විකල්පය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    90199090_2600050356917830_1586408954609532928_o.png
     
  • Sep 22, 2013
    215
    13
    18

    පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.
    pavithrahutti.jpg

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:

    හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..
    :lol::lol::lol:

    guthaa.jpg

  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.

    :lol::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොඳ පපුවා;25236308 said:

    අනුරගේ කේතුමතිය
    -කැලුම් ජයසුමන

    90600166_2935240109832783_7686417869722091520_n.jpg

    මමත් ජවිපේ හිටපු කෙනෙක් හැටියට කියන්නම්...ජවිපේ කරන්නෙම ඕනම මිනිහෙක්ව නෙගටිව් මෝටිවේශන එකක් කරන්නේ..මිනිසා තුල නිසඟයෙන්ම තිබෙන බැරි බැරියාව ප්‍රොමෝට් කරලා ඒකට දෙනවා පට්ට අර්ථකතනයක්..ඒ තමයි උබලට බැරි මේ ක්‍රමයේ ඇති සූරාකෑම නිසා කියලා..ඉතින් ඌත් උගේ ශරීරකූඩුවේ ඇති නිසඟ නෙගටිව් ගතිය මේකෙන් මෝටිවේට් වෙනවා..ඌ හිතන්නේ මේ හැමදේම වෙන්නේ ධනපති ක්‍රමය නිසා කියලා..ඌ සදාකල්ම කුහක්,වෛරක්කාර,අනිත් මිනිහගේ හැම දේටම හූල්ලන කාලකන්නි හිඟන්නෙක් බවට පත් කරනවා..පත්වෙනවා..ඉතින් උන් හැමදාම අනුරලාගේ තාලයට පාද තබමින් සමාජවාදී කේතුමතිය බිහිවන තුරු කැට හොල්ලනවා..එතකන් අනුරලාට කේතුමතිය පහලවෙලා..කසුන්ලා චතුරලා SLIIT,BCAS ගිහිල්ලා ජොබ් සෙට් කරගෙන මිහින් ලංකා හරි එංගලන්තේ හරි යනවා...උන් ගොඩ!

    :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොඳ පපුවා;25236314 said:

    හම්බන්තොට සීයේ චීනයෙන් ලැබුණු කෝටි 9000හ ගෙදර වියදමට ගන්න එපා....
    මෙහෙ මිනිස්සු කන කර උකස් තියෙනව තුන් වේල කන්න

    :yes::yes::yes::yes::yes:

    MR03182020_1.jpg
     
  • Sep 22, 2013
    215
    13
    18
    නික් ජොහොස් කියන්න දෙයක් නැති උනාම හොදපපුවා දැම්මා වගේ පෝස්ට් හද හද දාන්ව නේද මැදමුලනේ ගූ කාවය්යා,,,, පීචං ඔයි නන්දසේන වගේම

    :lol::lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කැට හොල්ලන්න එපැයි නැත්නම් කොහොමද පුංචි අම්මා බලන්න යන්නේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොඳ පපුවා;25236337 said:
    නික් ජොහොස් කියන්න දෙයක් නැති උනාම හොදපපුවා දැම්මා වගේ පෝස්ට් හද හද දාන්ව නේද මැදමුලනේ ගූ කාවය්යා,,,, පීචං ඔයි නන්දසේන වගේම

    :lol::lol::lol::lol::lol:

    :yes::yes: පීචං පීචං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කැට හොල්ලන්න එපැයි නැත්නම් කොහොමද පුංචි අම්මා බලන්න යන්නේ..

    කැට හොල්ලල කොහොමද බිලියන 6ක් හොයාගන්නේ ;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    Man hithanne mae welawa nemai gov Criticise karana..mae welawe api Gov hita ganna ona mae Crisis goda enna...bedila FB post hadala Pottu,UNP or JVP madada gahala wadak nae..FB page admin mae welawe karanna ona rate minissu samagi karana eka bedhana eka nemai gon post danne nathuwa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොඳ පපුවා;25236337 said:

    මාව බේරලා මේවා දාන්න ඉඩ හදල දුන්නට Thanks Bro......වෙන මුකුත් නැද්ද ? :lol::lol: