මචං වාහනයක් විකුණන්න දානකොට නම්බර්ප්ලේට් එකේ මුල් කොටස විතරක් පේන්න තියලා අනිත් කොටස වහන්න ඕනේ.ඕකේ 11 විතරක් පේන්න තිබුනම ඇති. ඔය වාහනය හොදට තියනවා කියලා පේනවා. ඉක්මන් එකෙත් දාලා බලන්න. හැදුවා මචන්.....ස්තුතියි...:yes::yes::yes: