විජය නන්දසිරිගේ රගපෑම තාත්විකයි.
ප්‍රෙඩි සිල්වත් හොදයි.
අනිත් බහුතරය කුණුහරප සහ ඩබල් මිනින් කතා කියලයි මිනිස්සුන්ව හිනාගස්සන්නේ.







ඇන්ටන් ජූඩ් මහත්මයත්,මර්සි එදිරිසිංහ මහත්මියත් හොදයි) 


*පොඩි කාලෙ බලපු "විනෝද සමයෙ" හිටපු සැමුඑල්,ඇනස්ලි,බර්ටි තුංකට්ටුවෙ විහිලුත් හොදයි.* 


අපො ඔවු අය්යෙ
එ් සර් මරු
ටෙනිසන් සර්ගෙ stage drama බලල තිද
එකම ජොක් ටික කරන්නෙ
drama එකෙ නම විතරය් වෙනස්
ඔය කියනව වගෙ ගොඩක් අය කුනුහරුප කියල හිනස්සන්නෙ
ගිරිරාජ් සර් එහෙම![]()

.එයාල වැදගත් මිනිස්සුනෙ අය්යෙමොකද්ද බං මේ "සර්" කතාව? හැම එකාටම සර් කියන්න යන්න එපා බං. උවමනා එකාට විතරක් සර් කියපන්. ඔය බේබද්දොන්ට සර් කිව්ව්වහම ඔවුන් පොලවෙන් අඩි 20ක් විතර උඩ යනව..

එයාල වැදගත් මිනිස්සුනෙ අය්යෙ
ගරු කරන්න ඔන අයට ගරු කරන්න ඔනා![]()
. ඕකෙන් වෙන්නෙ සර් කියන එකහ් බල්ලට යන එක...
