වික්ටර් රත්නායක සර් ඔයා?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වික්ටර් රත්නායක සර් ඔයා?

    වික්ටර් රත්නායක අවුරුදු 33 ක තරුණියක් විවාහ කරගනී.. ලෙලුම්ගෙන් පියා මියගිය බවට සටහනක්

    මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තම පියා මියගිය බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

    ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ ‘‘මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි“

    අවුරුදු 9 ක ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙස වික්ටර් රත්නායක පසුගියදා අවුරුදු 33 ක තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි රටේ ගොසිප් වෙත දැනගන්නට ලැබෙන්නේ.

    වික්ටර් රත්නායක විසින් විවාහ කරගත්තා යැයි පැවසෙන අමේන්ද්‍රා 33 හැවිරිදි තරුණියක් වන අතර. බැංකුවක සේවය කර එහි මූළ්‍ය වංචාවකට හසුව බැංකුවෙන් නෙරපා දැමූ අයෙකුද වනවා.

    මූල්‍ය වංචාවට හසුවී වැරදිකාරිය වූ අමේන්ද්‍රා ගේ ණය මුදල ගෙවීමට ඉදිරිපත් වී තිබුණේද වික්ටර් රත්නායකයි.

    වික්ටර් රත්නායකගේ බිරිඳ මියගොස් මේ වන විට වසර 13 ක් ගෙවී ඇති අතර ඔහු ජීවත්ව සිට තිබුණේ සිය දියණියගේ නිවසේයි.

    කෙසේ වෙතත් පසුගියදා වික්ටර්ගේ බිරිඳ වෙනුවෙන් දරුවන් සූදානම් කර තිබූ දානමය පිංකටමට වික්ටර් රත්නායක සහභාගී වී නැහැ. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ වර්තමාන බිරිඳ එහි නොයන ලෙස කරන ලද බලපෑමක් බවත් දැනගන්නට ලැබෙනවා.

    පසුගිය 13 වැනිදා දානමය පිංකමට සහභාගී නොවූ වික්ටර් සිත් තැවුලට පත්ව සිට ඇති අතර එදින මත්පැන් පානය කර සිය මෝටර් රථය පදවාගෙන ගොස් අනතුරකටද ලක්ව තිබුණා. අනතුර සිදුවූ අවස්ථාවේ වික්ටර් රත්නායකව රෝහල් ගත කර තිබුණේ පුත් ජයන්තර රත්නායකයි.

    කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුව පවසා තිබුණේ ‘‘ඔයාලා මගේ දරුවො නෙමෙයි. මට දරුවො නෑ. සංගීත වැඩ වලට විතරයි සම්බන්ධ වෙන්නේ. “ ලෙසයි.

    පෙබරවාරි 18 වැනිදා වික්ටර් රත්නායකයන්ගේ 75 වන උපන් දිනය දා ඔවුන් විවාහ ගිවිසගෙන ඇති අතර මේ වන විට අතුරුගිරියේ පිහිටි වික්ටර්ගේ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවත් දැනගන්නට ලැබෙනවා.

    මේ අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද වික්ටර් රත්නායකට යාමට නොහැකි වී ඇති අතර ඊට හේතුව වී තිබුණේ ඔහුගේ පෙම්වතිය නිතරම ඔහු පසුපස යාමයි.

    කෝටි 5 කට අධික වත්කමක් වික්ටර් රත්නායක සතු බැවින් මේ තරුණිය වික්ටර් සමග ජීවත් වන බවයි වික්ටර්ගේ ළඟම හිතවතෙකු අප වෙත පැවසුවේ.


    source:watapita
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    243hgn7.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතින් දෙන්නම කැමති නම් අනිත් උන්ට පුකෑ?
    මොකෝ වික්ටර් රත්නායක ගායකයෙක් වුණා කියල මිනිහ කැමති කෙනෙක් කසාද බැඳගන්න තහනමක් නෑනෙ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා රස විදින්නේ වික්ටර් ගේ ගායනය විනා පෞද්ගලික ජීවිතය හෝ ඔහු යහන් ගතවන තරුණියන් පිළිබදව නොවන බැවින් අදාළ නැත........



    පසු සටහන-
    සල්ලි හැදෙන්නේ ගස් වල නං කෙල්ලො රිලවුන්ටත් ලවි කරයි
    (උපුටා ගැනීම- ත්‍රීවීල් රථයක පශ්චාත් භාගයෙන්)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    iye swarnawahini eke hatdinnath thrau program ekata awith hitiya..music kale putha jayanatha:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැක්කා ජෝඩුව සිනමන් ග්‍රෑන්ඩ් එකේ තැප්‍රෝබේන් එකට ඇවිත් හිටියා..
    :P