විකල්පය ගිලින බූතයා

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,754
    113
    ආශ්චර්යමත් රටක
    Aus ඉන්න උඹ ඇත්තටම හිතන් ඉන්නේ මම campaign කරනවා කියලද ? යකෝ බොට මම call කලාමත් එහෙමද හිතුනේ ? උඹ වගේ එකෙක්.

    පැතුම්ට ඇත්තටම මගේ විරොදයක් නෑ. එකම අවුල තියෙන්නේ ඌ හරිත කියල නමක් ගාවගෙන තියන එක. ඔය හරිත කෑලි හොඳයි දියුණු රටවලට,

    Julia Gillard, Aus කාපු හැටි උඹ දන්නවනේ..... දැනට තියන විකල්ප වලින් කර්නර් උඩට එනවනම් මම කැමතියි.

    මොකද අනිත් විකල්ප සේරම රනිල්ගේ බූථයො. මූ ගැනනම් මට එහෙම එකක් හිතෙන්නේ නා

    Campaign කරන්නෙ නැද්ද එතකොට? 😜

    හරිත කියලා නමක් ගාවගෙන තියන එකේ වරද මොකක්ද? හරිත නමක් දාගෙන පොර ගස් කපන එකට විරුද්ධව කතා කරනවා, ඒක ප්‍රායෝගික නෑ කියලද? එහෙම කියනව නං කවුරුහරි ඒ අනිවා විරුද්ධ කැම්පේන් එකක් තමයි. මොකද පැතුම් හැම දේටම විරුද්ධව කතා කරනව දැකල නෑ සාධාරණ හේතු ඇති දේවල් ඇර. ඇත්තටම ඒ කියපු දේවල් හරිත වලට වඩා sustainable development වලට අයිති වෙන්නෙ මම දකින විදිහට.

    Sustainable development, planning නැතුව කරන දේවල් ෆේල්. දැන් ලංකාවෙ ඔහේ එක එකාට ඕන විදියට කරපු දේවල් ෆේල් වෙලා, රට වලෙත් පතුලටම වැටිලා, අනාත වෙලා තියෙන එකට ලොකු හේතුවක් ඒක. Economic sustainability, environmental sustainability දෙකම.

    කොහොම උනත් පැතුම් කියන්නෙ නෑනෙ ගස් නොකපා සංවර්ධිත රටක් හදන්න බලාපොරොත්තු වෙනව කියල. හරිත කෑල්ලක් විතරක් අරන් විරුද්ධවාදියො රටට පෙන්නන්න හදන්නෙ මූ කියන විදියට කරන්න බෑ, මූත්‍ නිකන් බොරු ඡන්ද පොරොන්දු විතරක් දෙනව කියල. Campaign එක නිල වශයෙන් පටන් අරන් තියෙන්නෙ FB එකේ. FB farm හරක් ඇවිත් රීලා යනවා පෝලිමට දැන්. 😆

    Julia Gillard මොකද කරේ ඇත්තටම? මම ඒකාලෙ මෙහේ හිටියෙ නෑනෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Campaign කරන්නෙ නැද්ද එතකොට? 😜
    නෑ.... කරලත් නෑ..... හරි උඹ කියපන්කො කීයක් හම්බෙනවා ඇත්ද ? Dubbo වලට වඩා Sydney වියදම 15% වැඩියි කියල ගත්තොත් කොච්චරක් ඕනේ වෙනවද ? වැඩිය ඕනේ නෑ $1.8 mil ගෙයක mortgage එක calculate කරලා බලපන් කෝ monthly instalment කීයක් ගෙවන්න ඕනෙද කියල....

    උඹේ හරිත කෑල්ල ගස් කැපීම විතරද ? ඔතනින් එහාට එකක් ඕනේ නම් Aus ග්‍රීන් පක්ෂේ Aus වලට කෙලෙව්වේ කොහොමද කියල google කරපන්

    Sustainable development, planning නැතුව කරන දේවල් ෆේල්. දැන් ලංකාවෙ ඔහේ එක එකාට ඕන විදියට කරපු දේවල් ෆේල් වෙලා, රට වලෙත් පතුලටම වැටිලා, අනාත වෙලා තියෙන එකට ලොකු හේතුවක් ඒක. Economic sustainability, environmental sustainability දෙකම.

    2025 plan කරලා sustainability projects කරන එකෙක් මගේ team එකේ ඉන්නවා. උ මේදවස් වල ඔලුව කහ කහ කල්පනා කරන්නේ සුදු අලියා කළු කරන්නේ කොහොමද කියල 🤭 . මගෙන් ඇහුවම මමත් බයිලයක් කියල යවනවා. කරන්න පුළුවන් දේවල් තියනවා. නැත්තේ නෑ. උදහරනේකෙට Green Building Design Standards develop කරලා ඉදිරියට පවතින දෙයක් කරන එක.

    ඕව කරන්න පක්ෂයක් ඕනේ නෑ. නිලධාරීන් විතරයි ඕනේ. ඕවට Sustainability කියල කෑල්ලක් දැම්මට design ඵසේ එකේදී අනිවාර්යෙන් Eng බලන්න ඕනේ දේවල්.
    කොහොම උනත් පැතුම් කියන්නෙ නෑනෙ ගස් නොකපා සංවර්ධිත රටක් හදන්න බලාපොරොත්තු වෙනව කියල. හරිත කෑල්ලක් විතරක් අරන් විරුද්ධවාදියො රටට පෙන්නන්න හදන්නෙ මූ කියන විදියට කරන්න බෑ, මූත්‍ නිකන් බොරු ඡන්ද පොරොන්දු විතරක් දෙනව කියල. Campaign එක නිල වශයෙන් පටන් අරන් තියෙන්නෙ FB එකේ. FB farm හරක් ඇවිත් රීලා යනවා පෝලිමට දැන්. 😆

    Julia Gillard මොකද කරේ ඇත්තටම? මම ඒකාලෙ මෙහේ හිටියෙ නෑනෙ.

    හරිත කෑල්ලට මල පනින්න දෙයක් නෑ.Aus වල ඇත දැකීම මම කිව්වේ. ඕකුන් හින්ද ඒ කාලේ මම කාපු කට්ට. පර බල්ලෝ. ග්‍රීන් පාක්කු පෙන්නන්න බැරි ඕකයි. google කරලා බලපන්. ඒ උනත් මුගේ සාධනීය දෙයක් දකිනවා. ඒක කාලයත් එක්ක ගොඩනැගුනු දෙයක්. එකාලේම කිව්වේ එකයි, විකල්ප උඩට එන්න කාලය ඕනේ. පැතුම් ට මේදවස් වල ඕනේ strategist කෙනෙක්.

    ජෙප්පොන්ගෙන් , පොහොට්ටුවෙන් , රානිගේ UNP න එන බෝල ටික කරකවා ගත්තේ නැත්නම් ඌත් වලේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,754
    113
    ආශ්චර්යමත් රටක
    නෑ.... කරලත් නෑ..... හරි උඹ කියපන්කො කීයක් හම්බෙනවා ඇත්ද ? Dubbo වලට වඩා Sydney වියදම 15% වැඩියි කියල ගත්තොත් කොච්චරක් ඕනේ වෙනවද ? වැඩිය ඕනේ නෑ $1.8 mil ගෙයක mortgage එක calculate කරලා බලපන් කෝ monthly instalment කීයක් ගෙවන්න ඕනෙද කියල....

    රුපියල් වලින් හම්බ වෙන ඒව AUD වලට exchange කරන්න දෙයක් නෑ. ලංකාවෙ ගෙයක් අරන් දැම්ම නං standing order එකක් අවුරුදු ගානකට පස්සෙ ගේ තමන්ගෙ.. 😜

    උඹේ හරිත කෑල්ල ගස් කැපීම විතරද ? ඔතනින් එහාට එකක් ඕනේ නම් Aus ග්‍රීන් පක්ෂේ Aus වලට කෙලෙව්වේ කොහොමද කියල google කරපන්

    Mage "haritha" kalla gas kapeema witarak newei. Anith bahuthare hithanne ehemane. Ekane mama ehema reply ekak dammeth.
    Mokakda greens la kare?

    2025 plan කරලා sustainability projects කරන එකෙක් මගේ team එකේ ඉන්නවා. උ මේදවස් වල ඔලුව කහ කහ කල්පනා කරන්නේ සුදු අලියා කළු කරන්නේ කොහොමද කියල 🤭 . මගෙන් ඇහුවම මමත් බයිලයක් කියල යවනවා. කරන්න පුළුවන් දේවල් තියනවා. නැත්තේ නෑ. උදහරනේකෙට Green Building Design Standards develop කරලා ඉදිරියට පවතින දෙයක් කරන එක.

    Mokakda project eka? Mokakda karanna bari?
    Karanna bariwenna hethu tiyenawa. Hamadema sustainable widiyata karanna ba budget eka godakma limited wela, technical problems, technology prashna etc.. wage wenna puluwan nisa. Wena monawada prashna?

    ඕව කරන්න පක්ෂයක් ඕනේ නෑ. නිලධාරීන් විතරයි ඕනේ. ඕවට Sustainability කියල කෑල්ලක් දැම්මට design ඵසේ එකේදී අනිවාර්යෙන් Eng බලන්න ඕනේ දේවල්.

    Ewa karanna pakshayak ona kiyala mama kiwwada?? 🤔
    Ehema baluwoth kisima deyak karanna pakshayak ona nahane. Mona wadetada pakshayak ona? Mokatada pohottu pakshe ona??
    Design ekedi aniwaryen balenne na kohewath eka specially damme nattan. Wisheshayenma lankawe.

    Dan methana pakshe namada wedagath seratama wada???

    හරිත කෑල්ලට මල පනින්න දෙයක් නෑ.Aus වල ඇත දැකීම මම කිව්වේ. ඕකුන් හින්ද ඒ කාලේ මම කාපු කට්ට. පර බල්ලෝ. ග්‍රීන් පාක්කු පෙන්නන්න බැරි ඕකයි. google කරලා බලපන්. ඒ උනත් මුගේ සාධනීය දෙයක් දකිනවා. ඒක කාලයත් එක්ක ගොඩනැගුනු දෙයක්. එකාලේම කිව්වේ එකයි, විකල්ප උඩට එන්න කාලය ඕනේ. පැතුම් ට මේදවස් වල ඕනේ strategist කෙනෙක්.

    Sustainable kiyala karana dewal wala wiyadama wadiy. Ekai oya prashne. Wena kisima prashnayak tiyenna widiyak na.
    Anika hama welema, hama detama sustainable kiyala balanna ba. Eka sankeernai.

    Example widiyata Sustainable energy kiyala lankawa full solar or full wind walin duwanna bane. Emissions ehema tibunath coal, oil wage resources walin tamai ganna eka sudusu. Mokada economical sustainability ekak nathi wena nisa arawa wadipura use karoth. Anna r wage prashnekadi boruwata kagahala terumak na emissions enawa meka hariyanne na kiyala. Mama dakapu widiyata pathum unath e patte.

    Anna e wage situation eka anuwa wenas wenawa. Oya ekakwath balala newei lankawe dan dewal wenne. Ekama prathipaththiya tamai,

    Commissions, political power, vote base eka rakaganeema. Ochcharai. Onna oka tamai wenas wenna ona. Oya ewa matha kriyathmaka wena nisa tamai corruption, wal law etc... okkoma wela tiyenne.

    ජෙප්පොන්ගෙන් , පොහොට්ටුවෙන් , රානිගේ UNP න එන බෝල ටික කරකවා ගත්තේ නැත්නම් ඌත් වලේ.

    Ow.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    PAHU GIYA DAWAS TIKE NAKI MAINA PUKA PALUWA MADIDA NUGATH MODA PONNAYA

    තොනේ මොඩය...උඹ මනදයි කියල මේකේ උන් සේරම දන්නවා.... උඹව මගේ වහලා කරලා තියන් ඉන්නේ මොකද කියල උඹට හිතෙන්නේ ? මේකේ ඉන්න පට්ටම මෝඩයා උඹ නිසා 😂🖖
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොනේ මොඩය...උඹ මනදයි කියල මේකේ උන් සේරම දන්නවා.... උඹව මගේ වහලා කරලා තියන් ඉන්නේ මොකද කියල උඹට හිතෙන්නේ ? මේකේ ඉන්න පට්ටම මෝඩයා උඹ නිසා 😂🖖

    oka thamai mama kalinma kiuwe uba manasika ledek kiyala, uba jeewath wenne heena mana lokeka.
    uba hithan inne uba madyastha mathadari kiyala, eth tho erozanta wada anduwata puka degena kade yana eka kiriyama dannawa, anunta mada gahala redi galogaththa kiyaka uba hodatama dannawa eth nodanna ganata hema dama thread wala balu wela penala yanawa, a ubage nugath moda kama.
    thoge keruwawa ara PM screen shot eken mulu kiriyama dena gaththa,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    image.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    nugath sakkili parayata ridila. lajja nathi ponnaya

    මොකද පරක්කු වහල් කොටිය ... එක පාරක් ඉන්ජු කිව්වම නැට්ට උස්සන් දුවන් වර ..... හ්ම් දැන් බුම්ප් කරපිය 🤭