ජෝ අබේවික්‍රම ~ ප්‍රහසන නළුවෙක්ම නෙමෙයි එත් ඒ වලත් රඟපෑවා.
ෆ්‍රෙඩී සිල්වා
විජය නන්දසිරි ගේ විහිලු මට සෙට් වෙන්නේ නැ
ෆ්‍රෙඩී සිල්වා
විජය නන්දසිරි ගේ විහිලු මට සෙට් වෙන්නේ නැ





ඔන්න විජය නන්දසිරිට නම් කමක් නෑ සර් කිව්වට. කුණුහරප කියන, double meaning කතා කියන, film වල අරක්කු, සිගරට් බොන එවුන්ට මොකටද බං සර් කියන්නෙ. ඕකෙන් වෙන්නෙ සර් කියන එකහ් බල්ලට යන එක...
![]()



සිකුරු හතේ ට ගහන්න එකක් නෑ ආය. ගිරිරාජ්ම කරපු සුහද කොකා ඒ ළඟින්වත් ගියේ නෑ.:(විජය නන්දසිරි සිකුරු හතේ තමා බලපු හොඳම දේශීය කොමඩිය![]()
ටෙනිසන් කුරේල එහෙම ලයිට් කනු වටේ කැරකි කැරකි දුවනව වඩාගන්න කියල ගහනව තාත්වික බවක් නෑ බලෙන් හිනස්සන්න හදනව වගේ එහෙම හිනා යන්නෑ![]()
මංගල ජය එහෙම නෙමේ ඉඩං පෙන්නල වෙන කාගෙද එක ගානට අනික් පැත්ත හරෝනව එව්ව මේ වෙන කාගෙද කියල![]()
![]()
සිකුරු හතේ ට ගහන්න එකක් නෑ ආය. ගිරිරාජ්ම කරපු සුහද කොකා ඒ ළඟින්වත් ගියේ නෑ.:(
"එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.සුහද කොකා teledrama එකක් remake කරල වගෙ අය්යෙ
එතුම කියල teledrama එකක් බලල තිද
ඒකෙ අයම තම ඉන්නෙ
"එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.

එතුමට පස්සෙ ඒකම කොපි කල්ල ගැහුව මෙතුමා මෙතුමට පස්සෙ ආයෙ ඒකම කොපි කල්ල ගැහුව මැති නැති දා කියල එකකුත්![]()
![]()

"එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.

මෙහෙමයි හිනා යනවද නැද්ද කියන එකට වඩාත් බලපන්නේ නලුවාගෙ හැකියාවටත් වඩා පිටපත .විජය නන්දසිරි , ගිරිරාජ් කෞෂල්‍යගේ නාට්‍යවලින් එයාගෙ හැකියාව පෙන්නුවා. එත් සවුත්තු පිටපත් හියෙන නිර්මානවලදි විජය නන්දසිරිත් අසාර්ථක වුනා. බන්දු ටෙනි ගහ්තොත් එයාලට ලැබෙන් ගොන් පිටපත්වලින් කවුරුවත් හිනස්වන්න බෑ.එත් නාන කාමරේ වගෙ හොද නිර්මානයක බන්දුත් හොද විකට රගපෑමක් කලා .
මගෙ ප්‍රියතම විකා නලුවා විජය නන්දසිරි එත් ප්රියහම විකට නිර්මාන ශිල්පියා ගිරිරාජ්



මගේ පෙල ගැස්ම
1) විජය නන්දසිරි
2) රොඩ්නි වර්ණකුල
3) ගිරිරාජ් කෞශල්‍ය
4) ජෝ අබේවික්‍රම
5) බන්දු සමරසිංහ
6) මහේන්ද්‍ර පෙරේරා
7) ෆ්‍රෙඩී සිල්වා
මේ අයවත් කවදාවත් අමතක කරන්න එපා
9) සුනිල් හෙට්ටිආරච්චි
10) ජයලත් මනෝරත්න
11) ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි
12)ප්‍රියන්ත
මේ අය නම් මගේ ලිස්ට් එකේ නැත. පඩ ජෝක් විතරයි
මිහිර
ටෙනිසන් කුරේ
රජිත
ඒ මිනිස්සුන්ට ගහන්න වෙන මොකෙක්වත් නෑ.