විකට_නළුවෝ

ඔබ කැමතිම විකට න&#3525

  • මහේන්ද්‍ර පෙරේරා

    Votes: 4 4.4%
  • විජය නන්දසිරි

    Votes: 45 49.5%
  • ටෙනිසන් කුරේ

    Votes: 1 1.1%
  • ගිරිරාජ් කෞශල්‍ය

    Votes: 3 3.3%
  • මිහිර

    Votes: 5 5.5%
  • ජෝ අබේවික්‍රම

    Votes: 10 11.0%
  • ෆ්‍රෙඩී සිල්වා

    Votes: 6 6.6%
  • රොඩ්නි වර්ණකුල

    Votes: 8 8.8%
  • බන්දු සමරසිංහ

    Votes: 8 8.8%
  • රජිත

    Votes: 1 1.1%

  • Total voters
    91

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් කාලේ ගොඩක් එවුන්ගෙ විකට රඟපෑම් කුජීතයි.

    සමහර එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන වැඩ්ඩො කියල. :yes::yes:

    එළකිරි සාමාජිකයන් කැමතිම විකට නළුවට වෝට් එකක් දාමුද බලන්න.




    jkE1DtW.png
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ටෙනිසන් සර් හැර අනිත් අය හොදය්
    ගොඩක්ම හොන්ද විජය නන්දසිරි සර් තමා :love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විජය නන්දසිරිගේ රගපෑම තාත්විකයි.
    ප්‍රෙඩි සිල්වත් හොදයි.
    අනිත් බහුතරය කුණුහරප සහ ඩබල් මිනින් කතා කියලයි මිනිස්සුන්ව හිනාගස්සන්නේ.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    විජය නන්දසිරිගේ රගපෑම තාත්විකයි.
    ප්‍රෙඩි සිල්වත් හොදයි.
    අනිත් බහුතරය කුණුහරප සහ ඩබල් මිනින් කතා කියලයි මිනිස්සුන්ව හිනාගස්සන්නේ.

    අපො ඔවු අය්යෙ
    එ් සර් මරු :love:
    ටෙනිසන් සර්ගෙ stage drama බලල තිද
    එකම ජොක් ටික කරන්නෙ
    drama එකෙ නම විතරය් වෙනස් :lol:
    ඔය කියනව වගෙ ගොඩක් අය කුනුහරුප කියල හිනස්සන්නෙ
    ගිරිරාජ් සර් එහෙම :growl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    විජය නන්දසිරි,ගිරිරාජ් කෞශල්‍ය
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විජය නන්දසිරි.
    හිනා උන තරම් කිහා උනේ විජය නන්දසිරි මහත්තයගේ කතා වලට.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    1. ජෝ අබේවික්‍රම :yes:
    2. විජය නන්දසිරි :love::love::love:
    3. ගිරිරාජ් , රොඩ්නි (මේ සෙට් එකටම ප්‍රියන්ත සෙනවිරත්න & නැතිවුන :( ඇන්ටන් ජූඩ් මහත්මයත්,මර්සි එදිරිසිංහ මහත්මියත් හොදයි) ;)
    4. බන්දු සමරසිංහ :rofl:
    :lol::lol:*පොඩි කාලෙ බලපු "විනෝද සමයෙ" හිටපු සැමුඑල්,ඇනස්ලි,බර්ටි තුංකට්ටුවෙ විහිලුත් හොදයි.* :lol::lol:
    5. මහේන්ද්‍ර පෙරේරා :)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුනෙන්, කතාවෙන්, හිනාවෙන් ඔක්කගෙන්ම හොඳටම රඟපාන්න පුළුවන් විජය නන්දසිරිට. අනික් ගොඩක් අය නිකන් කියවනවා විතරයි. ජෝ අබේවික්‍රම උනත් මටනං අල්ලන්නේ නෑ එච්චර විකට නළුවෙක් කිව්වට එහෙම විකට ගතියක් නෑ එයාගේ. ටෙනිසන්, බන්දු නං අන්තිමයි. අලුත් අයගෙන් මිහිර සිරිතිලක හොඳයි.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අපො ඔවු අය්යෙ
    එ් සර් මරු :love:
    ටෙනිසන් සර්ගෙ stage drama බලල තිද
    එකම ජොක් ටික කරන්නෙ
    drama එකෙ නම විතරය් වෙනස් :lol:
    ඔය කියනව වගෙ ගොඩක් අය කුනුහරුප කියල හිනස්සන්නෙ
    ගිරිරාජ් සර් එහෙම :growl:

    මොකද්ද බං මේ "සර්" කතාව? හැම එකාටම සර් කියන්න යන්න එපා බං. උවමනා එකාට විතරක් සර් කියපන්. ඔය බේබද්දොන්ට සර් කිව්ව්වහම ඔවුන් පොලවෙන් අඩි 20ක් විතර උඩ යනව.:baffled::angry:.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මොකද්ද බං මේ "සර්" කතාව? හැම එකාටම සර් කියන්න යන්න එපා බං. උවමනා එකාට විතරක් සර් කියපන්. ඔය බේබද්දොන්ට සර් කිව්ව්වහම ඔවුන් පොලවෙන් අඩි 20ක් විතර උඩ යනව.:baffled::angry:.
    එයාල වැදගත් මිනිස්සුනෙ අය්යෙ
    ගරු කරන්න ඔන අයට ගරු කරන්න ඔනා :yes:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    එයාල වැදගත් මිනිස්සුනෙ අය්යෙ
    ගරු කරන්න ඔන අයට ගරු කරන්න ඔනා :yes:

    ඔන්න විජය නන්දසිරිට නම් කමක් නෑ සර් කිව්වට. කුණුහරප කියන, double meaning කතා කියන, film වල අරක්කු, සිගරට් බොන එවුන්ට මොකටද බං සර් කියන්නෙ:angry:. ඕකෙන් වෙන්නෙ සර් කියන එකහ් බල්ලට යන එක...:rolleyes::(
     
    Last edited: