විකට_නළුවෝ

ඔබ කැමතිම විකට න&#3525

  • මහේන්ද්‍ර පෙරේරා

    Votes: 4 4.4%
  • විජය නන්දසිරි

    Votes: 45 49.5%
  • ටෙනිසන් කුරේ

    Votes: 1 1.1%
  • ගිරිරාජ් කෞශල්‍ය

    Votes: 3 3.3%
  • මිහිර

    Votes: 5 5.5%
  • ජෝ අබේවික්‍රම

    Votes: 10 11.0%
  • ෆ්‍රෙඩී සිල්වා

    Votes: 6 6.6%
  • රොඩ්නි වර්ණකුල

    Votes: 8 8.8%
  • බන්දු සමරසිංහ

    Votes: 8 8.8%
  • රජිත

    Votes: 1 1.1%

  • Total voters
    91
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ජෝ අබේවික්‍රම ~ ප්‍රහසන නළුවෙක්ම නෙමෙයි එත් ඒ වලත් රඟපෑවා.

ෆ්‍රෙඩී සිල්වා

විජය නන්දසිරි ගේ විහිලු මට සෙට් වෙන්නේ නැ:):)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විජය නන්දසිරි සිකුරු හතේ තමා බලපු හොඳම දේශීය කොමඩිය :D :D
ටෙනිසන් කුරේල එහෙම ලයිට් කනු වටේ කැරකි කැරකි දුවනව වඩාගන්න කියල ගහනව තාත්වික බවක් නෑ බලෙන් හිනස්සන්න හදනව වගේ එහෙම හිනා යන්නෑ :no: :no:
මංගල ජය එහෙම නෙමේ ඉඩං පෙන්නල වෙන කාගෙද එක ගානට අනික් පැත්ත හරෝනව එව්ව මේ වෙන කාගෙද කියල :baffled: :baffled:
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔන්න විජය නන්දසිරිට නම් කමක් නෑ සර් කිව්වට. කුණුහරප කියන, double meaning කතා කියන, film වල අරක්කු, සිගරට් බොන එවුන්ට මොකටද බං සර් කියන්නෙ:angry:. ඕකෙන් වෙන්නෙ සර් කියන එකහ් බල්ලට යන එක...:rolleyes::(

:(:(:(
සොරි
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විජය නන්දසිරි සිකුරු හතේ තමා බලපු හොඳම දේශීය කොමඩිය :D :D
    ටෙනිසන් කුරේල එහෙම ලයිට් කනු වටේ කැරකි කැරකි දුවනව වඩාගන්න කියල ගහනව තාත්වික බවක් නෑ බලෙන් හිනස්සන්න හදනව වගේ එහෙම හිනා යන්නෑ :no: :no:
    මංගල ජය එහෙම නෙමේ ඉඩං පෙන්නල වෙන කාගෙද එක ගානට අනික් පැත්ත හරෝනව එව්ව මේ වෙන කාගෙද කියල :baffled: :baffled:
    සිකුරු හතේ ට ගහන්න එකක් නෑ ආය. ගිරිරාජ්ම කරපු සුහද කොකා ඒ ළඟින්වත් ගියේ නෑ.:(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    සිකුරු හතේ ට ගහන්න එකක් නෑ ආය. ගිරිරාජ්ම කරපු සුහද කොකා ඒ ළඟින්වත් ගියේ නෑ.:(

    සුහද කොකා teledrama එකක් remake කරල වගෙ අය්යෙ
    එතුම කියල teledrama එකක් බලල තිද
    ඒකෙ අයම තම ඉන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුහද කොකා teledrama එකක් remake කරල වගෙ අය්යෙ
    එතුම කියල teledrama එකක් බලල තිද
    ඒකෙ අයම තම ඉන්නෙ
    "එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    විජය නන්දසිරි ge yes bos., thawa ekak giya sirase nama mathaka na...super ewaa maru
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.

    එතුමට පස්සෙ ඒකම කොපි කල්ල ගැහුව මෙතුමා මෙතුමට පස්සෙ ආයෙ ඒකම කොපි කල්ල ගැහුව මැති නැති දා කියල එකකුත් :yes: :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙමයි හිනා යනවද නැද්ද කියන එකට වඩාත් බලපන්නේ නලුවාගෙ හැකියාවටත් වඩා පිටපත .විජය නන්දසිරි , ගිරිරාජ් කෞෂල්‍යගේ නාට්‍යවලින් එයාගෙ හැකියාව පෙන්නුවා. එත් සවුත්තු පිටපත් හියෙන නිර්මානවලදි විජය නන්දසිරිත් අසාර්ථක වුනා. බන්දු ටෙනි ගහ්තොත් එයාලට ලැබෙන් ගොන් පිටපත්වලින් කවුරුවත් හිනස්වන්න බෑ.එත් නාන කාමරේ වගෙ හොද නිර්මානයක බන්දුත් හොද විකට රගපෑමක් කලා .
    මගෙ ප්‍රියතම විකා නලුවා විජය නන්දසිරි එත් ප්‍රියහම විකට නිර්මාන ශිල්පියා ගිරිරාජ්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    z_p25-heal-01.jpg

    :rolleyes::rolleyes:

    මු නම් මුකුත් කියන්න ඕනෙත් නෑ.. දැක්කත් ඇති.. :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතුමට පස්සෙ ඒකම කොපි කල්ල ගැහුව මෙතුමා මෙතුමට පස්සෙ ආයෙ ඒකම කොපි කල්ල ගැහුව මැති නැති දා කියල එකකුත් :yes: :yes:

    ශ්‍රියන්ත මෙන්ඩිස් එක්ක පිස්සන් කොටුවෙන් පැනල ඇවිත් මන්ත්‍රී වෙන කතාවක් තිබ්බේ ඒ ඔයින් එකක් නේද. :oo:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    "එතුමා" මට මතකයි, දේශපාලකතුමායි, මැඩමුයි, ලේකම් මහත්තයයි, ලියන මහත්තයයි, කළු මුදලාලියි සෙට් එකම හිටිය නෙ.

    සුහද කොක කියන්නෙ එකම තමා අය්යෙ :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    මගේ පෙල ගැස්ම

    1) විජය නන්දසිරි
    2) රොඩ්නි වර්ණකුල
    3) ගිරිරාජ් කෞශල්‍ය
    4) ජෝ අබේවික්‍රම
    5) බන්දු සමරසිංහ
    6) මහේන්ද්‍ර පෙරේරා
    7) ෆ්‍රෙඩී සිල්වා

    මේ අයවත් කවදාවත් අමතක කරන්න එපා
    9) සුනිල් හෙට්ටිආරච්චි
    10) ජයලත් මනෝරත්න
    11) ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි
    12)ප්‍රියන්ත

    මේ අය නම් මගේ ලිස්ට් එකේ නැත. පඩ ජෝක් විතරයි
    මිහිර
    ටෙනිසන් කුරේ
    රජිත
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙමයි හිනා යනවද නැද්ද කියන එකට වඩාත් බලපන්නේ නලුවාගෙ හැකියාවටත් වඩා පිටපත .විජය නන්දසිරි , ගිරිරාජ් කෞෂල්‍යගේ නාට්‍යවලින් එයාගෙ හැකියාව පෙන්නුවා. එත් සවුත්තු පිටපත් හියෙන නිර්මානවලදි විජය නන්දසිරිත් අසාර්ථක වුනා. බන්දු ටෙනි ගහ්තොත් එයාලට ලැබෙන් ගොන් පිටපත්වලින් කවුරුවත් හිනස්වන්න බෑ.එත් නාන කාමරේ වගෙ හොද නිර්මානයක බන්දුත් හොද විකට රගපෑමක් කලා .
    මගෙ ප්‍රියතම විකා නලුවා විජය නන්දසිරි එත් ප්‍රියහම විකට නිර්මාන ශිල්පියා ගිරිරාජ්

    :yes::yes::yes:

    මගේ පෙල ගැස්ම

    1) විජය නන්දසිරි
    2) රොඩ්නි වර්ණකුල
    3) ගිරිරාජ් කෞශල්‍ය
    4) ජෝ අබේවික්‍රම
    5) බන්දු සමරසිංහ
    6) මහේන්ද්‍ර පෙරේරා
    7) ෆ්‍රෙඩී සිල්වා

    මේ අයවත් කවදාවත් අමතක කරන්න එපා
    9) සුනිල් හෙට්ටිආරච්චි
    10) ජයලත් මනෝරත්න
    11) ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි
    12)ප්‍රියන්ත

    මේ අය නම් මගේ ලිස්ට් එකේ නැත. පඩ ජෝක් විතරයි
    මිහිර
    ටෙනිසන් කුරේ
    රජිත

    අමතක නොවන ලිස්ට් එකට ඇන්ටන් ජූඩ් වත් එකතු වෙන්ඩ ඕනේ,
    එතුමාගේ සබද පබිලිස් මාර ආසාවකින් බලපු නාට්‍යයක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ යකෝ විනෝද සමයෙ සෙට් එක?? :angry:ඒ මිනිස්සුන්ට ගහන්න වෙන මොකෙක්වත් නෑ.
    බලන්න ඕන නෑ අහන් හිටියත් හිනා යනවා, අහන්න ඕන නෑ බලන් හිටියත් හිනා යනවා, එක කුණුහරපයක් දෙපැත්ත කැපෙන වචනයක් කියන් නැතිව රටම හිනස්සපු මිනිස්සු.

    උබ ඔය දාපු සෙට් එකේ ඔක්කොම දෙපැත්ත කැපෙන වචන වලින් කවටයෝ වෙච්ච අය
    :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ඔක්කොටම වගේ ආසයි.

    1. මහේන්ද්‍ර පෙරේර
    2. ගිරිරාජ් කෞශල්‍ය.
    3. බන්දු.