මචන්ලා..... මම මේක ගත්තේ modify කරන්න හිතාගෙන. එත් අතේ තිබුන සල්ලි ටික වෙන වැඩකට යොදවන්න උන නිසා බැරි උනා. මට දැන් සල්ලි හදිසියකට මේක විකුනන්න ඕනි. දන්නා කට්ටියටත් කියලා හෙල්ප් එකක් අරන් දීපල්ලා යාලුවනේ...වාහනේ මම මේ වෙනකන් පදිනවා. කිසිම ප්‍රස්නයක් නෑ. දෙපාරක්ම බණ්ඩාරවෙලත් ගිහින් අවා....

modify කරන්න හිතන කෙනෙක්ට තමයි මේක ගොඩක් වටින්නේ.මම අලුතෙන් A/C Unit එකත් හැදුව..
Model - Mitsubishi lancer A 72
make - 1974
1st registration - 2000
Engine - Mitsubishi 1400CC 16 Valve (replace new engine)
Alloy weels, tube less new tire
Front disk Break
A/C Available
CD,cassette,radio all in one double din KENWOOD car setup
Tinted Glass
New Battery
dash Bord meter working
All Documents up to date.
Price - 190,000/=


modify කරන්න හිතන කෙනෙක්ට තමයි මේක ගොඩක් වටින්නේ.මම අලුතෙන් A/C Unit එකත් හැදුව.. Model - Mitsubishi lancer A 72
make - 1974
1st registration - 2000
Engine - Mitsubishi 1400CC 16 Valve (replace new engine)
Alloy weels, tube less new tire
Front disk Break
A/C Available
CD,cassette,radio all in one double din KENWOOD car setup
Tinted Glass
New Battery
dash Bord meter working
All Documents up to date.
Price - 190,000/=
Last edited:


