හොඳ පපුවා;25236308 said:
අනුරගේ කේතුමතිය
-කැලුම් ජයසුමන
![]()
මමත් ජවිපේ හිටපු කෙනෙක් හැටියට කියන්නම්...ජවිපේ කරන්නෙම ඕනම මිනිහෙක්ව නෙගටිව් මෝටිවේශන එකක් කරන්නේ..මිනිසා තුල නිසඟයෙන්ම තිබෙන බැරි බැරියාව ප්‍රොමෝට් කරලා ඒකට දෙනවා පට්ට අර්ථකතනයක්..ඒ තමයි උබලට බැරි මේ ක්රමයේ ඇති සූරාකෑම නිසා කියලා..ඉතින් ඌත් උගේ ශරීරකූඩුවේ ඇති නිසඟ නෙගටිව් ගතිය මේකෙන් මෝටිවේට් වෙනවා..ඌ හිතන්නේ මේ හැමදේම වෙන්නේ ධනපති ක්‍රමය නිසා කියලා..ඌ සදාකල්ම කුහක්,වෛරක්කාර,අනිත් මිනිහගේ හැම දේටම හූල්ලන කාලකන්නි හිඟන්නෙක් බවට පත් කරනවා..පත්වෙනවා..ඉතින් උන් හැමදාම අනුරලාගේ තාලයට පාද තබමින් සමාජවාදී කේතුමතිය බිහිවන තුරු කැට හොල්ලනවා..එතකන් අනුරලාට කේතුමතිය පහලවෙලා..කසුන්ලා චතුරලා SLIIT,BCAS ගිහිල්ලා ජොබ් සෙට් කරගෙන මිහින් ලංකා හරි එංගලන්තේ හරි යනවා...උන් ගොඩ!

හොඳ පපුවා;25236314 said:

හොඳ පපුවා;25236337 said:නික් ජොහොස් කියන්න දෙයක් නැති උනාම හොදපපුවා දැම්මා වගේ පෝස්ට් හද හද දාන්ව නේද මැදමුලනේ ගූ කාවය්යා,,,, පීචං ඔයි නන්දසේන වගේම
![]()

පීචං පීචං කැට හොල්ලන්න එපැයි නැත්නම් කොහොමද පුංචි අම්මා බලන්න යන්නේ..
කැට හොල්ලල කොහොමද බිලියන 6ක් හොයාගන්නේ![]()
හොඳ පපුවා;25236337 said:.....
![]()

Moda p@-o keep politics aside