වික්ටර් රත්නායකත් අරගල බිමට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කැරියෙක් , වැඩ්ඩෙක්
    ආසම කරන තනු නිර්මාණකරුවෙක් ,ගායකයෙක්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මේකත් දාපන්කෝ අරගලයට සහය දෙන්නෝ ත්‍රෙඩ් එකට ;)
     
    • Like
    Reactions: HmNRazor

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් ඉතින් පොරගෙ පුද්ගලික ජීවිතේ අල්ලගෙන කියවන්න එපා.පොරගෙ ෆීල්ඩ් එකේ පොර ලෙජන්ඩ් එකක්නේ.මේ වගේ අය ආවම අරගලේ තව ශක්තිමත් වෙනවා