විකල්ප කිරිපිටි

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එලකිරිය වගේ මොලේ තියෙන උං ඉන්න තැනක, තාමත් කිරිපිටි බොනව කිව්වම මටනම් පිස්සු වගේ.

    පිටි version1 පොඩ්ඩක් පැත්තකින් තියමු,
    එලකිරි ගැන basic ම දේත් දැනගෙන ඉමු,
    අපේ අම්මලගෙ මවුකිරි ඉවර උනාට පස්සෙ අපිට ආයේ එක එක සත්තුන්ගෙ කිරි ඕනෙ වෙන්නෙ නැහැ bros :rofl:. මිනිස්සු විතරයි ඔය විකුර්ති වැඩේ කරන්නෙ.
    sure එකට ඒ කාලෙ business කාරයෙක්ගෙ ලනුවක්.. 🤔

    දැන් යං පිටි version එකට.
    මට කියපං මොන රටේද ඕක පිටි කරල බොන්නෙ? :confused:

    මම පිටරට News/YouTube etc etc බලද්දි milk powder කියන වචනෙ ඇහෙන්නෙ ලංකාව ගැන කියද්දි විතරයි!. උම්බටල හිතෙන්නෙ නැද්ද කිරිපිටි කියන්නෙ ඒ කාලෙ පාලකයො business කාරයොන්ගෙ commission වලට මෙහේ එවුන්ව අන්දල කරගෙන යන බිස්නස් එකක් කියල මේ?

    and, කිරිපිටි වල එලකිරි ඇරෙන්න අනිත් හැම ජරාවක්ම තියෙනවා කියල තමයි දන්න එවුන් කීමට කියන්නෙ 😂🥲

    summary:
    එලකිරි හැදිල තියෙන්නෙ කකුල් හතරෙ හරක් පැටවුන්ට හරියන formula එකකට. ඒක මිනිස්සු බොන එක normal කියල හිතෙන්න තරම් මේ industry එක ('Dairy' industry එක) දැන් දශක ගානක් තිස්සෙ ඉස්සරහට අවිල්ල.. අපි ඉපදෙද්දි ඒක සමාජෙ normal වෙලා ඉවරයි.
    ඒකයි normal වගේ දැනෙන්නෙ 😐

    -------
    මට මතක් වෙනව 2016 දි පොල්කිරි පානයක් ලන්කාවෙ දැකල මම හෙන cringe විදියට excite වෙච්ච හැටි :sorry:

    https://elakiri.com/threads/polkiri-ow-yeah-muhahahaha.1748906/
    (i was kinda toxic about this topic back then. so i don't recommend reading that thread)

    anyway, to answer your question,
    විකල්ප විදියට මෙච්චරකල් බිව්වෙ මේක. but දැන් මේවයිත් ගනන් වැඩිනිසා දැන් මේකත් බොන්න බැරි තත්වෙක ගෙදර අය ඉන්නෙ.

    200g රුපියල් 1000+ වෙනවා අලුත් price එක

    New-Guide-19.png

    ------ Post added on Jun 27, 2022 at 1:07 AM
     
    Last edited:
    • Like
    Reactions: bokachamara

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සෝයා කිරි නට් මිල්ක් එහෙම ඉස්සරත් එලකිරි වලට වඩා ගොඩක් මිලයි.දැන් තවත් ගනන් ඇති
     
    • Like
    Reactions: bokachamara

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මුතුගල ෆලෝ කරද්දි පරිස්සමට. එයා පට්ට විදිහට බොරු කරනවා. මිනිහා විශයවත් දන්නැ. මම ඊයේ දැක්කා කුපර් ග්‍රන්ථි ගැනත් බොරුවක් උගන්වනවා. ළමයි පවු.

    එනිවේ. කොලපාට පලාවර්ග වල තියනවා. කොලපාට එලවලු වල තියනවා. ලේසියෙන් හොයාගන්න පුලුවන්⁣ නේ. ධාන්‍ය වර්ග බොහෝමයක තියනවා. මාස් හා මාලු වල තියනවා.
    අපෝ ඔය පොන්නයාව ෆලෝ කරන්නෙ නෑ. Intersex අය ඉපදෙන්නෙ බටහිර රටවල් වල විතරයි මෙහෙ අය මේ පිස්සු කෙලිනවා කියල දවසක් කිව්ව නෙ. එදා ම තේරුනා ගොං හරකෙක් කියල. ඒක නම් තව උගේ තියෙන සිංහල බෞද්ධ ගොන් ආතල් එක නිසා කියල හිතුවහැකි. ඒත් කැල්සියම් ගැන මේවගේ දෙයක් බොරුවට කියයි කියල හිතුවෙ නෑ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කිරිපිටි රු. 1000 පනිනව, ඊයෙ දැක්ක මෝල්ටඩ් මිල්ක් 1000 කිට්ටු කරල.

    විකල්ප පිටි ජාතියක් අපිටම කොටල හදාගන්න බැරිද ප්ලේන් ටී එකට කවලම් කරන්න? (කඩල පිටි වගේ)
    Fresh milk කොටස් 1 ට තේ කෝපි කොටස් 2 දාල බීල බලන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    raththi gtte pereda 1kg 2500i
    next stock eka 2800 wenawa qwwa
    රත්ති මළ ජරාව... 2450ට තියෙනකොට මාත් ගණං බලල තියල ආව.
    "dano" කිරි දැනටමත් 2800 පැනල...
    ෆ්‍රෙශ් මිල්ක් ගන්න එක ලාබයි...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    රත්ති මළ ජරාව... 2450ට තියෙනකොට මාත් ගණං බලල තියල ආව.
    "dano" කිරි දැනටමත් 2800 පැනල...
    ෆ්‍රෙශ් මිල්ක් ගන්න එක ලාබයි...
    Ow itn, pelwatta, Highland set wun nati hinda gatte.
    Dano aran balanna ona.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ගෑනු අයත් කිරි නිෂ්පාදනය කරනවා නෑ නිකං කිව්වෙ😏
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කිරිපිටි කියන්නේ මායාවක් බං.
    කිරිපිටි හදන්න කලින් කිරිවලින් Fat එක අයින් කරගන්නවා .
    ඉතුරු වෙන රොඩ්ඩ තමා කිරිපිටි වෙන්නේ.
    ඔය රෝඩ්ඩෙන් ලීටර් 3.4 කින් Milk Powder 400 gm හදන්න බැහැ
    එකට සොයා Milk හදලා අයින් කරන සොයා වලින් Powder හදලා එකතු කරනවා . මේක තමා රහස 😀
    දැන් ඇන්කර් එහෙම බොන්න කෙලින්ම එන්නේ සොයා Milk සුවද🤣
    හැබැයි මමත් හැමදාම උදේට කිරි තේ එකක් ගහනවා🤣
     
    • Like
    Reactions: bokachamara

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    පැලවත්ත piti ekath awlak na ගඳ godak aduyi pereda try kala.

    එලකිරිය වගේ මොලේ තියෙන උං ඉන්න තැනක, තාමත් කිරිපිටි බොනව කිව්වම මටනම් පිස්සු වගේ.

    පිටි version1 පොඩ්ඩක් පැත්තකින් තියමු,
    එලකිරි ගැන basic ම දේත් දැනගෙන ඉමු,
    අපේ අම්මලගෙ මවුකිරි ඉවර උනාට පස්සෙ අපිට ආයේ එක එක සත්තුන්ගෙ කිරි ඕනෙ වෙන්නෙ නැහැ bros :rofl:. මිනිස්සු විතරයි ඔය විකුර්ති වැඩේ කරන්නෙ.
    sure එකට ඒ කාලෙ business කාරයෙක්ගෙ ලනුවක්.. 🤔

    දැන් යං පිටි version එකට.
    මට කියපං මොන රටේද ඕක පිටි කරල බොන්නෙ? :confused:

    මම පිටරට News/YouTube etc etc බලද්දි milk powder කියන වචනෙ ඇහෙන්නෙ ලංකාව ගැන කියද්දි විතරයි!. උම්බටල හිතෙන්නෙ නැද්ද කිරිපිටි කියන්නෙ ඒ කාලෙ පාලකයො business කාරයොන්ගෙ commission වලට මෙහේ එවුන්ව අන්දල කරගෙන යන බිස්නස් එකක් කියල මේ?

    and, කිරිපිටි වල එලකිරි ඇරෙන්න අනිත් හැම ජරාවක්ම තියෙනවා කියල තමයි දන්න එවුන් කීමට කියන්නෙ 😂🥲

    summary:
    එලකිරි හැදිල තියෙන්නෙ කකුල් හතරෙ හරක් පැටවුන්ට හරියන formula එකකට. ඒක මිනිස්සු බොන එක normal කියල හිතෙන්න තරම් මේ industry එක ('Dairy' industry එක) දැන් දශක ගානක් තිස්සෙ ඉස්සරහට අවිල්ල.. අපි ඉපදෙද්දි ඒක සමාජෙ normal වෙලා ඉවරයි.
    ඒකයි normal වගේ දැනෙන්නෙ 😐

    -------
    මට මතක් වෙනව 2016 දි පොල්කිරි පානයක් ලන්කාවෙ දැකල මම හෙන cringe විදියට excite වෙච්ච හැටි :sorry:

    https://elakiri.com/threads/polkiri-ow-yeah-muhahahaha.1748906/
    (i was kinda toxic about this topic back then. so i don't recommend reading that thread)

    anyway, to answer your question,
    විකල්ප විදියට මෙච්චරකල් බිව්වෙ මේක. but දැන් මේවයිත් ගනන් වැඩිනිසා දැන් මේකත් බොන්න බැරි තත්වෙක ගෙදර අය ඉන්නෙ.

    200g රුපියල් 1000+ වෙනවා අලුත් price එක

    New-Guide-19.png

    ------ Post added on Jun 27, 2022 at 1:07 AM
    පිටරටවල නම් ගොඩක් fresh milk thamayi use වෙන්නේ ඒ වගේම ගොඩක් cheese, යේගට් කනව.
    ------ Post added on Jun 29, 2022 at 7:26 PM
     
    • Like
    Reactions: bokachamara

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට ඔය වගේ හැම එකටම ආදේශ හොය හොය හිටියොත් නම් නං ලංකාවේ ජීවත් වෙන්න හම්බෙන්නෙ නෑ මචං. ඉතින් හොඳම දේ ආදායම වැඩි කරගන්න එක. නැත්තං මෙහෙන් තොලොන්චි වෙන එක.
     
    • Like
    Reactions: bokachamara

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    කිරිපිටි කියන්නේ මායාවක් බං.
    කිරිපිටි හදන්න කලින් කිරිවලින් Fat එක අයින් කරගන්නවා .
    ඉතුරු වෙන රොඩ්ඩ තමා කිරිපිටි වෙන්නේ.
    ඔය රෝඩ්ඩෙන් ලීටර් 3.4 කින් Milk Powder 400 gm හදන්න බැහැ
    එකට සොයා Milk හදලා අයින් කරන සොයා වලින් Powder හදලා එකතු කරනවා . මේක තමා රහස 😀
    දැන් ඇන්කර් එහෙම බොන්න කෙලින්ම එන්නේ සොයා Milk සුවද🤣
    හැබැයි මමත් හැමදාම උදේට කිරි තේ එකක් ගහනවා🤣
    කිරි කල් තබාගැනීමේ එක ක්‍රමයක් තමයි පවුඩර් කිරීම.
     
    • Like
    Reactions: bokachamara