වික්ටර්ගෙ සින්දු මන් කපුගේ,වික්ටර්ගෙ,අමරසිරිගේ,සින්දු අහන්න පුරුඩු වෙලා ඉන්නේ ගොඩක් කල් ඉඩන්.කලයක් ගිය ම ලොකු වෙනසක් දැනුන..මගෙ හිතෙ විරහව,දුක පැල වෙල වගෙ.කාපු බුට් එක මතක් වෙනව කොඉ වෙලෙත්.ඇසෙස්මන්ට්,එක්සෑම් පවා එපා.උබලට එහෙම වෙලා තියෙ ද?