විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    https://en.wikipedia.org/wiki/Jayarathna_Herath

    මෙන්න මෙයා. අපේ නෑදෑයෝ. ගෙවල් ලග

    අඩේ එහෙමද
    මම හිතුවේ එක්කෝ මල්ශාලා කාරයෙක්, චන්ඩියෙක්, මාළු කාරයෙක් වගේ ඩෑල් එකක් කියලා.අරූව බයකරන්න කියපු

    උඹට මේ ඩෑල් එකව අදුරලා දෙන්නනම් විකියේ පේජ් ලින්ක් එකත් ඌට යවන්ඩ වෙයි

    එනිවේ දැන් කේස් එක සෙටල් නේද.අරූ සාමදාන උනාද අන්තිමෛ්. කවුද බන් මේ පරණ ත්‍රෙඩ් උඩට ගත්තේ ආයේම
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    what.png
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අඩේ එහෙමද
    මම හිතුවේ එක්කෝ මල්ශාලා කාරයෙක්, චන්ඩියෙක්, මාළු කාරයෙක් වගේ ඩෑල් එකක් කියලා.අරූව බයකරන්න කියපු

    උඹට මේ ඩෑල් එකව අදුරලා දෙන්නනම් විකියේ පේජ් ලින්ක් එකත් ඌට යවන්ඩ වෙයි

    එනිවේ දැන් කේස් එක සෙටල් නේද.අරූ සාමදාන උනාද අන්තිමෛ්. කවුද බන් මේ පරණ ත්‍රෙඩ් උඩට ගත්තේ ආයේම

    ඌ බලාගන්නම් කිව. ගෙදරට එන්ඩ කැමති නෑ. මට උගේ office ඇවිත් උට සල්ලි දීල ඌ කෑලි ගලවපු එක ගන්දලු.
    ගෙදර අවොත් අපේ ගෙදර එවුන් බනිනවනෙ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හරි මචන් Bump කරන්නෙ නෑ...:sorry: අනිත් එවුන්ටත් කියන්නෙ මේ Thread එක Bump කොරොල එහෙම අහුවෙන් නෑ ඕං:angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Thanks


    P.S:
    ඌ LOLC Micro credit එකේ අලෙවි නිලධාරී කෙනෙක්


    P.S:මෙන්න මූ එවන sms:

    Uu:Thama allalawath ne machan.man heta ude yanawa gihin balannam

    Mama: Machan mama salli gathhe hadisiyakata. Mama ubata meka deddi hodata wada karane. Mama warranty dunneth naane. Eka nisa ikman karapan. Heta wath Dunne naththam oya oka hodata hadala wikunaganda. Oka hoda lap eka. Mam awruddak pawicchi Kara kisi awlak naa

    Uu:Me ehema wada karoth balagena hari.ubata lap eka hadala dennam.mata kohenhari salli dipan.uba weradi manussayek ekka heppenna hadanne machan

    Mama:Mata heta dawasa athulatha lap eka thibba ththwen denda. Mama gawa oke windows desktop eke photo thiyenawa. Policy giyata awlak naa

    Uu:Uba gena man balagannam.ok.

    Mama:OK. Ona ekak. Jayarathna Herath enne ape gewal gaawa. Ape naadaayo. Oke anthimata windows on wecha welawa log wela thiyenawa. Uba ape gedara enda call karapu welawa ekka balala kiwahaki oka gaddi wada karaa kiyala.

    Uu:sathiyakin man mage wada pennannam aye msg epa ok

    Mama:OK. Un ubata hadanda baa kiyanda athi sure ekata. Uba mokak hari short ekak karala

    Mama:Thraha Wenda deyak naa. Uba piligannawa nam piliganin. Mama ubata Dunne 100% wdada karana hoda lap ekak. Ohoma ledak awillama naa. Uba ON karalane aran giye. Mata hithana wenne uba mokak hari karaa kiyala thma. Naththam 1yr pawicchi karapu eka eka dawasin kadenda baane.

    Mama: Good night, no hard feelings


    මූ මට මන්නෙන් කොටයිද? පොලිසි යයිද?
    ඊලග කෑල්ල තවත් රසවත් :P

    පොර talk දීලා අන්තිමේට good night ලු නොදකින් පොන්නය :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඌ බලාගන්නම් කිව. ගෙදරට එන්ඩ කැමති නෑ. මට උගේ office ඇවිත් උට සල්ලි දීල ඌ කෑලි ගලවපු එක ගන්දලු.
    ගෙදර අවොත් අපේ ගෙදර එවුන් බනිනවනෙ.

    mokad bun une dan awurudak una neda :yes: