හා හා ග්රීන්බ්ලඩ් එකේ පින්තුර edit කරන්නම රිදිලාහැකියාවක් තියෙන එකෙක් උන්ප් වෙන්නෙ නැනෙ යාලුව ,මෙන්න මේවගේ ඩයල් ඉන්නෙ.
![]()
හා හා ග්රීන්බ්ලඩ් එකේ පින්තුර edit කරන්නම රිදිලාහැකියාවක් තියෙන එකෙක් උන්ප් වෙන්නෙ නැනෙ යාලුව ,මෙන්න මේවගේ ඩයල් ඉන්නෙ.
![]()
උඩින්ම් කඩේ ගිය නිර්මාල් රජිත්ලට පවා එපා වෙලා තියෙන කොට අනිත් උන් ගැන කවර කතාද, 1600 උන් නම් බඩ වියත රැක ගන්ඩනෙ ඔය,පොනිල්ගේ වද බට්ටොන්ගේ පිකප් හොදටම බැහලනේ දැන්ඉස්සරනම් මේ වගේ thread වැටුනම සරම් කරේ තියන් එන්නේ. දැන් 1600යේ හාල් කෑලි ටික කෙදිරි ගලා යනවා.
![]()




මම එත් බැලුව කොහෙන්ද මේ ජබුක් ජබුක් ගාල සද්දයක් එන්නේ කියල. බලද්දී UNP ලෝල්ලෝ ඔක්කොම ටික පෝලිමට ලින්දට වැටෙනවා!


@AmanthaSLRC what reason SLRC not telecasting the #AsiaCupT20 being nationla tv it really shame that unable watch it #AsiaCupT20
Amantha Wijesuriya @AmanthaSLRC 13h13 hours ago
@ChirathV simply we didn't get Asia Cup rights. It's open market. Whoever bids more gets the right. Simple as that.
Chirath Vithanage @ChirathV 10h10 hours ago
@AmanthaSLRC But as cricket fans concern it bit unfair that many parts of country may not seen the clear pictures
Chirath Vithanage @ChirathV 9h9 hours ago
@AmanthaSLRC Then it will be serious issues in upcoming ICC events & Global events like #Olympics
Amantha Wijesuriya @AmanthaSLRC 9h9 hours ago
@ChirathV Hope u know that ICC rights for the next 3 years already obtained by channel EYE. Rio Olympics still pending
Chirath Vithanage @ChirathV 9h9 hours ago
@AmanthaSLRC That will shrared like in previous Years i guess as single media unit can not cover the 360 action i guess
0 retweets0 likes
@ChirathV depends on how much money each station can offer
Sasika Madushan @madushan_sasika Feb 18
@AmanthaSLRC whats the new situation ? Rupavahini channel eye will telecast the up coming asia cup t20 series ?
මෙතන ICC ඉවෙන්ට්ස් එහෙම ජාතික නාලිකාව කියලා පෙන්නන්න බැහැ මොකද@madushan_sasika we were able to secure the ICC telecast rights for the next 3 years. Asia Cup isn't in that package. But we r working on it
CSN එක බලෙන්ම වගේනේ උස්සල ගත්තේ සමහර CSN එකේ පෙන්නපු මැච් වලට ගෙවුවේ SLRC එකෙන් අහල බලපන් විස්තර හොඳට දන්න එකෙක්ගෙන්
https://twitter.com/hashtag/AsiaCupT20?src=hash
මම එත් බැලුව කොහෙන්ද මේ ජබුක් ජබුක් ගාල සද්දයක් එන්නේ කියල. බලද්දී UNP ලෝල්ලෝ ඔක්කොම ටික පෝලිමට ලින්දට වැටෙනවා!








































































































































































































දන්නව තමයි යකෝඉතින් උඹ දන්නවනෙ අපි දන්නෙ නෑ කියපන්කො
