වික්ටෝරියා සිඳෙයි ද?...
මේවන විට රටේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි නියඟයෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති. මිනිසුන් මෙන්ම තිරිසන් සතුන් ද නියඟය නිසා දිනෙන් දින විඳින පීඩා උග්‍ර අතට හැරෙමින් පවතියි. මේ වික්ටෝරියා ජලාශයේ ඡායා රූපයකි. එම ජලාශයේ ජල මට්ටම සරලවම කිවහොත් අඩියටම බැස ඇතැයි යන්න අප වාර්තාකරු පවසයි. එසේම මධ්‍යම පළාතේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ ගණනාවක ජනතාව මේවන විට උග්‍ර ජල අර්බුදයකට මුහුණ පා සිටින අතර ගම්මිරිස්, කොකෝවා, පොල් වැනි වගා සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් ජනතාවගේ ආර්ථිකයට ද එය බරපතළ ඛේදවාචකයක් නිර්මාණය කර තිබේ.
ඡායා රූ - චන්දන උඩුවාවල
උපුටා ගැනීම - http://www.adaderana.lk/ (කමක් නැත්ද මන්දා----epa nam kiyapanla.. lankawe site ekakne)