දැවෙන ප්රශ්න.... වික්ටර් කැමති නම් ගෑණි කැමති නම් උඹට පාන්ද බං...
අනික ඒක උඹ අහන්න ඕන අපෙන් නෙවෙයි උන් දෙන්නගෙන්....
රෙප් කැපුවා (වික්ටර්ගේ රෙප් පවර් නැති නිසා මට කිව්වා...)

ඕව පරණ උනාට සුපිරි එන්ජින් බන් තාම හරියට නඩත්තු කරලා නම් කිසි ප්රස්නයක් වෙන්නේ නැහැ .එක දිගට පැය දෙක තුනක් උනත් දිව්වා හැකි හරියට කලොත් ඒ නිසා අනිවා ගැනී බඩ වෙනවාමයි
ඕව පරණ උනාට සුපිරි එන්ජින් බන් තාම හරියට නඩත්තු කරලා නම් කිසි ප්රස්නයක් වෙන්නේ නැහැ .එක දිගට පැය දෙක තුනක් උනත් දිව්වා හැකි හරියට කලොත් ඒ නිසා අනිවා ගැනී බඩ වෙනවාමයි

ඒක නම් හිතන්න ඔනා කාරනාවක්.ගෑනි නම් බඩ වෙයි කොහොමහරි.
ෂුවර් නැත්තේ වික්ටර්ගෙන්ද කියල

ගෑනි නම් බඩ වෙයි කොහොමහරි.
ෂුවර් නැත්තේ වික්ටර්ගෙන්ද කියල
වික්ටර්ගේ එන්ජිම මට ෂුවර් බන් එකෙන් කාපු එකෙක් ආපහු පිට යන්නේ නැහැ මලාට .යකඩ පොලු පාර පාර කාපු කෙනා මොකට කොහු කෙඳි වලින් කිචි කවා ගන්න යනවද

උඹ කොහොමද පැය දෙකතුනක් දුවන්න පුළුවන් කියල දන්නේ![]()
ඔය මොඩ්ල් වල එන්ජිම හොඳයිඋබ ඔච්චර ෂුවර් එකෙන් කියන්නෙ කොහොමද.
හොරෙන්ම වික්ටර්ගේ ගෙවල් පැත්තේ ගිහින් වගේ![]()
වික්ටර්ගේ සින්දු හොද උනාට දරුවො හැදිල්ලනම් අන්තිමයි. ඒ බාල කොල්ලා පට්ටන්තරේම දිග අරිනවා යුටියුබ් එකේ. පොන්නයෙක්නේ ඌ. වික්ටර් කසාද බදින එක මම නම් දකින්නේ නැ වැරැද්දක් කියලා. වික්ටර්ගේ ගැනි මැරිලා. වික්ටර් ගැනි ලමයි දාලා වෙන එකියක් එක්ක ගියේ නැනේ.. මම උනත් ගැනි මලොත් වෙන ගැනියෙක් මගේ සල්ලි වලින් මම ගේනවනම් මගේ දරුවන්ට ඒක දාලම නැ. වික්ටර් එකිට කන්න අදින්න දෙන්නේ දරුවන්ගේ සල්ලි නෙමෙයිනේ.

ඉතින් මෙතන සදාචාරේ කැඩිලා නැනේ බන්. කොයි පොතේද තියෙන්නේ 70 පැනලා බැන්දොත් ඒක සදාචාරෙට පටහැනියි කියලා. අපි දන්නේ නැනේ බන් මේ දරුවො මේ මනුස්සයට සලකනවද කියලා. බලපන් අර විඩියො එකේ අරූ දෙන ටොක්. ඌට අප්සෙට් වශියක් කවලා තාත්තගේ දේපල ගනියි කියලා. අම්මපා මගේ දරුවෙක් ඔහොම කලානම් තබ සතයක් ලියන්නේ නැ ඌට.ethakota vicotoraya TV wala awith dena cultural talk. U rahath una wage anith minissunta baninne sadachara magul kiyala. Kattiya FB eke porata mada gahala athal ganne ekai![]()

දැවෙන ප්රශ්න.... වික්ටර් කැමති නම් ගෑණි කැමති නම් උඹට පාන්ද බං...
අනික ඒක උඹ අහන්න ඕන අපෙන් නෙවෙයි උන් දෙන්නගෙන්....
රෙප් කැපුවා (වික්ටර්ගේ රෙප් පවර් නැති නිසා මට කිව්වා...)