ගායකයෙක් විදිහට නම් ගොඩක් හොඳ ගීත කිව්ව මනුස්සයෙක්, හැබැයි පුද්ගලික ජීවිත අපිට අදාලම නැත![]()
අන්න ඒකයි.
ගායකයෙක් විදිහට නම් ගොඩක් හොඳ ගීත කිව්ව මනුස්සයෙක්, හැබැයි පුද්ගලික ජීවිත අපිට අදාලම නැත![]()


මම මෙච්චර දවස් හිතං හිටියෙ වික්ටර් රත්නාකට මැරිල කියල
මේකෙම ත්‍රෙඩ් දාල තියෙනවත් දැක්ක නිවන් සුව පතල
wtf

Ehenam e bawa danagena thama ara higana balli victor ge kare elenna aththe.ayi marunahama depala tika ganna puluwan ne.gaanu kiyane maha kapati jathiyak.මේ පවුලටම කැන්සර් කේස් එකක් තියනවා වික්ටර් රත්නායක ගේ දුව මැරුනෙත් කැන්සර් එකකින් ජයන්ත රත්නායක මැරුනෙත් කැන්සර් එකකින් දැන් වික්ටර් ත් කැන්සර්
Ehenam e bawa danagena thama ara higana balli victor ge kare elenna aththe.ayi marunahama depala tika ganna puluwan ne.gaanu kiyane maha kapati jathiyak.
ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක වීඩියෝවක පෙනී සිටිමින් තහවුරු කර තිබේ. ඔහු පැවසුවේ තම පියාගේ වකුගඩු වල ඇතිවූ ආබාධ තත්වයක් හා හුස්ම ගැනීමේ අපහසුතා ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
තමා පියා බැලීමට වරක් ගිය බවත් දෙවැනි වර යාමට උත්සාහ කරද්දී
වික්ටර් රත්නායක
නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ විරෝධයක් පැනනැගුණ බවත් ඔහු එහිදී විස්තර කරයි.
කෙසේ වෙතත් වික්ටර් රත්නායක බිරිය හෂිනි පසුව තම බිරියට ඇමතුමක් ලබාදී වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් නැවත පැමිණෙන්න ආරාධනා කළ බවත් ඔහු දන්වා සිටියේය. පියාගේ සෞඛ්‍ය තත්වය ගැන තමා වරින්වර යාවත්කාල කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවන බැවින් නිවැරදි මතය සමාජගත කිරීමට මෙම වීඩියෝවෙන් අපේක්ෂා කරන බවද ඔහු කීය.
ලෙලුම් රත්නායකගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව උඩ