ඕක මම ඒ කලෙත් කිව්වා.විකල්පයකට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ කියල.
විශාල පිරිසක් ඉන්නවා ප්‍රදාන පක්ෂ 2කම ඇත්තටම එපා උන නමුත් ඒ අයගේ තේරීම ජාතික ජන බලවේගය නෙවේ ඒ වගේම jvp ගමන් මග එපා උන පිරිසකුත් ඉන්නවා ඒ අයටත් අර පෙර කිව්වා පිරිසටත් දැඩි උවමනාවක් තියෙනවා විකල්ප බලවේගයක් ගොඩ නගන්න ඒ පිරිස සංක්‍යත්මකව ජාතික ජන බලවේගයේ පිරිසට වඩා වැඩියි
(පහුගිය චන්දෙ ඒ බොහෝ දෙනෙක් සිස්ටම් වෙනසක් වෙනුවෙනුයි ගොටාභය මහත්තයාව තේරුවේ නමුත් ඔවුන් යන්නේ නාමල්ව ඉදිරියට ගේන ප්ලෑනක ඉන්නේ)
ඔය අතර ඉන්නවා ප්‍රදාන පක්ෂ 2ම අය ඒ ඒ පක්ෂේ අනාගතය වෙනුවෙන් ජාතික ජන බලවේගය පැත්තේ ඉන්නේ කියලා පෙන්නමින් විකල්ප බලවේගයක් මතුව එනකොට ඒක විවේචනය කරන ඔවුන් හොදටම දන්නවා සියලු විකල්ප එකතු උනොත් ප්‍රදාන පක්ෂ වලට කෙලවෙනවා කියලා අනික් අතට ඔවුන් දන්නවා ඔවුන්ගේ පක්ෂ වලින් එලියට එන අය බහුතරයක් jvp එක වටා එකතු නොවන වග ඉතිං ඒ අයත් ජාතික ජනබලවේගේ ඉන්න අය විදියට රගපාමින් ඒක වටා අනෙක් විකල්ප වලට බලපෑම් කරනවා ජාතික ජනබලවේගය වටා එකතු වෙන්න කියලා ඉතිං අන්තිමේ විකල්ප වෙන වෙනම කොටස් වලට කැඩිලා බිදිලා යනවා
ඒ වගේම මේකේ අනික් පැත්ත වෙනත් විකල්ප වගේ ප්‍රදාන පක්ෂ වලින්ම කට්ටිය බහිනවා ඒ අයත් ජාතික ජන බලවේගය වටා වෙනත් විකල්ප එකතු වෙන එක වලක්වන්නත් බලනවා ඉතිං ආයෙත් වෙන්නේ විකල්ප බලවේග කොටස් වලට කැඩිලා බිදිලා යන එක
නමුත් චන්දෙ ඉවර උනාම ජාතික ජනබල වේගයටත් චන්දෙ නැහැ විකල්ප වලටත් චන්ද නැහැ මොකෝ අර හොරට ඉන්න එවුන් ඒ ඒ පක්ෂෙට තමා චන්දෙ දාන්නේ
මේ සිස්ටම් එක වෙනස් කරන්න සියලු විකල්ප එකතු විය යුතුයි ඒ හැර විකල්පයක් නැහැ