වික්ටර්ගෙ සින්දු

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    වික්ටර්ගෙ සින්දු

    මන් කපුගේ,වික්ටර්ගෙ,අමරසිරිගේ,සින්දු අහන්න පුරුඩු වෙලා ඉන්නේ ගොඩක් කල් ඉඩන්.කලයක් ගිය ම ලොකු වෙනසක් දැනුන..මගෙ හිතෙ විරහව,දුක පැල වෙල වගෙ.කාපු බුට් එක මතක් වෙනව කොඉ වෙලෙත්.ඇසෙස්මන්ට්,එක්සෑම් පවා එපා.උබලට එහෙම වෙලා තියෙ ද?
     
    • Like
    Reactions: maraputha

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    Kapu ge nam okkoma wage thiyena adiyawal...
    Victor ge nam chill songs thiyneawne....
     

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    නිතරම sad ඒවා අහන්න එපා යකු ඕව මොලේ පත්තියන් වෙනවා
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මමත් කාලෙයක් ඔහොමයි..
    කපුගේ ගෙ සින්දු විතරමයි දවස පුරාම...
    දැන් නම් වැඩි පුරම ධර්ම දේශනා තමයි...
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මමත් කාලෙයක් ඔහොමයි..
    කපුගේ ගෙ සින්දු විතරමයි දවස පුරාම...
    දැන් නම් වැඩි පුරම ධර්ම දේශනා තමයි...

    Ekalei,saha Dan wenasak thiyenawa da hithata
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Ekalei,saha Dan wenasak thiyenawa da hithata

    ඔව් බං. සෑහෙන වෙනසක් තියෙනව.
    අතීත සිද්ධියක් ඒහෙම මතක් වුනොත් ඒ්කට සෙට් වෙන සින්දුවක් මතක් වෙනවමයි.
    ඒ් වෙලාවට ඒ් සින්දුව මුමුණ මුමුණ ඉන්නව. :(:(