වෑන් බට්ටෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විහිලුවක් බන් කලේ
    මං සෑහෙන කාලෙක ඉදන් හිතන් හිටියේ මයිකෝ කියන්නේ
    අපේ ලංකාවේ පර්යේෂණ කරලා
    අපිටම කියලා හදන වාහනයක් කියලා බන්
    ගොඩක් බාස්ලටත් මයිකෝ ගැන කිසිම පැහැදීමක් නෑ
    අයියෝ සල්ලි

    තනිකරම තැන් තැන් වලින් ඇහිද ගත්ත එක එක ජාතියේ අඩුමිල චීන / කොරියන් වාහන රීබැච් කරලා තීරු බදු යටිමඩි ගැහිල්ලක් යන්නේ.. ගේන එකේ ග්‍රේඩ් ඒ මොඩල් වත් චීනෙන් ගෙනාවනම් දුකක් නෑ ගන්න උනුත් පව් රටේ මිනිස්සුත් පව්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මෝ.. මම බැලුවා උඹට මොකෝ වුනේ කියලා.... අලුත් ත්‍රෙඩ් එකකුත් එක්කම ඇවිල්ලා ඉන්නේ... :):)

    රෙප් +
     
    • Like
    Reactions: රත්තරං

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2ewz6dk.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එළ එළ ..මගේ ලගත් දැනට අව්රුදු දෙකකට කලින් තිබුනා honda acty 2006 මැනුවල් එකක්.පට්ට බාන්ඩේ..පෙට්රෝල් කළා හොදට..A/C එක්ක දිව්වොත් 18 විතර කළා..කිසිම ලෙඩක් දුන්නේ නෑ..ගත්තෙත් රාජගිරියේ පැත්තේ පොරක්ගෙන්.ඌ නියමෙට වාහනේ තියන් හිටියා..ඒ කාලේ මම ඒක ගත්තේ 8.25 ට.දැන් නම් ගන්න කියා හිතන්නවත් බෑ ඒ ගානට :(..