නෑ.... කරලත් නෑ..... හරි උඹ කියපන්කො කීයක් හම්බෙනවා ඇත්ද ? Dubbo වලට වඩා Sydney වියදම 15% වැඩියි කියල ගත්තොත් කොච්චරක් ඕනේ වෙනවද ? වැඩිය ඕනේ නෑ $1.8 mil ගෙයක mortgage එක calculate කරලා බලපන් කෝ monthly instalment කීයක් ගෙවන්න ඕනෙද කියල....
රුපියල් වලින් හම්බ වෙන ඒව AUD වලට exchange කරන්න දෙයක් නෑ. ලංකාවෙ ගෙයක් අරන් දැම්ම නං standing order එකක් අවුරුදු ගානකට පස්සෙ ගේ තමන්ගෙ..
උඹේ හරිත කෑල්ල ගස් කැපීම විතරද ? ඔතනින් එහාට එකක් ඕනේ නම් Aus ග්‍රීන් පක්ෂේ Aus වලට කෙලෙව්වේ කොහොමද කියල google කරපන්
Mage "haritha" kalla gas kapeema witarak newei. Anith bahuthare hithanne ehemane. Ekane mama ehema reply ekak dammeth.
Mokakda greens la kare?
2025 plan කරලා sustainability projects කරන එකෙක් මගේ team එකේ ඉන්නවා. උ මේදවස් වල ඔලුව කහ කහ කල්පනා කරන්නේ සුදු අලියා කළු කරන්නේ කොහොමද කියල

. මගෙන් ඇහුවම මමත් බයිලයක් කියල යවනවා. කරන්න පුළුවන් දේවල් තියනවා. නැත්තේ නෑ. උදහරනේකෙට Green Building Design Standards develop කරලා ඉදිරියට පවතින දෙයක් කරන එක.
Mokakda project eka? Mokakda karanna bari?
Karanna bariwenna hethu tiyenawa. Hamadema sustainable widiyata karanna ba budget eka godakma limited wela, technical problems, technology prashna etc.. wage wenna puluwan nisa. Wena monawada prashna?
ඕව කරන්න පක්ෂයක් ඕනේ නෑ. නිලධාරීන් විතරයි ඕනේ. ඕවට Sustainability කියල කෑල්ලක් දැම්මට design ඵසේ එකේදී අනිවාර්යෙන් Eng බලන්න ඕනේ දේවල්.
Ewa karanna pakshayak ona kiyala mama kiwwada??

Ehema baluwoth kisima deyak karanna pakshayak ona nahane. Mona wadetada pakshayak ona? Mokatada pohottu pakshe ona??
Design ekedi aniwaryen balenne na kohewath eka specially damme nattan. Wisheshayenma lankawe.
Dan methana pakshe namada wedagath seratama wada???
හරිත කෑල්ලට මල පනින්න දෙයක් නෑ.Aus වල ඇත දැකීම මම කිව්වේ. ඕකුන් හින්ද ඒ කාලේ මම කාපු කට්ට. පර බල්ලෝ. ග්‍රීන් පාක්කු පෙන්නන්න බැරි ඕකයි. google කරලා බලපන්. ඒ උනත් මුගේ සාධනීය දෙයක් දකිනවා. ඒක කාලයත් එක්ක ගොඩනැගුනු දෙයක්. එකාලේම කිව්වේ එකයි, විකල්ප උඩට එන්න කාලය ඕනේ. පැතුම් ට මේදවස් වල ඕනේ strategist කෙනෙක්.
Sustainable kiyala karana dewal wala wiyadama wadiy. Ekai oya prashne. Wena kisima prashnayak tiyenna widiyak na.
Anika hama welema, hama detama sustainable kiyala balanna ba. Eka sankeernai.
Example widiyata Sustainable energy kiyala lankawa full solar or full wind walin duwanna bane. Emissions ehema tibunath coal, oil wage resources walin tamai ganna eka sudusu. Mokada economical sustainability ekak nathi wena nisa arawa wadipura use karoth. Anna r wage prashnekadi boruwata kagahala terumak na emissions enawa meka hariyanne na kiyala. Mama dakapu widiyata pathum unath e patte.
Anna e wage situation eka anuwa wenas wenawa. Oya ekakwath balala newei lankawe dan dewal wenne. Ekama prathipaththiya tamai,
Commissions, political power, vote base eka rakaganeema. Ochcharai. Onna oka tamai wenas wenna ona. Oya ewa matha kriyathmaka wena nisa tamai corruption, wal law etc... okkoma wela tiyenne.
ජෙප්පොන්ගෙන් , පොහොට්ටුවෙන් , රානිගේ UNP න එන බෝල ටික කරකවා ගත්තේ නැත්නම් ඌත් වලේ.
Ow.