උඹ කියන්නේ දැන් මේ රටේ ඉන්න උස්ලිම් උන් 2005 කට කලින් බැංකු ගිනුම් ඇරියේ නෑ කියලද ? උඹේ තර්කයට අනුව බැලුව නම් උන්ට බැංකු ගිනුම් අරින්නත් බෑ, රුපියල් 500ක් තිබ්බත් පොලිය වැටෙනව නේ. මේ රටේ 2005 කලින් හිටිය මුස්ලිම් උන්ගේ ඔය ඉස්ලාමික බැංකු, බුර්කා ඉල්ලිම් තිබුණේ නෑ. ගෑණු ගත්තම වයසක නම් සාරියක් අඳිනවා තරුණ නම් සල්වාරයක් අඳිනවා. උන්ට ඔය ඉස්ලමික බැංකු ඕනේ කිය කිය හිටියේ නෑ, රටේ ඉස්ලාමික අන්තවාදය පැතුරුණේ මහින්දගේ කාලේ. (ඊට කලින් අස්‍රොෆ් වගේ අන්තවාදින් හිටියා හැබැයි උන්ට නටන්න ඉඩක් දුන්නේ නෑ. ). ඔය ඉස්ලාමික බැංකු / බුර්කා වගේ දේවල් 2005 පස්සේ ප්‍රචලිත වුනේ. ඕකට ලොකුම හේතුව මහින්ද බටහිරෙන් ඇත්වෙලා මැදපෙරදිග , චීනය වගේ උන්ව අල්ලගත්තු එක. මහින්ද දුන්නු ලයිසන් එකෙන් අරාබියෙන් ආව රටේ ඉන්න මුස්ලිම් උන්ගේ ඔළුවට විශබීජ දාන්න සේක් ලා
මුෆ්ටි මෙන්ක්
සුලෙමාන් මුල්ලා
වගේ උන් ආව. උන් පල්ලි ගානේ ගිහින් මුස්ලිම් උන්ගේ ඔළුවලට ඔය ඉස්ලාමික බැංකු,බුර්කා විෂබීජ දැම්මා. ඊට පස්සෙ උන් 2007 පටන් ගත්තා අමානා බැංකුව (ලංකාවේ මුල්ම ඉස්ලාමික බැංකුව :මුදල් ඇමති මහින්ද හොඳේ) .ඔන්න එතකොට රටේ ඉන්න මුස්ලිම් ටික පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පටන්ගත්තා. උන් හිතුවා අපි ඇයි ශරියා බැංකු තියෙද්දි නොන් ශරියා බැංකු වලට දාන්නේ කියලා? මේ වෙනකන් සම්ප්‍රදායික බැංකු වල තිබ්බ මුස්ලිම් උන්ගේ සල්ලි අමාන බැංකුවට ගියා. එතකොට තමයි මරා ආණ්ඩුවට ඇහැරුනේ. රජ්‍ය බැංකු වල තියෙන සල්ලි පවා විත්ඩ්‍රෝ කරලා අමනා එකේ තැම්පත් වුනා. මහින්දට උවමනාව තිබ්බත් එදා අමනා බැංකුව අහෝසි කරන්න එහෙම ඉක්මනින් කරන්න බෑ. මූල්‍ය පද්දතියට යමක් ගේනව වගේ නෙවෙයි ඒක අයින් කරනකොට. උදාහරණයකට අමානා බැංකුවේ තැම්පත් වුනේ මහජන මුදල්. බැංකුව ලික්විඩෙට් කරන කොට ඔය ගිනුම් වල තියෙන සල්ලි වලට වෙන්නේ මොනවද ? වගේ ප්‍රශ්න ජංජාලයකට මුහුන දෙන්න වෙනව. ඉතින් මහින්ද ඔය රජ්‍ය බැංකුවලින් එලියට යන සල්ලි ආයේ ගෙන්න ගන්න රාජ්‍ය බැංකු හලාල් කරන්න පටන්ගත්තා.
ඒ අනුව තමයි BOC,NDB වගේ ඒව හලාල් වෙන්නේ.