විකුණනවා

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචං වාහනයක් විකුණන්න දානකොට නම්බර්ප්ලේට් එකේ මුල් කොටස විතරක් පේන්න තියලා අනිත් කොටස වහන්න ඕනේ.ඕකේ 11 විතරක් පේන්න තිබුනම ඇති. ඔය වාහනය හොදට තියනවා කියලා පේනවා. ඉක්මන් එකෙත් දාලා බලන්න.


    හැදුවා මචන්.....ස්තුතියි...:yes::yes::yes:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    BUMP කර ඉහලට ඔසවා තැබූ සියලුම සහෝදරයන්ට මාගේ ස්තුතිය.......:yes::yes::yes::yes: