I remember reading in a newspaper few years ago victor rathnayake accusing kasun kalhara of 'ruining the Sinhala culture and values 'talking about his visuals and some songs.
patta kandak ban dakinakotatat naginawa

කොටාටත් කෝටි ගානක දේපල තිබ්බ නං ඔය ට්‍රැක්ටරේ අතෑරලා ගොඩක් කල්ඔන්න බලහන් වික්ටර් අයියත් ගොඩ ගියා උබ තාම අත් ට්‍රෑක්ටර් පදිනවා![]()

පොලාගේ කතාවට එකගයි.
නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම සාකඡ්චා වලට සහභාගී වීමයි, අදින පළදින විදිහටයි. ගැන හිතලා. මට පුද්ගලිකව දෙතුන් පාරක් කතා කරන්න ලැබිලත් තියනවා. ඒත් වයස 75 දි වත් තමන්ගේ හිත දමනය කරගන් බැරි පුද්ගලයෙක් කියල නම් කවදාවත් හිතුවෙ නෑ.

දැන් තව මාස තුන හතරකින් මීටත් වඩා ලොකු නිවුස් එකක් එන්න බැරි නෑවික්ටර් මාම වැඩකාරයා නෙ.

උපාසක බලල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවාළු ආයුබොවන්ඩ