වික්ටර් රත්නායක ICU

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මෙච්චර දවස් හිතං හිටියෙ වික්ටර් රත්නාකට මැරිල කියල :sorry:
    මේකෙම ත්‍රෙඩ් දාල තියෙනවත් දැක්ක නිවන් සුව පතල :sorry:
    wtf
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මෙච්චර දවස් හිතං හිටියෙ වික්ටර් රත්නාකට මැරිල කියල :sorry:
    මේකෙම ත්‍රෙඩ් දාල තියෙනවත් දැක්ක නිවන් සුව පතල :sorry:
    wtf

    උබලගෙ පැත්තෙ කියන්නෙ "එයාට මැරිලා, මෙයාට මැරිලා" කියලද? අපි නම් කියන්නෙ "එයා මැරිලා, මෙයා මැරිලා" කියලා. :rolleyes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    සැදැ සමයේ හොදට සැප ගත්ත කොල්ලෙක් තමා :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මේ පවුලටම කැන්සර් කේස් එකක් තියනවා වික්ටර් රත්නායක ගේ දුව මැරුනෙත් කැන්සර් එකකින් ජයන්ත රත්නායක මැරුනෙත් කැන්සර් එකකින් දැන් වික්ටර් ත් කැන්සර්
    Ehenam e bawa danagena thama ara higana balli victor ge kare elenna aththe.ayi marunahama depala tika ganna puluwan ne.gaanu kiyane maha kapati jathiyak.

    ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක වීඩියෝවක පෙනී සිටිමින් තහවුරු කර තිබේ. ඔහු පැවසුවේ තම පියාගේ වකුගඩු වල ඇතිවූ ආබාධ තත්වයක් හා හුස්ම ගැනීමේ අපහසුතා ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
    තමා පියා බැලීමට වරක් ගිය බවත් දෙවැනි වර යාමට උත්සාහ කරද්දී
    වික්ටර් රත්නායක
    නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ විරෝධයක් පැනනැගුණ බවත් ඔහු එහිදී විස්තර කරයි.
    කෙසේ වෙතත් වික්ටර් රත්නායක බිරිය හෂිනි පසුව තම බිරියට ඇමතුමක් ලබාදී වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් නැවත පැමිණෙන්න ආරාධනා කළ බවත් ඔහු දන්වා සිටියේය. පියාගේ සෞඛ්‍ය තත්වය ගැන තමා වරින්වර යාවත්කාල කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
    සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවන බැවින් නිවැරදි මතය සමාජගත කිරීමට මෙම වීඩියෝවෙන් අපේක්ෂා කරන බවද ඔහු කීය.
    ලෙලුම් රත්නායකගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව උඩ
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතිං අරං උකෙං තියාගත්ත දරුවෝ. මුං තාමත් හැදිල නෑ. තාමත් කියවනවා. අප්පොච්චිව බේරගන්නවා වගේ රඟලා හොරෙන් කරං ගිය පටලැවිල්ල ප්‍රසිද්ද කරලා උන් දෙන්නව බඳින ගානට ගෙන්නල දුන්නේ ලෙලුම්. :baffled:
    අනික් කාරනේ පවුලක කෙනෙක් මැරුනම ලිස්ට් එකේ ඉන්න දෙතූන්දෙනෙක් එක්කං යනවා :baffled: :baffled:
     
    • Angry
    Reactions: Deleted

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Ehenam e bawa danagena thama ara higana balli victor ge kare elenna aththe.ayi marunahama depala tika ganna puluwan ne.gaanu kiyane maha kapati jathiyak.

    ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබන බව ඔහුගේ පුත් ලෙලුම් රත්නායක වීඩියෝවක පෙනී සිටිමින් තහවුරු කර තිබේ. ඔහු පැවසුවේ තම පියාගේ වකුගඩු වල ඇතිවූ ආබාධ තත්වයක් හා හුස්ම ගැනීමේ අපහසුතා ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
    තමා පියා බැලීමට වරක් ගිය බවත් දෙවැනි වර යාමට උත්සාහ කරද්දී
    වික්ටර් රත්නායක
    නව බිරියගේ ඥාතී පාර්ශ්වයේ විරෝධයක් පැනනැගුණ බවත් ඔහු එහිදී විස්තර කරයි.
    කෙසේ වෙතත් වික්ටර් රත්නායක බිරිය හෂිනි පසුව තම බිරියට ඇමතුමක් ලබාදී වික්ටර් රත්නායක මහතාගේ මුඛය ඇදවීමක් පවතින බවට දන්වා සිටි බවත් නැවත පැමිණෙන්න ආරාධනා කළ බවත් ඔහු දන්වා සිටියේය. පියාගේ සෞඛ්‍ය තත්වය ගැන තමා වරින්වර යාවත්කාල කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
    සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළවන බැවින් නිවැරදි මතය සමාජගත කිරීමට මෙම වීඩියෝවෙන් අපේක්ෂා කරන බවද ඔහු කීය.
    ලෙලුම් රත්නායකගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව උඩ

    ඔව් වකුගඩුවක ටියුමර් එකක් කියලා පුතා ඔය වීඩියෝ එකේ කියනවා වික්ටර් ගෙ 1st වයිෆ් මැරුනේත් කැන්සර් එකකින් ලු