විහිලුවක් බන් කලේ
මං සෑහෙන කාලෙක ඉදන් හිතන් හිටියේ මයිකෝ කියන්නේ
අපේ ලංකාවේ පර්යේෂණ කරලා
අපිටම කියලා හදන වාහනයක් කියලා බන්
ගොඩක් බාස්ලටත් මයිකෝ ගැන කිසිම පැහැදීමක් නෑ
අයියෝ සල්ලි
තනිකරම තැන් තැන් වලින් ඇහිද ගත්ත එක එක ජාතියේ අඩුමිල චීන / කොරියන් වාහන රීබැච් කරලා තීරු බදු යටිමඩි ගැහිල්ලක් යන්නේ.. ගේන එකේ ග්රේඩ් ඒ මොඩල් වත් චීනෙන් ගෙනාවනම් දුකක් නෑ ගන්න උනුත් පව් රටේ මිනිස්සුත් පව්


..