වික්‍රමසිංහ_රෙජීමය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හැකියාවක් තියෙන එකෙක් උන්ප් වෙන්නෙ නැනෙ යාලුව ,මෙන්න මේවගේ ඩයල් ඉන්නෙ. :lol::lol:
    mh5bb7.jpg

    හා හා ග්‍රීන්බ්ලඩ් එකේ පින්තුර edit කරන්නම රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල්ගේ වද බට්ටොන්ගේ පිකප් හොදටම බැහලනේ දැන් :lol: ඉස්සරනම් මේ වගේ thread වැටුනම සරම් කරේ තියන් එන්නේ. දැන් 1600යේ හාල් කෑලි ටික කෙදිරි ගලා යනවා. :lol::lol::lol:
    උඩින්ම් කඩේ ගිය නිර්මාල් රජිත්ලට පවා එපා වෙලා තියෙන කොට අනිත් උන් ගැන කවර කතාද, 1600 උන් නම් බඩ වියත රැක ගන්ඩනෙ ඔය,
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම එත් බැලුව කොහෙන්ද මේ ජබුක් ජබුක් ගාල සද්දයක් එන්නේ කියල. බලද්දී UNP ලෝල්ලෝ ඔක්කොම ටික පෝලිමට ලින්දට වැටෙනවා!:lol::lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මම එත් බැලුව කොහෙන්ද මේ ජබුක් ජබුක් ගාල සද්දයක් එන්නේ කියල. බලද්දී UNP ලෝල්ලෝ ඔක්කොම ටික පෝලිමට ලින්දට වැටෙනවා!:lol::lol::lol::lol::lol:

    වැරැද්ද වැරැද්ද විදියට දකින්න බැරි අනාථයෝ ටිකක් බන්
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර හරින් ගොයියා කියන ඒවා කරන්න ගිහින් රුපවාහිනියට කෙල වෙලා තියෙන හරිය මදිද යකෝ ඒෂියන් කප් එකත් පෙන්නන්න ගියොත් අනිවා ඩයලොග් එකට රුපවාහිනිය අයිති වෙනවා ලක්ෂ 900ක් ගෙවන්න ගිහින්

    @AmanthaSLRC what reason SLRC not telecasting the #AsiaCupT20 being nationla tv it really shame that unable watch it #AsiaCupT20
    Amantha Wijesuriya ‏@AmanthaSLRC 13h13 hours ago
    @ChirathV simply we didn't get Asia Cup rights. It's open market. Whoever bids more gets the right. Simple as that.

    Chirath Vithanage ‏@ChirathV 10h10 hours ago
    @AmanthaSLRC But as cricket fans concern it bit unfair that many parts of country may not seen the clear pictures

    Chirath Vithanage ‏@ChirathV 9h9 hours ago
    @AmanthaSLRC Then it will be serious issues in upcoming ICC events & Global events like #Olympics

    Amantha Wijesuriya ‏@AmanthaSLRC 9h9 hours ago
    @ChirathV Hope u know that ICC rights for the next 3 years already obtained by channel EYE. Rio Olympics still pending

    Reply

    https://twitter.com/ChirathV
    Chirath Vithanage ‏@ChirathV 9h9 hours ago
    @AmanthaSLRC That will shrared like in previous Years i guess as single media unit can not cover the 360 action i guess

    0 retweets0 likes

    @ChirathV depends on how much money each station can offer
    Sasika Madushan ‏@madushan_sasika Feb 18
    @AmanthaSLRC whats the new situation ? Rupavahini channel eye will telecast the up coming asia cup t20 series ?

    @madushan_sasika we were able to secure the ICC telecast rights for the next 3 years. Asia Cup isn't in that package. But we r working on it
    මෙතන ICC ඉවෙන්ට්ස් එහෙම ජාතික නාලිකාව කියලා පෙන්නන්න බැහැ මොකද
    ඒවා පෙන්නන්න තක්සේරු වටිනාකම ගෙවලා අවසරය ලබාගන්න අවශ්‍යයි
    කොටින්ම කිව්වොත් Dialog එකෙන් ක්ලින් ලින්ක් එක වෙනුවෙන් ගෙවල තියෙන මුදල ICC එකේ සහ IPL BigBash වලට තවම කියන්න අමාරුයි කියනවා මොකද ඒ තරම් මිලක් ගෙවන්න ඕනා ඒවගේම හොඳට හම්බකරනවා දේශීය හිමිකාරත්වය මේ වනවිට හැම මැච් එකකම තියෙන්නේ ඩයලොග් එකට සමහර වෙලාවට Peo Tv එකෙනුත් එකට ගෙවන්න වෙනවා ඩයලොග් එකට visioncom එකෙන්

    දැන් අර පහුගිය ඉන්දියා ටුවර් එක ටෙලිකාස්ට් කරා කියලා ඩයලොග් Tv එකේ දාල තිබ්බ මැච් එක යන වෙලාවේ මැසේජ් එක දකින්න ඇති බොලවූ
    දැන් කොළඹ වානිජ්‍ය අධිකරණයේ ඩයලොග් ටීවී ආයතනය විසින් නඩුවක් පනවලා තියෙනවා අදාළ සමාගමේ වටිනාකම් තක්සේරු නොගෙවීම මත සිය අයිතිය ඇති තරඟයක් විකාශනය කිරීම මත කියන එක යටතේ නඩුවක් දාලා හරින් ඇමතිතුමා බලෙන් මැච් එක පෙන්නන්න ගිහින් වෙච්ච දේ හරියට නොදැන

    TNL එකෙන් ඩයලොග් එකට කලින් ෆීඩ් එක වෙනුවෙන් ගෙවල තියෙන්නේ
    අපිටත් චැනල් එකක් තියෙනව නම් අදාළ අයිතිය හිමි සමාගමෙන් ඔවුන්ගේ තක්සේරු අගයමත වටිනාකම ගෙවලා පුළුවන් ක්ලින් ෆීඩ් එක අරගෙන පෙන්නන්න අපේ චැනල් එකේ
    බිලියන ගණන් වල බිස්නස් ඕවා

    පොඩ්ඩක් ඔය ටීවී චැනල් එකක වැඩ කරන කවුරුහරි ඉන්නව නම් අහල බලපන් ඕව කොහොමද වෙන්නෙ කියලා

    මම මේ උඩින් දාල තියෙන්නේ රුපවාහිනී ක්‍රීඩා අංශයේ ලොක්කා ආමන්ත විජේසුරිය කියන හාදයා ටිවිටර් එකෙන් ඔය ගැන කියල තියෙන දේවල්
    කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම අහන්න පුළුවන් ටිවිට් කරලා

    ඔය නාලිකා කාගේ උනත් අවුලක් නැහැ
    හැබැයි ඉතින් ඕව හරියට පේනවා නම් හරි නීතියට වෙනවා නම්
    CSN එක බලෙන්ම වගේනේ උස්සල ගත්තේ සමහර CSN එකේ පෙන්නපු මැච් වලට ගෙවුවේ SLRC එකෙන් අහල බලපන් විස්තර හොඳට දන්න එකෙක්ගෙන්
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    CSN එක බලෙන්ම වගේනේ උස්සල ගත්තේ සමහර CSN එකේ පෙන්නපු මැච් වලට ගෙවුවේ SLRC එකෙන් අහල බලපන් විස්තර හොඳට දන්න එකෙක්ගෙන්
    https://twitter.com/hashtag/AsiaCupT20?src=hash

    ඉතින් උඹ දන්නවනෙ අපි දන්නෙ නෑ කියපන්කො
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම එත් බැලුව කොහෙන්ද මේ ජබුක් ජබුක් ගාල සද්දයක් එන්නේ කියල. බලද්දී UNP ලෝල්ලෝ ඔක්කොම ටික පෝලිමට ලින්දට වැටෙනවා!:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් උඹ දන්නවනෙ අපි දන්නෙ නෑ කියපන්කො
    දන්නව තමයි යකෝ
    නවසිලන්ත ටුවර් හැම එකක්ම පෙන්නන්න CSN එකේ ඉන්දියන් චැනල් එකට ගෙවල තියෙන්නේ SLRC එකෙන්
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රිදිච්ච එක්කෙනෙක් ලොකූඌඌඌ image එකක් දාල rep කපල. පවු ඌ දන්නේ නැතුව ඇති Firefox එකෙන් specific images block කරන්න පුළුවන් කියල! :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහෝදර සමාගම්වලට බැනල බලේ ඇරන්, යහපාලනේ දෙන්න ඇවිත් සහෝදර සමාගම් පෝෂණය කරන්න ලැජ්ජ නැද්ද පොනිල්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට් සිටිය පෙර පරිදිම ඉදි කරන්න කැබිනට් අනුමැතිය ලැබේ.. ප‍්‍රබල ඇමතියෙක් පොට් සිටියෙන් අක්කර දෙකක් සන්තෝෂම් ඉල්ලයි..

    කොලඹ ගාළු මුවදොර ඉදිරිපසින් චින රජය විසින් මුහුද ගොඩකර ඉදි කරමින් තිබූ වරාය නගරය නැවත ඉදිකිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    මුලින් ඉදිකරමින් තිබූ ආකායරටම නැවත ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ තැබිනට් පත‍්‍රිකාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
    මේ අතර වාර්තා වන්නේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් විසින් මෙම වරාය නගරයෙන් අක්ක දෙකක භූමි ප‍්‍රමාණයක් සන්තෝෂම් ලෙස ඉල්ලා සිටින්නේ යයි වාර්තා වන අතර චීන රජය විසින් ඊට දැඩි විරෝධය පල කර ඇතැයිද වාර්තා වෙයි.
    නැවත ඉදිකිරීම් ආරම්න්‍භ කරන්නේ නම් මෙතෙක් ඉදකිරීම් අත්හිටුවා තිබූ කාලයට අලාභය මුදලින් හෝ තවත් භූමි ප‍්‍රදේශයකින් ලබා දිය යුතු යයි චීනය විසින් තීරණාත්මක කොන්දේසියක් පනවා ඇත. මේ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්චාවක් සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සරමවික‍්‍රම ළඟදීම චීනය බලා යායට නියමිතය.

    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර චීන කොලනියක් වෙනවෝ කියල කෑ ගහපු සුනඛ රැල?
     
    • Like
    Reactions: jonhrcm