විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව ද ඔහු කියයි.

    මෙම විකෘති වයිරස් ප්‍රභේදය හමුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලබගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදී යැයි වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

    දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ රෝගියකු ද පසුගිය දා මෙරටන් වාර්තා විය.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මතකද ගිය අවුරුද්දේ මේ වගේ දවස් වල ස' කියපු දේවල් ... ""28 දෙනෙන්ක් නිසා මට රට වහන්න පුලුවන්ද , යුද්ද කරද්දී කියක් නම් මැරුණද? යුද්දක් වුනා නම් මම දන්නවා කරන හැටි...":lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    The-Walking-Dead-Zombies.jpg
     
    • Like
    • Wow
    Reactions: NRTG and hodakolla