වෑන් බට්ටෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ 5ට 7ට ආව වාහන නේද මේවා...... ආස්චර්‍ය නිසානේ මෙච්චර අඩු වෙලා තියෙන්නේ දැන්.... :dull:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    REP +++
     
    2430-A.jpg

    මමත් මෙයින් එකක් කැන්දන් අවා
    (suzuki every 2000_DA-52) ..
    දැන් මාස 7ක් වෙනවා..
    ලෙලි යන්න පැදපු එකක් අහු උනේ (140,000km)..
    බොඩි කන්ඩිෂන් 75% ක් විතර ok..

    බට්ටෝ ගැන specialist කෙනෙක් කිව්වා
    "ඕවා ගනිද්දී එන්ජින් ගැන හිතන්න එපා ,
    අනික පොඩි පොඩි ලෙඩ වලට බය වෙන්න එපා..
    ගෙඩිය පිටින් එන්ජිමක් තියන්න ලොකු ගානක් යන්නේ නැ ලු...
    බොඩිය හොදනම් ගන්න" කියල..

    මම ගෙනාවෙත් මගේ බිස්නස් වලට..
    ගත්ත ගමන් රේඩියේටර් ටැංකි 2ම ගැහුවා..
    ගැහුවා නෙමේ ගහන්න උනා...:angry::angry::angry:
    2ම පුපුරලා ගම් දාල ලොවෙත් චාටර් කරලා තිබ්බේ.

    කියන්න තරම් ලොකු අවුලක් තාමනම් අහු උනේ නැ..
    පෙට්‍රල් සුවදටත් දුවනවා..
    ගිය සතියේ රත්නපුරේ ගිහින් ආවා 160km ,
    පෙට්‍රල් 1500/= ගැහුවේ.. :baffled::baffled::baffled:

    මමනම් කියන්නේ මේ තියෙන ආර්ථික රටාවේ හැටියට මේ බඩී වාහන කදිමෙට ගැලපෙනවා

    P.S
    මේ තියෙන ආර්ථික රටාවේ හැටියට යනු ..... හිතගනිල්ලකෝ... :confused::confused::confused:
    මොකෝ මේ වාහනෙටත් මම මාසෙට 25,000ක් ගෙවනවා..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ela ela. ube thread walin tama mama vahana gena igena ganne. thanx :D
    digatama kragena yanna
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරන්ගේ ත්‍රෙඩ් එක හැමදාම වගේ වටිනා එකක් නේ .
    රේප් දුන්න මචන්
    :yes::yes::cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Raththaran..
    trucks gana thread ekak dammanam hodai neda.
    atlas,diana,titan,bongo,vannet,canter wage trucks ganath dammanam hodai neda :yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    රත්තරං;13905873 said:
    තව පොඩි සීන් එකක්. මේවගේ සැපපහසුව හා කන්ට්‍රෝලින් ලේසියෙන්ම දියුනු කරගන්න පුලුවන් ටිකක් ලොකු වීල් සයිස් එකක බොකු ඇලෝවීල් සෙට් එකක් දාලා පලල ටයර් දැම්මනම්


    ethakota machan wahaneta awulak wena ekak naddA???
    keeyak withara cozt ekak yaida?
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    Raththaran..
    trucks gana thread ekak dammanam hodai neda.
    atlas,diana,titan,bongo,vannet,canter wage trucks ganath dammanam hodai neda :yes::yes:
    RATHTHATRAN LORRY GENA DANNE NA BANN.RATHTHARAN ME LAGADI LORRY GENA AHALA THREAD EKAK DALA THIBUNAAA,NATHTHAM MELAHKATA LORRY GENA THRED EKAK DALA BANN,:baffled::baffled::baffled::baffled: