මහේෂ් සේනානායක කියන එකාට චන්දෙ දෙන්නේ මොකටද? මොකක් කරාටද ? ltte එක පරාද කරන්න බෑ කිව්වා නිසාද?
කොයි විකල්පෙටද දැන් දෙන්න ඕන
1- මහේෂ් සේනානායක විකල්පෙද?
2- නාගානන්ද විකල්පෙද?
3- පල්ලෙවත්ත විකල්පෙද?
4- ජේවීපී විකල්පෙද?
5- දුමින්ද නාගමුව විකල්පෙද?
විකල්ප ගොඩයි.[/QUOTE
Rata gena hitnwam Me okkoma Ekama wedikawaka inna ona but awasanwa mun ge mena wena preti patthi nisa eka wenne ne ... so sad..
සාලාව පිපිරිච්ච එකට මෙයාගේ පොඩි පටලැවිල්ලක් තියෙනවා නේද?




විකල්ප ගොඩක් තියෙන්න විදිහක් නෑ බන්.. තියෙන්න ඕනේ එකකයි.. නැත්තම් ඔක්කොම එක තැනක හිටගන්න ඕනේ උන්ගේ අරමුණු ගොඩක් දුරට එකයි නම්... මෙතන තියෙන්නේ තනියෙම කාන සීන් එකක්... යකෝ ඔක්කොම එකමුතු වෙයල්ලකෝ
විකල්පත් ගොඩක් තියනවා කියන්නේ .. මේ රට හදන්නම බැ . අවංක විකල්පයක් නම් ඔක්කොටම සාකච්චා කරලා එක අරමුණකට එන්න පුළුවන් වෙන්න ඕන .. මෙතන තියෙන්නේ එයාලගේ පෞද්ගලික අරමුණු .. එකයි එකතු වෙන්න බැරි.
![]()




සාලාව පිපිරිච්ච එකට මෙයාගේ පොඩි පටලැවිල්ලක් තියෙනවා නේද?
ඔය 225න් එකෙක්වත් නෙවේ ගෝටාභය.....225ටම එරෙහිව විකල්පයෙන් එන එකෙක්ට මේ පාර ගහගෙන යමුකො. යූන්පි එකෙන් ලැවරිය සහ පොහොට්‍ටුවෙන් එන ගොටාට එකෙක්ටවත් දෙන්න එපා.ඔය ම්හෙශ්ෂ් සේනානයක හරි ශිරානි බන්ඩාරනයක හරි කවුරු හරි දාන එකාට දෙමු![]()





225ටම එරෙහිව විකල්පයෙන් එන එකෙක්ට මේ පාර ගහගෙන යමුකො. යූන්පි එකෙන් ලැවරිය සහ පොහොට්‍ටුවෙන් එන ගොටාට එකෙක්ටවත් දෙන්න එපා.ඔය ම්හෙශ්ෂ් සේනානයක හරි ශිරානි බන්ඩාරනයක හරි කවුරු හරි දාන එකාට දෙමු![]()
විකල්පයකට මිනිස්සු බියක් දක්වනවා, එවගෙම විකල්ප කිසිවක් බිම් මට්ටමට යන්න බැරි වෙලා තියෙනවා එක ලොකු පාඩුවක් ඉතින් කවදා අපිට මේ නිල් කොළ රතු සාපයෙන් ගැලවෙයිද කියනන් බැහැ.

උපුටා ගැනීමකි.....
කවුද මේ මහේෂ් සේනානායක?
===========================
ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
සංජීව දොඩන්තැන්න


na ban ubala wikalpa godak wage dakkata othana thiyenne ekai ekama aramunak. sinhala chanda bedana eka witharai unta ona. ekata munta hodata gewanawa.