රත්තරං;13914465 said:ඔන්න මම අඩනවා......
ඒ මචන් උබවත් දාපන්කෝ බෑන් රත්තරං කියලා ත්‍රෙඩ් එකක්.. කාලෙකින් ඒ වගේ ආතල් එකක් සෙට් උනේ නෑ


අඩේ තව පොටෝ දාන්න එපා බන්
ආසාව වැඩිවෙනවනේ
මං හෙට යනවා මචා මෙකක් බලන්න
ගන්නම නෙවෙයි පොඩ්ඩක් පැදලා කරලා බලන්න
මොනවද බන් මේකේ බලන්න ඕනි දේවල්
OYA KATHAAWA BORUNE BAN. MICRO EKA LANKAAWEN GIYOTH WENA KAURU HARI EKEK LANKKAWATA PARTS GENNAI. OYA PATTA PARANA PEUGEOT EWATATH THAAMA PARTS GENNANNE. ANIKA UMBA DANNAWA GEELY KIYANNE ME AURUDDE HONDATAMA TURN OVER EKAK THIYENA COMPANY EKAK.. ITHIN UN WAHANNA GIYATH WENA EKEK OKA SALLIWALATA GANNAWA. OYA THARAM POPULAR LAMBOGINI COMPANY EKA KEE PARAK WAHALA THIYENAWA KIYALADA UMBA HITHANNE, NET EKEN SEARCH KARALA BALAPAN. ANIKA TOYOTA MODEL KEEYAK THIYENAWADA FAIL WECHCHA EWWA. BAJAJ MODEL KEEYAK THIYENAWADA FAIL WECHCHA EWWA. LANKKAWATA OCHCHARA GALAPENAWANAM XCD 135 WAGE MODEL FAIL UNE AI. ONA WAAHANA HADANA EKEK GE FAIL MODELS THIYENAWA. PANDA EHEMA MODEL EKAK NEWI. ADUMA GAANE AURUDU 3KIN UMBE OYA KATHAAWA KIYAPAN. MAN DAN WAAHANE ARAN 9 MONTHS.. THAAMA ALUTH WAGE.. KISI LEDAK NA.. ATHTHA KATHAA KARAPANරත්තරං;13914604 said:
ටැක්ස් සහනේ ගැන මම දන්නවා මචන්. ලොක්කන්ගේ සාක්කු පිරෙනවා වගේම ඕවා ගත්තහම ගත්ත එකා මයික්‍රො කොම්පැනියේ සදාකාලික නය කාරයෙක් වෙනවා. උදාහරනෙකට උබේ කාර් එකේ බ්රේක් ලයිට් සෙට් එක මාරු කරන්න උනා කියමු.. අනිවාරෙන් උබට මයික්‍රො එකටම යන්න වෙනවා. කීයයි කිව්වත් ගන්න වෙනවා. රෙක්ස්ට්‍රොන් ජීප් එක මාකට් අඩුවෙන්න හේතුවත් ඒකමයි.. තවත් දෙයක්. මයික්‍රො එකෙන් ඔය කාර් එක ගෙන්නන එක නැවැත්තුවොත් එදාට උබ කොහොමද අඩුමගානේ සිග්නල් ලයිට් අන්ඩක්වත් හොයාගන්නේ? චීනේ යන්නම වෙනවා. ඒත් තියෙයිද කියන්න බෑ. චීන කොම්පැනි වැහෙන දවස් චීන්නුවත් දන්නේ නෑ. බලපන්කෝ ඔච්චර ලොකු ඩේවූ කොම්පැනියෙන් ගහපු වාහන ගත්ත ලංකාවේ උන්ට අද වෙලා තියෙන දේ.. අව්රුදු 4ක් 5ක් ගියාට පස්සේ නිකන්වත් දීගන්න බැරුව ඉන්නේ. කෑලිත් නෑ..අව් රුදු 5ක් පාවිච්චි කලා විසිකලා කියන තියරිය ලංකාවට හරියන්නෙත් නෑ. අනික ලංකාවේ පාරවල් එක්ක නිතරම හැප්පෙනවා රෙපෙයාර් එනවා. එතකොට අමතර කොටස් වල ආයු කාලෙට කලින් ඒවා මාරු කරන්නත් වෙනවා. ඒ නිසා අව් රුදු 5ක් ලෙඩ නැතුව දුවනවා කියන හීනෙත් සැබෑ වෙන්නේ නෑ
මේක නම් සුපිරි ලුක් එකක් තියෙනවා![]()
මේකනම් noah එක වගේ ෂේප් එකක් තියනවා
maxxa....macho honda eke mini cab eka kohomada?


mn hitanne wahane podi nisa & palala adu tyre ehema tiyena nisa wenna ati..godak wegen yanna giyot control adui.. )



රත්තරං;13914491 said:පස්සේ සීට් ගහන්න තේරුමක් නෑ මචන්. උබ කිව්වා වගේ 4 දෙනාට යන්න සුපිරියට හදාගත්තහැකි. බොකු ඇලෝවීල් පාරක් දාගත්තනම් ගැස්සිල්ලත් අඩු වෙනවා. චෙරි කිව් කිව් වගේ ටික කාලයක් යනකොට ගස් ලබු ලබු වෙන්නෙත් නෑ
eth tama kisi awlak na..ee athin nam supirima supiri.. 

OYA KATHAAWA BORUNE BAN. MICRO EKA LANKAAWEN GIYOTH WENA KAURU HARI EKEK LANKKAWATA PARTS GENNAI. OYA PATTA PARANA PEUGEOT EWATATH THAAMA PARTS GENNANNE. ANIKA UMBA DANNAWA GEELY KIYANNE ME AURUDDE HONDATAMA TURN OVER EKAK THIYENA COMPANY EKAK.. ITHIN UN WAHANNA GIYATH WENA EKEK OKA SALLIWALATA GANNAWA. OYA THARAM POPULAR LAMBOGINI COMPANY EKA KEE PARAK WAHALA THIYENAWA KIYALADA UMBA HITHANNE, NET EKEN SEARCH KARALA BALAPAN. ANIKA TOYOTA MODEL KEEYAK THIYENAWADA FAIL WECHCHA EWWA. BAJAJ MODEL KEEYAK THIYENAWADA FAIL WECHCHA EWWA. LANKKAWATA OCHCHARA GALAPENAWANAM XCD 135 WAGE MODEL FAIL UNE AI. ONA WAAHANA HADANA EKEK GE FAIL MODELS THIYENAWA. PANDA EHEMA MODEL EKAK NEWI. ADUMA GAANE AURUDU 3KIN UMBE OYA KATHAAWA KIYAPAN. MAN DAN WAAHANE ARAN 9 MONTHS.. THAAMA ALUTH WAGE.. KISI LEDAK NA.. ATHTHA KATHAA KARAPAN
මේක නම් සුපිරි ලුක් එකක් තියෙනවා
කොහොමද මේකේ විස්තර


