විකල්පය ගිලින බූතයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    198058115_302748034851715_6515942433199417527_n.jpg
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ගිය සැරෙත් jvp එක ඔය කැත වැඩේ කරා ජාතික ජන බලවේගයට එයාලගේ ගමන යන්න කාගෙන්වත් බාදාවක් නැහැනේ අනෙක් අතට ඔවුන්ම කියන විදියට ඔවුන්ට සියල්ලටම වඩා රට වටිනවා නම් පඩිත් ගන්නේ නැතිව රට වෙනුවෙන් වැඩ කරනවා නම් ජයග්‍රහණය උදෙසා වෙන කෙනෙක් වටා එකතු වෙන්න ඇයි එයාලට බැරි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගිය සැරෙත් jvp එක ඔය කැත වැඩේ කරා ජාතික ජන බලවේගයට එයාලගේ ගමන යන්න කාගෙන්වත් බාදාවක් නැහැනේ අනෙක් අතට ඔවුන්ම කියන විදියට ඔවුන්ට සියල්ලටම වඩා රට වටිනවා නම් පඩිත් ගන්නේ නැතිව රට වෙනුවෙන් වැඩ කරනවා නම් ජයග්‍රහණය උදෙසා වෙන කෙනෙක් වටා එකතු වෙන්න ඇයි එයාලට බැරි

    ඕක ඒ කලෙත් කිව්වා.විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    කොටිය විකල්පෙට කැමති නෑ ලු @dilann
    කොටි නැගිටින්නේ චන්දෙ ලං වෙලා නේ බන්.. ඊ ලග චන්ද , විකල්ප ගැන දැන් ඉදන් කතා කරන්නේ මේ අභිනවයෙන් පත්වුන බුතයා එපා වෙලාද අවු 2ක් යන්නත් කලින් ? :rofl:
    ZmSIOcNm.jpg

    කොහොමත් ඔය අනිත් උන්ගේ දේවල් මට කියන්න එපා බන්. මම මේකේ උන් එක්ක සෙට් වෙලා වැඩ කරන්නේ නෑ . උබත් එකයි නකමුරා වගේ සිරා කොල්ලොත් එකයි මට.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    job.jpg

    කොටි නැගිටින්නේ චන්දෙ ලං වෙලා නේ බන්.. ඊ ලග චන්ද , විකල්ප ගැන දැන් ඉදන් කතා කරන්නේ මේ අභිනවයෙන් පත්වුන බුතයා එපා වෙලාද අවු 2ක් යන්නත් කලින් ? :rofl:
    ZmSIOcNm.jpg

    කොහොමත් ඔය අනිත් උන්ගේ දේවල් මට කියන්න එපා බන්. මම මේකේ උන් එක්ක සෙට් වෙලා වැඩ කරන්නේ නෑ . උබත් එකයි නකමුරා වගේ සිරා කොල්ලොත් එකයි මට.
    job.jpg

    ------ Post added on Jun 7, 2021 at 5:57 AM

    කොටිය විකල්පෙට කැමති නෑ ලු @dilann
    job.jpg

    ------ Post added on Jun 7, 2021 at 5:58 AM
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඕක මම ඒ කලෙත් කිව්වා.විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ කියල.
    විශාල පිරිසක් ඉන්නවා ප්‍රදාන පක්ෂ 2කම ඇත්තටම එපා උන නමුත් ඒ අයගේ තේරීම ජාතික ජන බලවේගය නෙවේ ඒ වගේම jvp ගමන් මග එපා උන පිරිසකුත් ඉන්නවා ඒ අයටත් අර පෙර කිව්වා පිරිසටත් දැඩි උවමනාවක් තියෙනවා විකල්ප බලවේගයක් ගොඩ නගන්න ඒ පිරිස සංක්‍යත්මකව ජාතික ජන බලවේගයේ පිරිසට වඩා වැඩියි
    (පහුගිය චන්දෙ ඒ බොහෝ දෙනෙක් සිස්ටම් වෙනසක් වෙනුවෙනුයි ගොටාභය මහත්තයාව තේරුවේ නමුත් ඔවුන් යන්නේ නාමල්ව ඉදිරියට ගේන ප්ලෑනක ඉන්නේ)
    ඔය අතර ඉන්නවා ප්‍රදාන පක්ෂ 2ම අය ඒ ඒ පක්ෂේ අනාගතය වෙනුවෙන් ජාතික ජන බලවේගය පැත්තේ ඉන්නේ කියලා පෙන්නමින් විකල්ප බලවේගයක් මතුව එනකොට ඒක විවේචනය කරන ඔවුන් හොදටම දන්නවා සියලු විකල්ප එකතු උනොත් ප්‍රදාන පක්ෂ වලට කෙලවෙනවා කියලා අනික් අතට ඔවුන් දන්නවා ඔවුන්ගේ පක්ෂ වලින් එලියට එන අය බහුතරයක් jvp එක වටා එකතු නොවන වග ඉතිං ඒ අයත් ජාතික ජනබලවේගේ ඉන්න අය විදියට රගපාමින් ඒක වටා අනෙක් විකල්ප වලට බලපෑම් කරනවා ජාතික ජනබලවේගය වටා එකතු වෙන්න කියලා ඉතිං අන්තිමේ විකල්ප වෙන වෙනම කොටස් වලට කැඩිලා බිදිලා යනවා
    ඒ වගේම මේකේ අනික් පැත්ත වෙනත් විකල්ප වගේ ප්‍රදාන පක්ෂ වලින්ම කට්ටිය බහිනවා ඒ අයත් ජාතික ජන බලවේගය වටා වෙනත් විකල්ප එකතු වෙන එක වලක්වන්නත් බලනවා ඉතිං ආයෙත් වෙන්නේ විකල්ප බලවේග කොටස් වලට කැඩිලා බිදිලා යන එක

    නමුත් චන්දෙ ඉවර උනාම ජාතික ජනබල වේගයටත් චන්දෙ නැහැ විකල්ප වලටත් චන්ද නැහැ මොකෝ අර හොරට ඉන්න එවුන් ඒ ඒ පක්ෂෙට තමා චන්දෙ දාන්නේ

    මේ සිස්ටම් එක වෙනස් කරන්න සියලු විකල්ප එකතු විය යුතුයි ඒ හැර විකල්පයක් නැහැ
     
    • Like
    Reactions: nicjosh83