වෑන් බට්ටෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුට‍ා වැරදි පොටෝ එකක් දාලා නේද

    මේ දවස්වල මොලේ කචල් බන්
    උඹ මෙහේ අලුත් තෙඩ් එකක් දාලා අපිව කචල් කලා මදිවට
    සනත් අයියා මේකිවා බැන්දලා අපිව අන්දමන්ද කලා

    පොඩ්ඩක් ඉදින් ඒක රීමෝව් කරනකන්

    මචං මේ modification කරපු ටිකක පොටෝ දාන්න කෝ

    ඔරිජිනල් පැසෙන්ජර් භාන්ඩයක් දැම්මා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    03.jpg

    මේ වගේ එකක් කසාද බැද ගන්න හිතෙනවා බොලන්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;13918728 said:

    18.jpg

    වීදුරු ටික ටින්ට් කොරගත්තනම්ම්ම්ම්ම්ම්ම්:baffled::baffled::baffled:

    menna meka nam maru idea eka :shocked::shocked::shocked::lol::baffled::baffled::baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Man gawa Thiyenawa Hijet Auto ekak,awulak na wandiya,A/C ehemanam loweth nathi wenna thiyenawa,baduwak muttuwak dagena yanna,wage Podi Podi weda walata elama thamai,Anika gamanak bimanak yanna wunath case ekak ne,Hodata ida thiyenawa,but race yanna nam ba :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Man gawa Thiyenawa Hijet Auto ekak,awulak na wandiya,A/C ehemanam loweth nathi wenna thiyenawa,baduwak muttuwak dagena yanna,wage Podi Podi weda walata elama thamai,Anika gamanak bimanak yanna wunath case ekak ne,Hodata ida thiyenawa,but race yanna nam ba :P

    ඇයි ඇඩෙන්න තෙල් කරනවා කියලත් කියපන්කො මචෝ.... මැනුවල් උනානම් තවත් තෙල් කරනවා. ඒත් ඔටෝ එක එලවන්න හරිම ලේසියි