හුටා වැරදි පොටෝ එකක් දාලා නේද
මේ දවස්වල මොලේ කචල් බන්
උඹ මෙහේ අලුත් තෙඩ් එකක් දාලා අපිව කචල් කලා මදිවට
සනත් අයියා මේකිවා බැන්දලා අපිව අන්දමන්ද කලා
පොඩ්ඩක් ඉදින් ඒක රීමෝව් කරනකන්
මචං මේ modification කරපු ටිකක පොටෝ දාන්න කෝ
ඔරිජිනල් පැසෙන්ජර් භාන්ඩයක් දැම්මා






