වික්‍රම කොරෝනා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වික්‍රම කොරෝනා

    90498506_2602885533300979_567372794778615808_n.png
     
    • Like
    Reactions: agrmrs

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    හෙට පක්ෂ නායක රැස්වීමක් 23 03 2020 - 17:03
    හෙට පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවත් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Muu hitiyanam uta virus eka kalin danum dunne na kiyai..

    Muu hitiyanam petrol 90dan, habai parippu seman ganan adu wenne na..

    මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක්...අපිට කරන්න දෙයක් නෑ

    ර.වීක්කම :rolleyes:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    අනේ මෙයා හිටියනං සැලැස්මක් ඇතිව කරයි

    නැතුව යකෝ.එතුමගේ සැලසුම් ගැන මිනිස්සු දැනගත්තේ පාස්කු දවසේ..:angry::angry: