෙම තැනක්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13908255 said:
    "මයික්‍රෝ කියන්නේ දේශීය නිශ්පාදනයක්" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ????

    දේශීය හම පොරෝගත්ත b@සිල්ගේ තීරුබදු වන්චා චීන මයික්‍රෝ කොම්පැනියයි දේශීය නිශ්පාදනයි කියන්නේ සම්පූර්න දෙකක්

    විහිලුවක් බන් කලේ
    මං සෑහෙන කාලෙක ඉදන් හිතන් හිටියේ මයිකෝ කියන්නේ
    අපේ ලංකාවේ පර්යේෂණ කරලා
    අපිටම කියලා හදන වාහනයක් කියලා බන්
    ගොඩක් බාස්ලටත් මයිකෝ ගැන කිසිම පැහැදීමක් නෑ
    අයියෝ සල්ලි