වික්‍රමසිංහ_රෙජීමය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නුවර රේස් පදින්න එක වැරදිම නෑ ඕම් නමෝ මහින්දාය කියල කියනව නම්

    තොට මොංගල් ද වේසිගෙ පුතෝ ?
    මානසික රෝගයක් තියනවද ?
    නැත්තම් යන්තම් අට පාස් කර ගත්තු පොන්නයෙක් ද ?

    සෙවල පොන්නය..
    මාව quote කරන්න එපා තෝව quote කරේ නැත්තෙ තෝ වගේ සිපයියෙක් ව quote කරල වැඩක් නැති නිසා..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැපි එන්ඩින් ලොල් :lol::lol::lol::lol: මදැයි ඉරාගෙන 1600ට කඩේ ගියා, :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුතා මෙන්න මේක කියවන්න.

    Understanding Islamic Banking

    '"The basic principles of Islamic Banking Islamic Banking revolves around several well-established concepts - based on Islamic canons, these cover the following: - First and foremost, Islamic banking must operate within the framework of the religion, based on Qura'n and Sunna. Hence only Halal activities are allowed. This holds ethics paramount and, consequently those activities forbidden to Muslims, i.e. gambling, liquor, hoarding and usury based lending are strictly avoided. The Bank does not, for example finance liquor manufacturing, transportation, storage or distribution companies. Scholars trained in Islamic law (Islamic Jurisprudence) screen the suitability of investments on an ongoing basis and provide guidance on products to the Bank's management. Interest, known as Reba in Islam is forbidden. Hence, all banking activities must avoid interest. Instead of interest, the Bank earns profit (mark-up) and fees on financing facilities it extends to customers. Also, depositors earn a share of the Bank's profit as opposed to interest. Partnership and the Sharing of Risks.

    ​ ​​​Another principle of Islamic finance is based on profit sharing partnership between the parties involved in a transaction. The return on savings and investment accounts are variable, and dependent on the Bank's performance and the profits from Halal business transactions only. While these profits are not necessarily guaranteed and are subject to a degree of risk, these are managed professionally to ensure better returns than many other conventional alternatives. Current accounts do not earn income as they are taken as Qard, from depositors to the bank and because they can be drawn on demand by customers without notice. They do not bear any risk of loss either since they are kept as a safekeeping or Amanat.​'"

    කොටින්ම කියනවනම් මෙතන තියෙන්නෙ කතා 2යි.
    1. ඉස්ලාම් (සහ අනිකුත් Abrahamic ආගම්වලට) අනුව කාලය අයිති දෙවියන් වහන්සේටයි. ඒක නිසා පොලී ගෙවීමක් හෝ අයකිරීමක් කිරීමට නොහැක. ඔය ප්‍රශ්නෙම කතෝලික ආගමෙත් ඇත. මාටින් ලූතර් ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ මගින් මූලිකවම කරේ ඔය බැරියර් එක අයින් කරල ධනවාදයට ඉඩ හදල දුන්නු එක. ඒක වෙනම කතාවක්.
    එම නිසා පොලී යන සංකල්පය ඉස්ලාම් ආගමේ නැත.
    2. පොලී නැත්නම් කොහොමද බැංකු කරන්නෙ? උන් ඒකට කරන දේ තමයි ලාභය බෙදා ගැනීම. (profit sharing) මේකත් පොලීම තමයි. ඒත් කුරානෙන් බේරෙන්න අල්ල රැවැට්ටීමක් වගේ වැඩක් මේක. කන්න ඕනි උනහම කබරගොයා තලගොයා කරගැනීමක්.
    3. දැන් ප්‍රොෆිට් ශෙයාර් කරන්න ගිහාම තව ලෙඩක්.
    තම්බින්ට සමහර ව්‍යාපාර (haram වර්ගයේ) කරන්න තහනම්. ඒක නිසා එවැනි ව්‍යාපාර මඟින් වක්‍රව ලැබෙන ආදායමත් තහනම්. උදාහරණ: ඌරුමස් වෙළඳාම, gambling, alcohol වර්ගයේ බීම නිශ්පාදනය..

    තම්බියා උගේ සල්ලි නිකන් බැංකුවකට දැම්මොත් මොකද වෙන්නෙ? බැංකුව තමන්ට කැමති එකාට සල්ලි දෙනව පොලියට. උගෙ ආයෝජනය හලාල්ද හරාම්ද කියල බලන්නෙ නෑ. මේ හේතුව නිසා තම්බි සල්ලි බැංකුවේ දාන්නෙ නෑ. ඒක රටේ ආර්ථිකයට හොඳ නෑ.

    ඉස්ලාමීය බැංකු ක්‍රමයෙන් උන්ට ගැරන්ටියක් දෙනව උන් තැන්පත් කරන සල්ලි බැංකුව ඌරුමස් ව්‍යාපාර වගේ ඒවට ආයෝජනය කරන්නෙ නෑ කියල. හම්බවෙන ආදායම ''profit sharing"කියන කබරගොයා තලගොයා තියරියට හම්බයට බෙදල දෙනව.

    හම්බයත් හැපි. රටේ සල්ලි ලිප්බොක්කවල් වල හංගන්න ඕනි නෑ. හම්බ මුදල් ආර්ථිකයට එකතු වෙනව. ඔන්න ඕකයි තත්වෙ.

    උඹ කියන්නේ දැන් මේ රටේ ඉන්න උස්ලිම් උන් 2005 කට කලින් බැංකු ගිනුම් ඇරියේ නෑ කියලද ? උඹේ තර්කයට අනුව බැලුව නම් උන්ට බැංකු ගිනුම් අරින්නත් බෑ, රුපියල් 500ක් තිබ්බත් පොලිය වැටෙනව නේ. මේ රටේ 2005 කලින් හිටිය මුස්ලිම් උන්ගේ ඔය ඉස්ලාමික බැංකු, බුර්කා ඉල්ලිම් තිබුණේ නෑ. ගෑණු ගත්තම වයසක නම් සාරියක් අඳිනවා තරුණ නම් සල්වාරයක් අඳිනවා. උන්ට ඔය ඉස්ලමික බැංකු ඕනේ කිය කිය හිටියේ නෑ, රටේ ඉස්ලාමික අන්තවාදය පැතුරුණේ මහින්දගේ කාලේ. (ඊට කලින් අස්‍රොෆ් වගේ අන්තවාදින් හිටියා හැබැයි උන්ට නටන්න ඉඩක් දුන්නේ නෑ. ). ඔය ඉස්ලාමික බැංකු / බුර්කා වගේ දේවල් 2005 පස්සේ ප්‍රචලිත වුනේ. ඕකට ලොකුම හේතුව මහින්ද බටහිරෙන් ඇත්වෙලා මැදපෙරදිග , චීනය වගේ උන්ව අල්ලගත්තු එක. මහින්ද දුන්නු ලයිසන් එකෙන් අරාබියෙන් ආව රටේ ඉන්න මුස්ලිම් උන්ගේ ඔළුවට විශබීජ දාන්න සේක් ලා

    මුෆ්ටි මෙන්ක්
    සුලෙමාන් මුල්ලා
    වගේ උන් ආව. උන් පල්ලි ගානේ ගිහින් මුස්ලිම් උන්ගේ ඔළුවලට ඔය ඉස්ලාමික බැංකු,බුර්කා විෂබීජ දැම්මා. ඊට පස්සෙ උන් 2007 පටන් ගත්තා අමානා බැංකුව (ලංකාවේ මුල්ම ඉස්ලාමික බැංකුව :මුදල් ඇමති මහින්ද හොඳේ) .ඔන්න එතකොට රටේ ඉන්න මුස්ලිම් ටික පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පටන්ගත්තා. උන් හිතුවා අපි ඇයි ශරියා බැංකු තියෙද්දි නොන් ශරියා බැංකු වලට දාන්නේ කියලා? මේ වෙනකන් සම්ප්‍රදායික බැංකු වල තිබ්බ මුස්ලිම් උන්ගේ සල්ලි අමාන බැංකුවට ගියා. එතකොට තමයි මරා ආණ්ඩුවට ඇහැරුනේ. රජ්‍ය බැංකු වල තියෙන සල්ලි පවා විත්ඩ්‍රෝ කරලා අමනා එකේ තැම්පත් වුනා. මහින්දට උවමනාව තිබ්බත් එදා අමනා බැංකුව අහෝසි කරන්න එහෙම ඉක්මනින් කරන්න බෑ. මූල්‍ය පද්දතියට යමක් ගේනව වගේ නෙවෙයි ඒක අයින් කරනකොට. උදාහරණයකට අමානා බැංකුවේ තැම්පත් වුනේ මහජන මුදල්. බැංකුව ලික්විඩෙට් කරන කොට ඔය ගිනුම් වල තියෙන සල්ලි වලට වෙන්නේ මොනවද ? වගේ ප්‍රශ්න ජංජාලයකට මුහුන දෙන්න වෙනව. ඉතින් මහින්ද ඔය රජ්‍ය බැංකුවලින් එලියට යන සල්ලි ආයේ ගෙන්න ගන්න රාජ්‍ය බැංකු හලාල් කරන්න පටන්ගත්තා.
    ඒ අනුව තමයි BOC,NDB වගේ ඒව හලාල් වෙන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12715789_528788173960552_4972453438953919595_n.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    තොට මොංගල් ද වේසිගෙ පුතෝ ?
    මානසික රෝගයක් තියනවද ?
    නැත්තම් යන්තම් අට පාස් කර ගත්තු පොන්නයෙක් ද ?

    සෙවල පොන්නය..
    මාව quote කරන්න එපා තෝව quote කරේ නැත්තෙ තෝ වගේ සිපයියෙක් ව quote කරල වැඩක් නැති නිසා..
    ඌට පොයින්ට් එකට ආර්ගිව් කරන්න බෑ බන්.එක්කෝ පොයින්ට්ස් නෑ. නැත්තම් නොහැකියාව...:(:sorry:
     
    • Like
    Reactions: erozan

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ කියන්නේ දැන් මේ රටේ ඉන්න උස්ලිම් උන් 2005 කට කලින් බැංකු ගිනුම් ඇරියේ නෑ කියලද ? උඹේ තර්කයට අනුව බැලුව නම් උන්ට බැංකු ගිනුම් අරින්නත් බෑ, රුපියල් 500ක් තිබ්බත් පොලිය වැටෙනව නේ. මේ රටේ 2005 කලින් හිටිය මුස්ලිම් උන්ගේ ඔය ඉස්ලාමික බැංකු, බුර්කා ඉල්ලිම් තිබුණේ නෑ. ගෑණු ගත්තම වයසක නම් සාරියක් අඳිනවා තරුණ නම් සල්වාරයක් අඳිනවා. උන්ට ඔය ඉස්ලමික බැංකු ඕනේ කිය කිය හිටියේ නෑ, රටේ ඉස්ලාමික අන්තවාදය පැතුරුණේ මහින්දගේ කාලේ. (ඊට කලින් අස්‍රොෆ් වගේ අන්තවාදින් හිටියා හැබැයි උන්ට නටන්න ඉඩක් දුන්නේ නෑ. ). ඔය ඉස්ලාමික බැංකු / බුර්කා වගේ දේවල් 2005 පස්සේ ප්‍රචලිත වුනේ. ඕකට ලොකුම හේතුව මහින්ද බටහිරෙන් ඇත්වෙලා මැදපෙරදිග , චීනය වගේ උන්ව අල්ලගත්තු එක. මහින්ද දුන්නු ලයිසන් එකෙන් අරාබියෙන් ආව රටේ ඉන්න මුස්ලිම් උන්ගේ ඔළුවට විශබීජ දාන්න සේක් ලා

    මුෆ්ටි මෙන්ක්
    සුලෙමාන් මුල්ලා
    වගේ උන් ආව. උන් පල්ලි ගානේ ගිහින් මුස්ලිම් උන්ගේ ඔළුවලට ඔය ඉස්ලාමික බැංකු,බුර්කා විෂබීජ දැම්මා. ඊට පස්සෙ උන් 2007 පටන් ගත්තා අමානා බැංකුව (ලංකාවේ මුල්ම ඉස්ලාමික බැංකුව :මුදල් ඇමති මහින්ද හොඳේ) .ඔන්න එතකොට රටේ ඉන්න මුස්ලිම් ටික පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පටන්ගත්තා. උන් හිතුවා අපි ඇයි ශරියා බැංකු තියෙද්දි නොන් ශරියා බැංකු වලට දාන්නේ කියලා? මේ වෙනකන් සම්ප්‍රදායික බැංකු වල තිබ්බ මුස්ලිම් උන්ගේ සල්ලි අමාන බැංකුවට ගියා. එතකොට තමයි මරා ආණ්ඩුවට ඇහැරුනේ. රජ්‍ය බැංකු වල තියෙන සල්ලි පවා විත්ඩ්‍රෝ කරලා අමනා එකේ තැම්පත් වුනා. මහින්දට උවමනාව තිබ්බත් එදා අමනා බැංකුව අහෝසි කරන්න එහෙම ඉක්මනින් කරන්න බෑ. මූල්‍ය පද්දතියට යමක් ගේනව වගේ නෙවෙයි ඒක අයින් කරනකොට. උදාහරණයකට අමානා බැංකුවේ තැම්පත් වුනේ මහජන මුදල්. බැංකුව ලික්විඩෙට් කරන කොට ඔය ගිනුම් වල තියෙන සල්ලි වලට වෙන්නේ මොනවද ? වගේ ප්‍රශ්න ජංජාලයකට මුහුන දෙන්න වෙනව. ඉතින් මහින්ද ඔය රජ්‍ය බැංකුවලින් එලියට යන සල්ලි ආයේ ගෙන්න ගන්න රාජ්‍ය බැංකු හලාල් කරන්න පටන්ගත්තා.
    ඒ අනුව තමයි BOC,NDB වගේ ඒව හලාල් වෙන්නේ.

    උඹේ දින වකවානු වැරදියි. නොමඟ යවනසුළුයි. 6වෙනි පිටුවෙ මගේ පෝස්ට් එක බලපන්. අමානා ආවෙ 2007 නෙමෙයි 1997.
    http://www.sundaytimes.lk/071230/FinancialTimes/ft332.html

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බත්ගොට්ටා ෆෝරම් වෙලා . ලොල්

    අපොයි ඇන්ටිත් දුවගෙන ඇවිල්ල. පොනිලට බනිනකොට මොකද තාම නැත්තෙ කියල බැලුවෙ..

    TNL එකේ දාන එක හොඳායි..
    CSN වගේ පවුල් පාලනය එහෙම නෙමෙයි.

    දැන් හරිද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපොයි ඇන්ටිත් දුවගෙන ඇවිල්ල. පොනිලට බනිනකොට මොකද තාම නැත්තෙ කියල බැලුවෙ..

    TNL එකේ දාන එක හොඳායි..
    CSN වගේ පවුල් පාලනය එහෙම නෙමෙයි.

    දැන් හරිද?

    patta bn ube sankalpa:lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය

    machan uba dakkada race padinawa.......

    api nuwara...... maligawa wate race pedde ne....... api dakka race pedde KCC eka waten ena pare saha Yatinuwara vidiyen kelawarin DS street ekata aweilla. ds street eke kelawaka malgawe piwisuma dora tiyenawa. hebei danatath bus hault eka widihata dinapatha use wenne ethana.

    nikak ara gonjan ramanayaka wage nodakka dewal dakka wage kiyanna epa. kujeetha wenne ubalamai :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උත්තර නෑ.
    එක්කො කියයි ඇයි රනිල්ට තහනම් කරන්න බැරි වගේ කතාවක්
    මහින්ද කරේ වැරද්දනම් ඒක පොනිලත් කරන්නෙ මොකො??? උබට ඊරාගෙන කියවන්ඩ ඔනෙත් නැනෙ අද පොනිල ඇරියෙ නැත්තන් 1600 දීල අරිද්දි කියපන් හලාල් තහනම් කරන්ඩ කියල .,:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ දින වකවානු වැරදියි. නොමඟ යවනසුළුයි. 6වෙනි පිටුවෙ මගේ පෝස්ට් එක බලපන්. අමානා ආවෙ 2007 නෙමෙයි 1997.
    http://www.sundaytimes.lk/071230/FinancialTimes/ft332.html

    පොනිලගෙ ලොල්ල ආයෙ ලිදේ. අමානා ගැන කියවන අමනයෙක්, :lol::lol::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද කරේ වැරද්දනම් ඒක පොනිලත් කරන්නෙ මොකො??? උබට ඊරාගෙන කියවන්ඩ ඔනෙත් නැනෙ අද පොනිල ඇරියෙ නැත්තන් 1600 දීල අරිද්දි කියපන් හලාල් තහනම් කරන්ඩ කියල .,:)

    උබේ තියෙන්නේ ආවේගය විතරයි. දෙයක් හරි උනත් වැරදි උනත් පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැහැ. එක ඉතින් මහින්ද රාජපක්ෂ සරණ යන ඔක්කොටම පොදුයි. මහින්ද උබට රස්සාවක් දෙන්න ඇති . එක නිසා මහින්දගේ පැත්තට කතා කලට කමක් නැහැ . එක සාධාරණයි. හැබයි දෙයක් පොයින්ට් එකට කතා කරන්න පුරුදු වෙයන් බන්.