වික්කම සිංහ ගේ විකිණීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වික්කම සිංහ නම තියල තියෙන්නේ විකුනන්න විතරයි

    දැන් විකුණන ලිස්ට් එකක් මේ දවස් වල හදනවා

    හැබැයි, විකුනන්න ඕන ඒවා නැතුව ලාභ තියෙන ඒවා තමයි තියෙන්නේ

    ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එකේ අනිත් කොටස් තෙල් සංස්ථාව (ඉන්දියාව ගන්න බලන් ඇත්තේ) මෙන්න දෙන්න හදන ඒවා

    මුට පුදුම පුපේ අමරුවල් හැදෙන්නේ, මේ දෙකම ලාභ ගන්න ඒවා සහ ලාභ ලබන්න පුළුවන් ඒවා

    දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රීලන්කන්, විදුලිබලේ මෙන්න මේවා තමයි විකුනන්න ඕන

    එක්කෝ මුට සංගම් වල අවුලට මේවා දෙන්නේ. රක්ශනේ තියෙනවා පට්ට යුනියන්, ටෙලිකොම් එකේ නම් දැන් ටිකක් අඩුයි. මුට ඒවා පාලනය කරගන්න බැරුව ලාභ ගන්න පුළුවන් ඒවා තමයි විකුනන්න යන්නේ

    මුටත් වැඩිකල් ඉන්න දෙන්න හොඳ නැහැ
     
    • Like
    Reactions: haunte and eksudda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    skeleton-meme.gif

    puka-nodi-pala-2.gif
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ ගිහිල්ල රාවණා ගේ කට උඩ බෙට්ටක් රීල ඌව නැගිට්ටුවහම ඌ නැගිටලා රට බේරල දෙයි! දැන් ගිහින් මෙතන ත්‍රෙඩ් දාන්නෙ නැතුව රාවණා ගේ කට උඩ රීපිය!
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හැම රෙද්දම Privatize කරන්න ඕනේ. Education , Health sectors පවා privatize කරලා ආදායම් අඩු අයට ගාන අඩු insuarance ඉගෙන ගන්න ලමයින්ට පස්සෙ ගෙවන්න පුලුවන් ණය වගේ දේවල හදුන්වල දෙන්න ඕනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    මූ විකුණන එකත් කරනවා. ඒ අස්සෙ කොටිත් නැගිටිනව. නානසාරව ගණන් ගන්නෙ නෑ කිව්ව කියන්නෙ බුද්ධාගමත් ඉවරයි.

    දැන් නං මයින්ද මාත්තය නැතුව බෑ. කන්න නැතත් අපිට රටක් ඕන. :frown:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    අප්පච්චී එන්නෝ රට බේරගන්න අප්පච්චියෝ අයියෝ මෙන්න කොටි නැගිටිනෝ මට බැරියෝ

    අනේ සෑර් අපේ රට බේරලා දෙන්න සෑර් අයියූ මාව හොස්පිටල් එකට ගිහින් දාන්න හයියූ

    නාමල් බේබි වඩින්න අපි වෙනුවෙන් මැතිදුනි සාදු සාදු

    Nopuedeser GIF by Revicheems
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලාබ ලබන ඒවා තියාගෙන පාඩු ලබන ඒවා විකුනන්න ඕනේ .
    ලබා ලබන ආයතන ටික වික්කාම රාජ්‍ය ආදායම අඩු වෙනවා🤣

    ෂුවර් එකට ඔවා ඇලෝසියස් කාරයා ගනී😀
     
    • Like
    • Dislike
    Reactions: vj3660 and MachoMan

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    :no:

    නොදියුණු රටක් විදිහට දිගටම තියෙන්න ඕන නං ඒක තමා කරන්න ඕන.
    දියුනු රටවල allmost all services privatize කරල තියෙන්නෙ. Operate වෙන විදිහ විතරයි වෙනස්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලාබ ලබන ඒවා තියාගෙන පාඩු ලබන ඒවා විකුනන්න ඕනේ .
    ලබා ලබන ආයතන ටික වික්කාම රාජ්‍ය ආදායම අඩු වෙනවා🤣

    ෂුවර් එකට ඔවා ඇලෝසියස් කාරයා ගනී😀
    ඇත්තට බන් දැන් රාජපස්සලාට බලයක් නැද්ද? රනිල් රාජපසසලාගෙ බලේ උදුරගෙනද?

    නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද? @2osama
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    රනිල් මාමා ෂෝයි🤗 SLT එක විකුණනවා නම් ලොකු දෙයක් 🙃 ජරා සත්තු කැත විදියට ගසා කන්නෙ.