අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක බලයට ආවට රටට යහපතක් වෙලා නැති නිසා.. හැබැයි විකල්පෙ හරියට ඡන්ද කැම්පේන් එක කලේ නැත්නම් ගෝටට දෙනව.
දැන් ඔයා විකල්පෙට දෙන්නේ මොකක් නිසාද?
රුචිර කියපු හෙතුවම තමයි.පක්ශෙ අදාලම නෑ හම්බයො නැති තැන මම ඇති.


ඔයාගේ අරමුණ පැහැදිලියි..ස්තූතියි උත්තරේට..අවුරුදු 70 ගානක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක බලයට ආවට රටට යහපතක් වෙලා නැති නිසා.. හැබැයි විකල්පෙ හරියට ඡන්ද කැම්පේන් එක කලේ නැත්නම් ගෝටට දෙනව.

රුචිර කියපු හෙතුවම තමයි.පක්ශෙ අදාලම නෑ හම්බයො නැති තැන මම ඇති.

එතකොට මෛත්‍රී දණ්ඩි පැටියෙක් වගේ පීනනව කියනකොට එයා ලඟ හම්බයො හිටියෙ නැද්ද හලෝ

badurdeen, hisbulla, & කොටියා ඔක්කොම හිටියෙ මහින්ද ගාව එ කාලෙ
.


. තොට මොල්ද,..නැත්නම් මොන්ගල්ද ?![]()
ස්තූතියි උත්තරේට..අවුරුදු 5 න් 5ට හොරු මාරැ කරලා එපා වෙලා. විකල්පය වටේ හොරු නැති නිසා කැමති යි. පෞද්ගලික වාසි අපේක්ෂා නොකරමි.

Rishad Bathiudeen is a Sri Lankan politician, a member of the Parliament of Sri Lanka and the Minister of Industry & Commerce of Sri Lanka since April 2010

අවුරුදු 5 න් 5ට හොරු මාරැ කරලා එපා වෙලා. විකල්පය වටේ හොරු නැති නිසා කැමති යි. පෞද්ගලික වාසි අපේක්ෂා නොකරමි.